තනිකඩ ජීවිතේ. ගුණ/අගුණ කියමුද?

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත

    dan kello maara swadinai. un minihek matha yapenne naa. kana bona adina tika denawa kiyala minihata awanathawa inne naa.

    ඉතින් බන් ඒක සැහෙන හොදයි නෙ. වෙන්න ඕන දේ මිනිහා ඇවිත් කියන කන් ඉන්නෙ නැතිව ඕන තැනදි හරි තීරනේ ගන්න පුලුවන් කෙල්ලෙක් කියන්නෙ කොච්චර පහසුද. අවනත කේස් එක නන් ඉතින් මිනිහගෙ හැටියට නෙ බන්. මිනිහ පඹය වගේ නන් ඉතින් අවනත වෙන්නෙ නැ නෙ කවුරු උනත්. උඹ අදහස් කරන්නෙ මොකද්ද. දැනගන්න අහන්නෙ?
     
    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    ත්‍රෙඩ් එක තනකිර ඔෆ් ටොපික් වගේ යන්නේ. කෙල්ලෝ නැති උන්ට හින් නුලෙන් කොල්ලෝ සෙට් කරන්න වගේ.....
    කාට හරි ජිවිතේ බෙදාගන්න පාට්නර් කෙනෙක් හොයාගන්න උදව් වෙන එක වැරදිද?
     
    AnuradhaRa

    Well-known member
  • ඉතින් බන් ඒක සැහෙන හොදයි නෙ. වෙන්න ඕන දේ මිනිහා ඇවිත් කියන කන් ඉන්නෙ නැතිව ඕන තැනදි හරි තීරනේ ගන්න පුලුවන් කෙල්ලෙක් කියන්නෙ කොච්චර පහසුද. අවනත කේස් එක නන් ඉතින් මිනිහගෙ හැටියට නෙ බන්. මිනිහ පඹය වගේ නන් ඉතින් අවනත වෙන්නෙ නැ නෙ කවුරු උනත්. උඹ අදහස් කරන්නෙ මොකද්ද. දැනගන්න අහන්නෙ?

    කෙල්ල යටත් නෑ කියන්නෙ කොල්ල යටත් වෙන්ඩ ඕන කියන එක නෙමේ...
    දෙන්නටම සමාන තැන තියෙනව :yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    කෙල්ල යටත් නෑ කියන්නෙ කොල්ල යටත් වෙන්ඩ ඕන කියන එක නෙමේ...
    දෙන්නටම සමාන තැන තියෙනව :yes:

    මෙහෙමයි, මට දැනෙන හැටියට මේකියන්නේ.
    දෙන්න සමානයි කියන්න පුලුවන් මචන් නිකන් හිතලා. එවුනාට ජීවත් වෙද්දී එක්කෙනෙක් අනිත් කෙනාට

    Option 1 ඒ ෆ්ලෙක්සිබල් වෙලා බීගේ මතයට අනුකූල වෙනවා වැඩකරන්න වෙනවා.මේක ඊලග මොහෝතේ බී විසින් අනුකූල වීම සිදුවියහැක. ස්ථීර යටත්වීමක් නැත.

    Optn 2 එක්කො පර්මනට්ම එක්කෙනෙක් අනිත් කෙනාට නැවීසිටීම.
    මේ ඔප්ශන් එකේදී ඇත්තටම වෙන්නේ, අනිකාට තීරනගන්න දීල සද්දේ වහලා ඉදීමයි.අයේ කටනම් අරින්නෑ ලොවෙත්.
    කඩේටපලයන් චුන් චෑන්, අරක ගෙනෙන් මේක ගෙනෙන්.. බනිස් ගෙනවා මන්.
    ගොඩක් ගෑනු පිරිමියාව තම පාලනයට ගන්න ට්‍රය් එකක් දෙනවා.
    පිරිමියා තමයි මේ ඔප්ශන් එක තොරගනගෙන සද්දේවහගන්නේ.
    හිතාගන්න බැරි අරකේ රත්තරන්ද ඔච්චරගෑනිට වාල් වෙන්නේ කියලා.සමහර ගෑනුත් එහෙමයි , ඒඅය පිරිමියාව සෙට් කරගත්ත ගමන් හෝ බැන්දගමන් ෆොර්මැට් එකක්ගහනවා,අයේ රිවස්කිරීමක් වෙන්නේ නෑ.රොබෝ කෙනෙක්. අයේ එතනින් පස්සේ ඉන්නේ අර හිටපු එකා නෙවෙයි ගෑනිගේ වචනාර්තයෙන්ම සහකරුවා.

