තනිකඩයන්ගේ පාරාදීසය......

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹත් දකින්න ඇති මචන් උඹ පෝස්ට් ඩිලිට් කරලා තියෙනවා දැක්ක ගමන් මමත් මගේ පෝස්ට් එක ඩිලීට් කරා මම අපේ කූලටත් උගේ පෝස්ට් එක ඩිලීට් කරන්න කියලා කිවුවා..උඹ පෝස්ට් එක ඩිලීට් කරලා තියනවා දැක්කම මන් හිතුවා උඹ කියන්න ඇත්තේ ඇත්ත කියලා මට සමාවෙයන්:(:(:(.... ඒත් උඹ මින් ඉදිරියට කාගෙ හරි ජීවිතේට වැදගත් වෙයි කියලා හිතන වෙලාවකට විතරක් උඹ සිවුරු ඉන්නකොට ලබපු අත්දැකීම් ගැන කියපන් ඒත් මචන් සිවුරට අපහාසයක් වෙයි කියලා හිතෙන වෙලාවට කවදාවත් උඹ සිවුරු ඇරපු කතාව කියන්න එපා............අපි හිතුවේ උඹ හම්බයෙක් කියලා හිත රිද්දුවාට මට සමාවෙයන් :sorry::sorry::sorry::sorry::sorry::sorry::(:(:(................

    :no::no: සිවුරේ ඉඳගෙන වනචර කන් කරන උන්ට ගහන්න ඕන :growl::growl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොකක්ද මචන්ලා මේ හීරලු සීන් එක?අලි පැටියා ඇයි අර සමාව ඉල්ලල තියෙන්නෙ?පිස්සුද ඌට?????? :eek::eek:මමත් එකක් කියන්නම්... මටත් හීරලුවෝ නම් පේන්නම බෑ... :growl::growl::growl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මොකක්ද මචන්ලා මේ හීරලු සීන් එක?අලි පැටියා ඇයි අර සමාව ඉල්ලල තියෙන්නෙ?පිස්සුද ඌට?????? :eek::eek:මමත් එකක් කියන්නම්... මටත් හීරලුවෝ නම් පේන්නම බෑ... :growl::growl::growl:

    අනේ මන්ද බං පිස්සු ඌට :eek::eek: මටත් ඔකුං පේන්න බෑ :growl::growl::growl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹත් දකින්න ඇති මචන් උඹ පෝස්ට් ඩිලිට් කරලා තියෙනවා දැක්ක ගමන් මමත් මගේ පෝස්ට් එක ඩිලීට් කරා මම අපේ කූලටත් උගේ පෝස්ට් එක ඩිලීට් කරන්න කියලා කිවුවා..උඹ පෝස්ට් එක ඩිලීට් කරලා තියනවා දැක්කම මන් හිතුවා උඹ කියන්න ඇත්තේ ඇත්ත කියලා මට සමාවෙයන්:(:(:(.... ඒත් උඹ මින් ඉදිරියට කාගෙ හරි ජීවිතේට වැදගත් වෙයි කියලා හිතන වෙලාවකට විතරක් උඹ සිවුරු ඉන්නකොට ලබපු අත්දැකීම් ගැන කියපන් ඒත් මචන් සිවුරට අපහාසයක් වෙයි කියලා හිතෙන වෙලාවට කවදාවත් උඹ සිවුරු ඇරපු කතාව කියන්න එපා............අපි හිතුවේ උඹ හම්බයෙක් කියලා හිත රිද්දුවාට මට සමාවෙයන් :sorry::sorry::sorry::sorry::sorry::sorry::(:(:(................
    තොට පිස්සුද ගොන් බූරුවෝ........:growl::growl::growl::growl: වලත්ත හීරලුවෙක්ගෙන් සමාව ඉල්ලන්න?සිවුර දාගෙන කරන බලු වැඩ වලට සමාවක් නෑ යකෝ මේ මුළු ලෝකෙම...ඒතරම් පවක් තවත් නෑ........:frown::frown:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මොකක්ද මචන්ලා මේ හීරලු සීන් එක?අලි පැටියා ඇයි අර සමාව ඉල්ලල තියෙන්නෙ?පිස්සුද ඌට?????? :eek::eek:මමත් එකක් කියන්නම්... මටත් හීරලුවෝ නම් පේන්නම බෑ... :growl::growl::growl:
    මට ටිකක් දුක හිතුනා බන්.... ඒත් දැන් ආයේ ආයේ තරහා මෝදු වෙනවා:frown::frown::frown::growl::growl::growl: වගේ මන් පෝස්ට් එක මකන්නම්............
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    තොට පිස්සුද ගොන් බූරුවෝ........:growl::growl::growl::growl: වලත්ත හීරලුවෙක්ගෙන් සමාව ඉල්ලන්න?සිවුර දාගෙන කරන බලු වැඩ වලට සමාවක් නෑ යකෝ මේ මුළු ලෝකෙම...ඒතරම් පවක් තවත් නෑ........:frown::frown:
    අනේ පූස් අයියා සොරි බන් .....මට බනින්න එපා...මම පවු........:(:(:(
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තොට පිස්සුද ගොන් බූරුවෝ........:growl::growl::growl::growl: වලත්ත හීරලුවෙක්ගෙන් සමාව ඉල්ලන්න?සිවුර දාගෙන කරන බලු වැඩ වලට සමාවක් නෑ යකෝ මේ මුළු ලෝකෙම...ඒතරම් පවක් තවත් නෑ........:frown::frown:

