තනිකඩයන්ගේ පාරාදීසය......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සදාතනික ආදරයක් පසුපස...
    සදාතනික දුකක්ද ලුහුබැඳ ඒ....
    ගොනා පසුපස
    කරත්තය ලුහුබැඳ එන්නා සේය...
    එනමුදු සතාටනම් ගමන කෙලවරදී
    නිදහසක් ලැබේ...
    අපයන මේ ගමනේ
    අනේ අපිට
    මොන නිදහසක්ද මේ කෙල්ලන්ගෙන්????:(:(:(
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    සදාතනික ආදරයක් පසුපස...
    සදාතනික දුකක්ද ලුහුබැඳ ඒ....
    ගොනා පසුපස
    කරත්තය ලුහුබැඳ එන්නා සේය...
    එනමුදු සතාටනම් ගමන කෙලවරදී
    නිදහසක් ලැබේ...
    අපයන මේ ගමනේ
    අනේ අපිට
    මොන නිදහසක්ද මේ කෙල්ලන්ගෙන්????:(:(:(


    මොකද උඹේ අවතාරෙට උනේ??? :shocked::shocked::shocked::shocked::shocked:
     

    wdrdil

    Active member
  • Jul 30, 2007
    494
    82
    28
    ගත්කට හිනා වෙලා
    ලොකු බොරුවක් කලා
    ගියත් මෙමට හොරා
    නංගිට මම සිරා.