තනිකඩයන්ගේ පාරාදීසය......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :no::no::no: අප්පච්චියේ මන්ම කියලා දෙන්නම් නැත්නම් උඹ පැණි හලන හැලිල්ලට ඒකිට දියවැඩියාවත් හැදෙයි......:lol::lol::lol:
    ඒකියන්නේ මූ පැණි හලන ගානට උඔලගේ නංගි ඒ සේරම ලෙවකයිද බං????:shocked::shocked::shocked:
    ඔව් ඉතින් පුදුම වෙන්න දේකුත් නෑ උඔලගේ නංගිනේ...:lol::lol::lol::lol:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    හරි හැඩයිලු,ආසයිලු,ගති ගුණත් හරිම හොඳයිලු, මට කියපිය දැන්........ මේවා මොකටද combined maths නංගිට කියලා දෙන්න..???

    උඔනම් අලියෙක් නෙමෙයි... කොටියෙක්....:yes::yes::yes:
    වලකමේ උපරිම.....:eek::eek::lol::lol::lol::lol::lol::lol:

    නංගි ආසා නෑලුද ලස්සන අයියා කෙනෙක්ට කියලා කම්පියුටර් චුට්ටක් ඉගන ගන්න??:D:D:D

    ado ado combined maths nam matath puluwan kiyala denna :eek:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    නෑ නෑ :growl::growl: නංගි ආස මට කියල මියුසික් ඉගන ගන්න :yes::yes::cool:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    තෑන්ක්ස් මච්න්...:D:D:D
    උඔලගේ පැත්තේ ගෑණු ලමයින්ගේ වැඩ තමයි මේවා ඉතින්...;);););)

    වෙල්කම් මචෝ :D
    අනේ ගෑණු ගැන නම් කතා කරන්න වත් එපා බං...තිත්ත වෙලා ඉන්නේ :sorry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒකියන්නේ මූ පැණි හලන ගානට උඔලගේ නංගි ඒ සේරම ලෙවකයිද බං????:shocked::shocked::shocked:
    ඔව් ඉතින් පුදුම වෙන්න දේකුත් නෑ උඔලගේ නංගිනේ...:lol::lol::lol::lol:

    මම පැණි හලන්නේ නෑ බං :sorry:

    ado ado combined maths nam matath puluwan kiyala denna :eek:

    නෑ නෑ ඕන නෑ :growl::growl::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mallila, umbalata therei kasada bandahama kohoma parippuwak da kiyala. thanikadawa hitapala. eka hondai. ahala nadda kathawak thiyanawa, marriage eka hariyata amu ambayak kanawa wagei kiyala. Balagena inna ekalage katata kela unanawa. Kana eka thamai danne thiyana ambule size eka.:yes::yes:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මම පැණි හලන්නේ නෑ බං :sorry:

    නෑ නෑ ඕන නෑ :growl::growl::P
    පල පල..මන් උගන්නන්නම් :P :P
    මං උඹවත් දැකලා තියෙනවා බුද්ධාගම ගැන කතා කරනවා :)
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    හරි හැඩයිලු,ආසයිලු,ගති ගුණත් හරිම හොඳයිලු, මට කියපිය දැන්........ මේවා මොකටද combined maths නංගිට කියලා දෙන්න..???

    උඔනම් අලියෙක් නෙමෙයි... කොටියෙක්....:yes::yes::yes:
    වලකමේ උපරිම.....:eek::eek::lol::lol::lol::lol::lol::lol:

    නංගි ආසා නෑලුද ලස්සන අයියා කෙනෙක්ට කියලා කම්පියුටර් චුට්ටක් ඉගන ගන්න??:D:D:D
    :no::no::no:නෑ පූස් අයියා මගේ තුන් හිතකවත් (හතරවෙනි හිතේ තිබුනත්) ඒ නන්ගියා ගැන හිතක් නැහැ:no::no::no:....අයියලා දන්නවා නොවැ මම එකියකට බහ දීල ඉන්නේ කියලා :sorry::sorry::sorry: ඒකි මට බහ නොදුන්නට:(:(:(.....:P:Pකොම්පියුටරුත් මන්ම කියලා දෙන්නම්....:P:P...
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඒ මොකෝ :sorry: මටත් එහෙමයි :sorry:

    හ්ම්ම් ගොඩක් උන්ට එහෙම ඇති :sorry:

    උඔත් අනාත උනාද බං?:(:(:(:sorry::sorry:

    ගොඩක් හීන කඩන් වැටුනා බං..ඒවා මං විහින් ඇති කරගත්ත හීනත් නෙමේ..ගොඩනගලා දීපූ හීන
    :sorry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Mallila, umbalata therei kasada bandahama kohoma parippuwak da kiyala. thanikadawa hitapala. eka hondai. ahala nadda kathawak thiyanawa, marriage eka hariyata amu ambayak kanawa wagei kiyala. Balagena inna ekalage katata kela unanawa. Kana eka thamai danne thiyana ambule size eka.:yes::yes:
    මාත් බඳින්නේ නෑ අයියේ.... ඒත් කෙල්ලක් නෑනේ.... නිකමට අතින් අල්ලන් වැව පෙන්නන්නවත්..:(:(:(
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පල පල..මන් උගන්නන්නම් :P :P
    මං උඹවත් දැකලා තියෙනවා බුද්ධාගම ගැන කතා කරනවා :)

    මම යකොව් :growl::growl: ඔව් බං මෙතන දෙතුන් දෙනෙක් ඉන්නවා බුද්දාගමට කෙලින්න බලාගෙන :growl:

    :sorry:

    :no::no::no:නෑ පූස් අයියා මගේ තුන් හිතකවත් (හතරවෙනි හිතේ තිබුනත්) ඒ නන්ගියා ගැන හිතක් නැහැ:no::no::no:....අයියලා දන්නවා නොවැ මම එකියකට බහ දීල ඉන්නේ කියලා :sorry::sorry::sorry: ඒකි මට බහ නොදුන්නට:(:(:(.....:P:Pකොම්පියුටරුත් මන්ම කියලා දෙන්නම්....:P:P...

    :frown::rolleyes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :no::no::no:නෑ පූස් අයියා මගේ තුන් හිතකවත් (හතරවෙනි හිතේ තිබුනත්) ඒ නන්ගියා ගැන හිතක් නැහැ:no::no::no:....අයියලා දන්නවා නොවැ මම එකියකට බහ දීල ඉන්නේ කියලා :sorry::sorry::sorry: ඒකි මට බහ නොදුන්නට:(:(:(.....:P:Pකොම්පියුටරුත් මන්ම කියලා දෙන්නම්....:P:P...
    මං හිතුවේ උඔ නංගි එක්ක පැනලා ගියා කියලා...:lol::lol::lol:
    අඩේ මචෝ මාත් එන්නද ඔය ක්ලාස් එකට??
    උඔට කීයක් ඕනිද කියපන්...
    හැබැයි ක්ලාස් එක උඔලගේ ගෙදර තියන්න ඕනි...
    එතකොට මට නංගිව ක්ලාස් ඇරලවන්නයි ගෙදර ඉදන් එක්කන් එනන්යි පුළුවන්...:P:P