    ඊට හෙතුවක් තමයි මටහිතෙන්නේ, කවාදාවත් කෙල්ලෙක් ගෑනියෙක් නොලැනුන කෙනෙක් ලොකු ෆැන්ටසියක්ගොඩනගගන ඉන්නේ ගෑනු ඇගේ ආතල් එකක්ගැන .එතකොට උන්ට ගෑනියෙක් ප්‍රොපොසල් එකකින් හෝ ලැබුනගනම් ගෑනි දාන ඔනෑම කොන්දේසියකට යටත්වෙනවා.මම දන්න කෙනෙක්ට උනෙත් ඔහොම,පොරට කියලා තිබ්බ ඒ අක්ක, මම නම් වෙලට එන්නේනෑ කියලා.ඒඅයියා කොච්චර වෙලේ වැඩකලත් කවදාවත් ඒඅක්ක වතුරටිකක්වත් අරන් වෙලට යන්නෑ.අම්මතමයි යන්නේ. සීයට සුලු පිරිසක් තමයි ගෑනුන්ව යටත්කරන් ඉන්නේ.

    සමාජ අත්දැකීම් හා තම අත්දැකීම් වලින් ලිව්වේ.
     
    Last edited:
    ගොඩ කාලෙකට කලින් මගේ යාලුවෙක් කිව්වා "කසාද ජීවිතය අමු අඹයක් වැනිය, කන එකාගේ දත් හිරිවටෙනකොට බලන් ඉන්න අනිත් උන්ගේ කටට කෙල උනනවය". වෙලාවකට හිතෙනවා කතාව ඇත්ත කියල.
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    කෙල්ලෙක් ගැන ආසාවක් තිබුන. එක කෙල්ලෙක් මට කරපු වැඩක් නිසයි.කෙල්ළනගෙ පදේට නටන. සමහර කොල්ලන්වයි. දැකල.love seen එක හිතින් අත ඇරල. දැම්ම. දැන් මගේ plan එක තියෙන්නේ කොහොමහරි degree ය හොදට ගොඩදාල අම්මට යි තාත්තටයි ඉන්න දැන් ඉන්න ගේ හොඳ ට repair කරල දීල පුළුවන්නම් වාහනයකුත් අරන් දීල. අයියටත් උදව් කරගෙන. නංගි ටත් උගන්නල එයාටත් පෙලවහක් කරල.දීල මුළු පවුලම ගොඩදාල අම්මවයි තාත්තවයි. බලන් ඉන්න එක තමයි plan eka.

    matath okama una bn.. dn ube plan eke thma math inne bn... :yes::yes::yes:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    මෙහෙමයි පුතී
    මමත් ඉස්සර හිතන් හිටියේ කසාද ජීවිතේ මෙලෝ රහක් නැති අමු ගැට අඹයක් කියල
    මොකෝ ඉතින් ඉස්සර ටෙලිනාට්‍ය බැලුවත් පෙන්නන්නෙම පවුල් ප්‍රශ්න නේ
    එත් කසාදයක් බැන්දට පස්සේ තමයි එකේ වටිනාකම තේරුනේ
    දෙයියනේ කියල කෑම බීම වෙලාවට හම්බවෙනවා, රෙදි ටික හෝදලා ගේ අස්පස් කරලා දෙනවා
    (තනිකඩව ඉන්න කාලේ බෝඩිමේ කාමරේට බල්ලෙක්ට යන්න බෑ ඒතරම් අපිළිවෙලයි)
    මට කාටවත් කියාගන්න බැරි ප්‍රශ්න කතාකරන්න රෑ එළිවෙනකන් හරි මන් ලඟට වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා
    මගේ දුකසැප හොයල බලන්න කැවද බිව්වද බලන්න කෙනෙක් ඉන්නවා
    මට ගොඩක්ම දැනුනේ උණ හැදිලා දවස්‌ 3ක් නැගිට ගන්න පන නැතුව ඇඳටම වැටිලා හිටපු දවස්වල
    අම්මට තාත්තට දැන් ඔව්ව කරන්න අමාරුයි ඒ මිනිස්සු වයසයි
    wife නැත්නම් මම දැනටත් මැරිලා
    ගෙදර ගිහාම වෙලාව යනවා තේරෙන්නේ නෑ .. අපිදෙන්නගේ පොඩි පොඩි කතාබහ
    සමහර දවස්වලට රෑ එළිවෙනකන් tv series බලනවා ඇඳේ ගුලිවෙලා...
    ආයේ නම් කවදාවත්ම මට තනිකඩව ඉන්න බෑ
     
