තනි පේජ් එකේ web එකක් ඕනි

sachithmadu

Active member
  • May 9, 2011
    224
    113
    43
    තනි පේජ් එකේ web එකක් ඕනි

    මචන්ලා මම පොඩි සොෆ්ට් කෑල්ලක් හදලා තියෙනවා,මට ඒක පබ්ලිශ් කරගන්ඩ තනි පේජ් එකේ ටෙම්ප්ලේට් එකක් හරි ,සාම්පල් වෙබ් එකක් හරි හොයලා දෙනවද? :)

    මට ඕනි ඩව්න්ලෝඩ් එක දාන්ඩයි,සොෆ්ට් එක ගැන පොඩි විස්තරයකුයි,කන්ටැක්ට් ඩීටේල්ස් දාන්ඩයි..... :yes:

    මේකට පේජස් 3ක් හදන එක මහ බොරු වැඩක්, :(:dull: ඒ නිසා මට පොඩි අයිඩියා එකක් දෙන්ඩකෝ මේක තනි පේජ් එකෙන් ගොඩ දාගන්ඩ :)
     
    sachithmadu

    Active member
  • May 9, 2011
    224
    113
    43
    ඕනිම නම් කියපං එකක් හදලා දෙන්න.

    වචනෙත් ඇති කොල්ලො සිරාවටම, :love: :) මට මෙන්න මේක සෙට් උනා..
    ඒත් මේකට එඩිට් පාරක් දීලා ගන්ඩ ගියාම පොඩ්ඩක් අව්ල් වගේ ... :dull:

    https://blackrockdigital.github.io/startbootstrap-grayscale/
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    මචන්ලා මම පොඩි සොෆ්ට් කෑල්ලක් හදලා තියෙනවා,මට ඒක පබ්ලිශ් කරගන්ඩ තනි පේජ් එකේ ටෙම්ප්ලේට් එකක් හරි ,සාම්පල් වෙබ් එකක් හරි හොයලා දෙනවද? :)

    මට ඕනි ඩව්න්ලෝඩ් එක දාන්ඩයි,සොෆ්ට් එක ගැන පොඩි විස්තරයකුයි,කන්ටැක්ට් ඩීටේල්ස් දාන්ඩයි..... :yes:

    මේකට පේජස් 3ක් හදන එක මහ බොරු වැඩක්, :(:dull: ඒ නිසා මට පොඩි අයිඩියා එකක් දෙන්ඩකෝ මේක තනි පේජ් එකෙන් ගොඩ දාගන්ඩ :)

    bump :nerd:
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    Blogger.com හොදයි වැඩේට ඕනම් ඉතින් Domain එකකුත් දාගන්න පුළුවන්.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ලොකු software එකක්ද?
    ලොකු එකක් නම් software එකටම ගැලපෙන domain එකක් අරන් wordpress දාල avada theme දාන්ඩ.
    avada theme එකේ තියෙනවා template. තනි product එකකට template තියෙනවා. උබට content ටික වෙනස් කරන්ඩ විතරයි තියෙන්නේ.
    මේ ම්ම් ඒ විදියට හදපු එකක්:
    https://greennaturesoft.com/

    පොඩි software එකක් නම් එච්චර මහන්සි වෙන එක පාදුයිනේ?