ඒ මොකටද බං?me sudu pusawa man hena kaleka idan hambenna hitiye..u penna nane
නංගිවවත් දෙන්නද මට??


ඒ මොකටද බං?me sudu pusawa man hena kaleka idan hambenna hitiye..u penna nane
නංගිවවත් දෙන්නද මට??


උඹත් දකින්න ඇති මචන් උඹ පෝස්ට් ඩිලිට් කරලා තියෙනවා දැක්ක ගමන් මමත් මගේ පෝස්ට් එක ඩිලීට් කරා මම අපේ කූලටත් උගේ පෝස්ට් එක ඩිලීට් කරන්න කියලා කිවුවා..උඹ පෝස්ට් එක ඩිලීට් කරලා තියනවා දැක්කම මන් හිතුවා උඹ කියන්න ඇත්තේ ඇත්ත කියලා මට සමාවෙයන්.... ඒත් උඹ මින් ඉදිරියට කාගෙ හරි ජීවිතේට වැදගත් වෙයි කියලා හිතන වෙලාවකට විතරක් උඹ සිවුරු ඉන්නකොට ලබපු අත්දැකීම් ගැන කියපන් ඒත් මචන් සිවුරට අපහාසයක් වෙයි කියලා හිතෙන වෙලාවට කවදාවත් උඹ සිවුරු ඇරපු කතාව කියන්න එපා............අපි හිතුවේ උඹ හම්බයෙක් කියලා හිත රිද්දුවාට මට සමාවෙයන්
................

සිවුරේ ඉඳගෙන වනචර කන් කරන උන්ට ගහන්න ඕන 


අපි දැන් මේක නවත්තමු .. අපේ ෆන් එක අපි ගමු 


මමත් එකක් කියන්නම්... මටත් හීරලුවෝ නම් පේන්නම බෑ... 


දෙයි දෙයි බලන් හිටපන්
නංගි මගේ
![]()


අනේ අයියා... අපිත් ආසයිනේ.

............මොකක්ද මචන්ලා මේ හීරලු සීන් එක?අලි පැටියා ඇයි අර සමාව ඉල්ලල තියෙන්නෙ?පිස්සුද ඌට??????මමත් එකක් කියන්නම්... මටත් හීරලුවෝ නම් පේන්නම බෑ...
![]()

මටත් ඔකුං පේන්න බෑ 


තොට පිස්සුද ගොන් බූරුවෝ........උඹත් දකින්න ඇති මචන් උඹ පෝස්ට් ඩිලිට් කරලා තියෙනවා දැක්ක ගමන් මමත් මගේ පෝස්ට් එක ඩිලීට් කරා මම අපේ කූලටත් උගේ පෝස්ට් එක ඩිලීට් කරන්න කියලා කිවුවා..උඹ පෝස්ට් එක ඩිලීට් කරලා තියනවා දැක්කම මන් හිතුවා උඹ කියන්න ඇත්තේ ඇත්ත කියලා මට සමාවෙයන්.... ඒත් උඹ මින් ඉදිරියට කාගෙ හරි ජීවිතේට වැදගත් වෙයි කියලා හිතන වෙලාවකට විතරක් උඹ සිවුරු ඉන්නකොට ලබපු අත්දැකීම් ගැන කියපන් ඒත් මචන් සිවුරට අපහාසයක් වෙයි කියලා හිතෙන වෙලාවට කවදාවත් උඹ සිවුරු ඇරපු කතාව කියන්න එපා............අපි හිතුවේ උඹ හම්බයෙක් කියලා හිත රිද්දුවාට මට සමාවෙයන්
................



වලත්ත හීරලුවෙක්ගෙන් සමාව ඉල්ලන්න?සිවුර දාගෙන කරන බලු වැඩ වලට සමාවක් නෑ යකෝ මේ මුළු ලෝකෙම...ඒතරම් පවක් තවත් නෑ........

මට ටිකක් දුක හිතුනා බන්.... ඒත් දැන් ආයේ ආයේ තරහා මෝදු වෙනවාමොකක්ද මචන්ලා මේ හීරලු සීන් එක?අලි පැටියා ඇයි අර සමාව ඉල්ලල තියෙන්නෙ?පිස්සුද ඌට??????මමත් එකක් කියන්නම්... මටත් හීරලුවෝ නම් පේන්නම බෑ...
![]()





වගේ මන් පෝස්ට් එක මකන්නම්............අනේ පූස් අයියා සොරි බන් .....මට බනින්න එපා...මම පවු........තොට පිස්සුද ගොන් බූරුවෝ........වලත්ත හීරලුවෙක්ගෙන් සමාව ඉල්ලන්න?සිවුර දාගෙන කරන බලු වැඩ වලට සමාවක් නෑ යකෝ මේ මුළු ලෝකෙම...ඒතරම් පවක් තවත් නෑ........
![]()



තොට පිස්සුද ගොන් බූරුවෝ........වලත්ත හීරලුවෙක්ගෙන් සමාව ඉල්ලන්න?සිවුර දාගෙන කරන බලු වැඩ වලට සමාවක් නෑ යකෝ මේ මුළු ලෝකෙම...ඒතරම් පවක් තවත් නෑ........
![]()



මට ටිකක් දුක හිතුනා බන්.... ඒත් දැන් ආයේ ආයේ තරහා මෝදු වෙනවාවගේ මන් පෝස්ට් එක මකන්නම්............



අනේ පූස් අයියා සොරි බන් .....මට බනින්න එපා...මම පවු........![]()



...ඉගෙන ගන්නත් ආසයිලු

... ගති ගුණත් හරිම හොඳයිලු

අපේ පුන්චි කියනවා එයාට combined maths ටිකක් කියලා දෙන්න කියලා මන් මේ කරනවද කියලා කම්පනා කලේ

.........මචෝ අපේ පුන්චිගේ යාලුවෙක්ගේ දුවෙක් ඉන්නවා හරි හැඩයිලු...ඉගෙන ගන්නත් ආසයිලු
... ගති ගුණත් හරිම හොඳයිලු
අපේ පුන්චි කියනවා එයාට combined maths ටිකක් කියලා දෙන්න කියලා මන් මේ කරනවද කියලා කම්පනා කලේ
.........

මම කියල දෙන්නද ? 
මම කියල දෙන්නද ?
![]()


අප්පච්චියේ මන්ම කියලා දෙන්නම් නැත්නම් උඹ පැණි හලන හැලිල්ලට ඒකිට දියවැඩියාවත් හැදෙයි......


ඒ මොකටද බං?නංගිවවත් දෙන්නද මට??
![]()



හරි හැඩයිලු,ආසයිලු,ගති ගුණත් හරිම හොඳයිලු, මට කියපිය දැන්........ මේවා මොකටද combined maths නංගිට කියලා දෙන්න..???මචෝ අපේ පුන්චිගේ යාලුවෙක්ගේ දුවෙක් ඉන්නවා හරි හැඩයිලු...ඉගෙන ගන්නත් ආසයිලු
... ගති ගුණත් හරිම හොඳයිලු
අපේ පුන්චි කියනවා එයාට combined maths ටිකක් කියලා දෙන්න කියලා මන් මේ කරනවද කියලා කම්පනා කලේ
.........













