තනි ආණ්ඩු කතා මින්පසු UNP වේදිකා වල තහනම්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,493
    47,610
    113
    @monson + @erozan එකට වැඩ කරන යුගය.. :love:

    UP_221220.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    ඒ උනාට සැට්ටැම්බරේ මාසෙන් ඉශ්ශෙල්ල අනිවාර්රෙන්ම ජනාඩිපටිවරනෙ තියන්නම වෙනව කියල කෝලේක ලියල රෝල් කරල පුකේ ගහගනිල්ලා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113

    HNJLrtc.jpg

    zxtuwBE.jpg

    මෝඩ අනුරලා ආයාචනත් කරලා :lol:

    PyMnaO3.jpeg

    ------ Post added on Feb 17, 2024 at 11:48 AM
     
    • Haha
    Reactions: itguy77

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    ඒ උනාට සැට්ටැම්බරේ මාසෙන් ඉශ්ශෙල්ල අනිවාර්රෙන්ම ජනාඩිපටිවරනෙ තියන්නම වෙනව කියල කෝලේක ලියල රෝල් කරල පුකේ ගහගනිල්ලා
    මොන විදියට කවද තිබිලා උබලා කාට ජන්දේ දැම්මත් දිනන්නේ රනිල් සමහ පොහොට්ටුව .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    රනිල් ආවොත් නම් පාරද වෙනවා මේ පාර එකෙන්ම
    දිනන්න හරි පැරදෙන්න හරි එතුමාට යූඇන්පී එක විතරක් තියන් ඡන්දෙ ඉල්ලන්න එන්න බෑ.එහෙම ආවොත් කොහොමත් පැරදෙනවනෙ. ඒකනෙ 2019 ඉල්ලුවෙ නැත්තෙ.

    දැන් අපි පොහොට්ටුවෙත් බලේ අල්ලල තියෙන නිසා නැතිවෙන්න දෙයක් නෑ. වින් ඕ වින් ඡන්දෙ ඉල්ලල බලනව. සජබෙනුත් සෙට් එකක් එනවා.

    නෑනේ.. පොහොට්ටුවෙ රනිල් නේ.. රනිල් 1යි පොහොට්ටුවො සෙට් එකයි 🤭
    මී හරක් ගාලේ 100යි අයිතිකාරයා 1යි. නෙද්දකින් වල් බූරු පොන්න මෝඩ පොහොට්ටුවා
    ------ Post added on Feb 17, 2024 at 12:49 PM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,610
    113

    HNJLrtc.jpg

    zxtuwBE.jpg

    මෝඩ අනුරලා ආයාචනත් කරලා :lol:

    PyMnaO3.jpeg

    ------ Post added on Feb 17, 2024 at 11:48 AM

    ඉතින් ඒ කාලේ මහින්දට සපෝර්ට් කරන්නේ නැතුව උබලගේ කොටින්ට කඩේ ගිය රනිල්ට සපෝර්ට් කරන්නද කියන්නේ ? :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    දිනන්න හරි පැරදෙන්න හරි එතුමාට යූඇන්පී එක විතරක් තියන් ඡන්දෙ ඉල්ලන්න එන්න බෑ.එහෙම ආවොත් කොහොමත් පැරදෙනවනෙ. ඒකනෙ 2019 ඉල්ලුවෙ නැත්තෙ.

    දැන් අපි පොහොට්ටුවෙත් බලේ අල්ලල තියෙන නිසා නැතිවෙන්න දෙයක් නෑ. වින් ඕ වින් ඡන්දෙ ඉල්ලල බලනව. සජබෙනුත් සෙට් එකක් එනවා.

    කොහොම ඉල්ලුවත් රනිල් නම් ඉල්ලන්නේ මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ පොහොට්ටු ඡන්ද ටිකත් කැඩෙනවා එකෙන් වෙන්නේ .
    ඕක රනිල් දානවා උබලට වඩා හොදට 🤣
    පොහොට්ටුවෙන් ඉල්ලා රනිල් දිනනවා නම් රනිල් මීට කලින් ඡන්දෙ තියලා🤦

    ගොඩක් වෙලාවට ඡන්දෙ තියෙන්නේ නැතුව ඉදියි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    කොහොම ඉල්ලුවත් රනිල් නම් ඉල්ලන්නේ මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ පොහොට්ටු ඡන්ද ටිකත් කැඩෙනවා එකෙන් වෙන්නේ .
    ඕක රනිල් දානවා උබලට වඩා හොදට 🤣
    පොහොට්ටුවෙන් ඉල්ලා රනිල් දිනනවා නම් රනිල් මීට කලින් ඡන්දෙ තියලා🤦

    ගොඩක් වෙලාවට ඡන්දෙ තියෙන්නේ නැතුව ඉදියි
    ඉල්ලුවොත් චන්ද ප්‍රතිශතේ කීයක් වගේ එයි කියලද උබ හිතන්නෙ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    30% වගේ
    තව 20යිනෙ ඕනේ. ඒවා සජබෙන් ගතෑකි. නැතිවෙන්න දෙයක් නෑ. වින් ඕ වින් ඡන්දෙ ඉල්ලල බලනව.