තනිකඩයන්ගේ පාරාදීසය......

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    goood night sweet dreams:D
    ]

    මට අම්බ මහන්සියි. නිදා ගන්න ඕන!:sorry:
    හෙට ගෙදර යනවා. ඉතින් සතියක් විතර මේ පැත්තේ එන එක ෂුවර් නැහැ!:(
    ට්‍රයි කරනවා!:yes:
    එහෙමනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් පැතුවා!!!:D
    සුබ රාත්‍රියක්!;)

    උඹත් නිදාගනින් පූසෝ!:growl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ]

    මට අම්බ මහන්සියි. නිදා ගන්න ඕන!:sorry:
    හෙට ගෙදර යනවා. ඉතින් සතියක් විතර මේ පැත්තේ එන එක ෂුවර් නැහැ!:(
    ට්‍රයි කරනවා!:yes:
    එහෙමනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් පැතුවා!!!:D
    සුබ රාත්‍රියක්!;)

    උඹත් නිදාගනින් පූසෝ!:growl:
    තාම අටයි බං:rolleyes:
     
    අපිට කවුද ඉතින් මේහෙම ෆොන් අරන් දෙන්නේ :(
    :P:P owath phone da mena mewa thama phone :yes:
    images
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අයිස් අන්කල් කොහොමද ඉතින්....

    අයි ටී ෆොන් අරන් දෙන්නේ නෑ ලු
    :(

    :shocked::sorry::sorry:

    ඒ ඇයි ? :frown::frown: මට අරන්චිය් අද ඕකට පඩි කියල :rolleyes: පොඩි බටර් පාරක් ගාල අරව එකක් දීල :sorry: ෂොප් එකකට එක්කන් යන්න තියෙන්නේ ;):rofl::P
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    :shocked::sorry::sorry:

    ඒ ඇයි ? :frown::frown: මට අරන්චිය් අද ඕකට පඩි කියල :rolleyes: පොඩි බටර් පාරක් ගාල අරව එකක් දීල :sorry: ෂොප් එකකට එක්කන් යන්න තියෙන්නේ ;):rofl::P

    අනේ පවුනේ...it ට අවුරුදු සමරන්නවත් වෙන එකක් නෑ ඒ ජාතියේ ෆොන් එකක් ගත්තොත්