    ඔවි බන් සමහර පර්ශ්නනන් තනියෙන් දරාගන්න අමාරුයි! wife නැත්නම් අනාථයි තමයි.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    ඔවි බන් සමහර පර්ශ්නනන් තනියෙන් දරාගන්න අමාරුයි! wife නැත්නම් අනාථයි තමයි.

    ඔව් බන් අම්ම තාත්ත එක්ක කටක් ඇරලා කියන්න බැරි දේවල් තියෙනවනේ
    ඔව්ව හිතේ හිරකරගෙන හිටියමත් රටේනැති ලෙඩ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අප්පිරියයි :angry:

    ඔයත් කෙල්ලොම හොයන්න එපා. ජිවිතෙ අනික් ඔප්ශනුත් බලන්න.

    මූ මේ මොකක්ද කියන්නෙ අනුරාධරාට කොල්ලෙක් සෙට් කරගන්න කියලද ? :baffled: යකෝ tupac වත් මෙහෙම කතා කියන්නෑ :rofl:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    fb eke kenek in an open relationship kiyala dala tibba eke teruma mokakda??

    උඹ ආදරය කරන කෙනාගේ අවසරය/කැමැත්ත අනුව වෙන කෙනකු/අය එක්ක ලිංගිකව හො ආදර සම්බන්ධයක්/සම්බන්ධතා පවත්වාගෙන යන වගේ එකක්,(දෙන්නටම පුළුවන්)
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මෙහෙමයි පුතී
    මමත් ඉස්සර හිතන් හිටියේ කසාද ජීවිතේ මෙලෝ රහක් නැති අමු ගැට අඹයක් කියල
    මොකෝ ඉතින් ඉස්සර ටෙලිනාට්‍ය බැලුවත් පෙන්නන්නෙම පවුල් ප්‍රශ්න නේ
    එත් කසාදයක් බැන්දට පස්සේ තමයි එකේ වටිනාකම තේරුනේ
    දෙයියනේ කියල කෑම බීම වෙලාවට හම්බවෙනවා, රෙදි ටික හෝදලා ගේ අස්පස් කරලා දෙනවා
    (තනිකඩව ඉන්න කාලේ බෝඩිමේ කාමරේට බල්ලෙක්ට යන්න බෑ ඒතරම් අපිළිවෙලයි)
    මට කාටවත් කියාගන්න බැරි ප්‍රශ්න කතාකරන්න රෑ එළිවෙනකන් හරි මන් ලඟට වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා
    මගේ දුකසැප හොයල බලන්න කැවද බිව්වද බලන්න කෙනෙක් ඉන්නවා
    මට ගොඩක්ම දැනුනේ උණ හැදිලා දවස්‌ 3ක් නැගිට ගන්න පන නැතුව ඇඳටම වැටිලා හිටපු දවස්වල
    අම්මට තාත්තට දැන් ඔව්ව කරන්න අමාරුයි ඒ මිනිස්සු වයසයි
    wife නැත්නම් මම දැනටත් මැරිලා
    ගෙදර ගිහාම වෙලාව යනවා තේරෙන්නේ නෑ .. අපිදෙන්නගේ පොඩි පොඩි කතාබහ
    සමහර දවස්වලට රෑ එළිවෙනකන් tv series බලනවා ඇඳේ ගුලිවෙලා...
    ආයේ නම් කවදාවත්ම මට තනිකඩව ඉන්න බෑ

