තනි පේජ් එකේ web එකක් ඕනි
මචන්ලා මම පොඩි සොෆ්ට් කෑල්ලක් හදලා තියෙනවා,මට ඒක පබ්ලිශ් කරගන්ඩ තනි පේජ් එකේ ටෙම්ප්ලේට් එකක් හරි ,සාම්පල් වෙබ් එකක් හරි හොයලා දෙනවද? 
මට ඕනි ඩව්න්ලෝඩ් එක දාන්ඩයි,සොෆ්ට් එක ගැන පොඩි විස්තරයකුයි,කන්ටැක්ට් ඩීටේල්ස් දාන්ඩයි.....
මේකට පේජස් 3ක් හදන එක මහ බොරු වැඩක්,
ඒ නිසා මට පොඩි අයිඩියා එකක් දෙන්ඩකෝ මේක තනි පේජ් එකෙන් ගොඩ දාගන්ඩ 

මට ඕනි ඩව්න්ලෝඩ් එක දාන්ඩයි,සොෆ්ට් එක ගැන පොඩි විස්තරයකුයි,කන්ටැක්ට් ඩීටේල්ස් දාන්ඩයි.....

මේකට පේජස් 3ක් හදන එක මහ බොරු වැඩක්,

ඒ නිසා මට පොඩි අයිඩියා එකක් දෙන්ඩකෝ මේක තනි පේජ් එකෙන් ගොඩ දාගන්ඩ 