    :yes::yes::growl:

    මට ටිකක් දුක හිතුනා බන්.... ඒත් දැන් ආයේ ආයේ තරහා මෝදු වෙනවා:frown::frown::frown::growl::growl::growl: වගේ මන් පෝස්ට් එක මකන්නම්............

    :yes::yes::yes:
    අනේ පූස් අයියා සොරි බන් .....මට බනින්න එපා...මම පවු........:(:(:(

    එල එල පෝස්ට් එක මකපන් :yes:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මචෝ අපේ පුන්චිගේ යාලුවෙක්ගේ දුවෙක් ඉන්නවා හරි හැඩයිලු;););)...ඉගෙන ගන්නත් ආසයිලු;););)... ගති ගුණත් හරිම හොඳයිලු;););) අපේ පුන්චි කියනවා එයාට combined maths ටිකක් කියලා දෙන්න කියලා මන් මේ කරනවද කියලා කම්පනා කලේ:rolleyes::rolleyes::rolleyes:.........
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මචෝ අපේ පුන්චිගේ යාලුවෙක්ගේ දුවෙක් ඉන්නවා හරි හැඩයිලු;););)...ඉගෙන ගන්නත් ආසයිලු;););)... ගති ගුණත් හරිම හොඳයිලු;););) අපේ පුන්චි කියනවා එයාට combined maths ටිකක් කියලා දෙන්න කියලා මන් මේ කරනවද කියලා කම්පනා කලේ:rolleyes::rolleyes::rolleyes:.........

    :frown::frown: මම කියල දෙන්නද ? :cool:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචෝ අපේ පුන්චිගේ යාලුවෙක්ගේ දුවෙක් ඉන්නවා හරි හැඩයිලු;););)...ඉගෙන ගන්නත් ආසයිලු;););)... ගති ගුණත් හරිම හොඳයිලු;););) අපේ පුන්චි කියනවා එයාට combined maths ටිකක් කියලා දෙන්න කියලා මන් මේ කරනවද කියලා කම්පනා කලේ:rolleyes::rolleyes::rolleyes:.........
    හරි හැඩයිලු,ආසයිලු,ගති ගුණත් හරිම හොඳයිලු, මට කියපිය දැන්........ මේවා මොකටද combined maths නංගිට කියලා දෙන්න..???

    උඔනම් අලියෙක් නෙමෙයි... කොටියෙක්....:yes::yes::yes:
    වලකමේ උපරිම.....:eek::eek::lol::lol::lol::lol::lol::lol:

    නංගි ආසා නෑලුද ලස්සන අයියා කෙනෙක්ට කියලා කම්පියුටර් චුට්ටක් ඉගන ගන්න??:D:D:D