    :love::love::love:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ලිවින් ටු ගෙදර ඉන්න බලපන්...ඔය ඕනේ තරම ගෑනු ඉන්නවා උඹ වගේ හිතන පතන...උන්ටත් කුතුහලයක් ඇති ආසයි බයයි වගේ...:rofl::rofl:
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    Ran Hiru Madalin Sisilasa Ayadinava....
    Pun Sada Panin Unusuma Ayadinava...
    Lokaya bihi u da sita... Arumeki Minisa...
    Giri hisa Iduvara Soyamin Puka Denava...
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    මෙහෙමයි පුතී
    මමත් ඉස්සර හිතන් හිටියේ කසාද ජීවිතේ මෙලෝ රහක් නැති අමු ගැට අඹයක් කියල
    මොකෝ ඉතින් ඉස්සර ටෙලිනාට්‍ය බැලුවත් පෙන්නන්නෙම පවුල් ප්‍රශ්න නේ
    එත් කසාදයක් බැන්දට පස්සේ තමයි එකේ වටිනාකම තේරුනේ
    දෙයියනේ කියල කෑම බීම වෙලාවට හම්බවෙනවා, රෙදි ටික හෝදලා ගේ අස්පස් කරලා දෙනවා
    (තනිකඩව ඉන්න කාලේ බෝඩිමේ කාමරේට බල්ලෙක්ට යන්න බෑ ඒතරම් අපිළිවෙලයි)
    මට කාටවත් කියාගන්න බැරි ප්‍රශ්න කතාකරන්න රෑ එළිවෙනකන් හරි මන් ලඟට වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා
    මගේ දුකසැප හොයල බලන්න කැවද බිව්වද බලන්න කෙනෙක් ඉන්නවා
    මට ගොඩක්ම දැනුනේ උණ හැදිලා දවස්‌ 3ක් නැගිට ගන්න පන නැතුව ඇඳටම වැටිලා හිටපු දවස්වල
    අම්මට තාත්තට දැන් ඔව්ව කරන්න අමාරුයි ඒ මිනිස්සු වයසයි
    wife නැත්නම් මම දැනටත් මැරිලා
    ගෙදර ගිහාම වෙලාව යනවා තේරෙන්නේ නෑ .. අපිදෙන්නගේ පොඩි පොඩි කතාබහ
    සමහර දවස්වලට රෑ එළිවෙනකන් tv series බලනවා ඇඳේ ගුලිවෙලා...
    ආයේ නම් කවදාවත්ම මට තනිකඩව ඉන්න බෑ
    Mekama thamai matath kiyanna thiyenne. Kacha pache eka welaawakata amaru vunath wife nathi vunoth iwarai
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    Mekama thamai matath kiyanna thiyenne. Kacha pache eka welaawakata amaru vunath wife nathi vunoth iwarai

    තරුණ කාලෙ මොන සෙල්ලම් දැම්මත් වයසට යනකොට ඕනෑම මිනිහෙක්ට තනිකම පාළුව දැනෙනවා...
    ඒක හිතාගන්න බැරිතරම් දරුණු තනිකමක්
    මම ඕක හොඳටම දැක්ක, අපේ නෑ කෙනෙක් හිටිය බැඳපු නැති ම්නිහ අන්තිම කාලේ සෑහෙන්න පසුතවුනා මිනිහගේ දුකසැප බෙදාගන්න කවුරුවත් නෑ කියල
    අන්තිමට ලෙඩ උනාම වටේ පිටේ හිටපු යාලුවෝ කවුරුවත් නෑ..
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,868
    17,920
    113
    Machan when the chips are down neither your girlfriend or your friends will be there to support you, trust me. I've learned this the hard way. So it's better to invest your time in yourself.