තනි ෙනාකරන් මා සිත

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
තනි ෙනාකරන් මා සිත

දිය බිදක් නැති
පාලු කතරක
තනි කරන්න මා
හඩා වැළෙපන
මහ සයුර මැද
තනි කරන්න මා
ඒත්
කිසි දිනක
තනි කරන්න එපා
මා සිත
 
  • Like
Reactions: nwnbs

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
ලස්සණයි නිර්මානය......
මම අමාරැවෙන් කියෙව්වේ.....ආයේ මත් මේ වගේ එක්ක දාද්දි ටිකක් ලොකුවට දන්න.....
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නිර්මාණය හොදයි , ෆොන්ට් එක ටිකක් ලොකු කරානම් හොදයි වගේ
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    හොඳ ආරම්භයක්... සංවේදී පද පේලියක්....
    එළකිරි වලට සාදරයෙන් පිලිගන්නවා...
     

    nwnbs

    Member
    ඊයෙ මේක තව ත්‍රෙඩ් එකක දැම්ම නේද. මම ඒකට කමෙන්ට් කරා. ඊට පස්සෙ තව එකක් දාල... ඔන්න මේකටත් කියන්නම්කො...
    ලස්සනයි... :)
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ලස්සණයි නිර්මානය......
    මම අමාරැවෙන් කියෙව්වේ.....ආයේ මත් මේ වගේ එක්ක දාද්දි ටිකක් ලොකුවට දන්න.....



    අපහසුතායට පත් කළාට සමාෙවන්න
    ඊළඟ කවිය අකුරැ ෙලාකුවට ලියන්නම්
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    නිර්මාණය හොදයි , ෆොන්ට් එක ටිකක් ලොකු කරානම් හොදයි වගේ




    ෙබාෙහාම ස්තූතියි
    ඊළඟ එෙක් අකුරැ ෙලාකුවට ලියන්නම්
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    Lassanai oka kiyawanakota mata me sayuren inna mage hithata lagama kenek matak wuna :) digatama liyanna sis....PS poddak igana ganna etakota kawiya tawa lassana wevi :)



    ෙගාඩක් ස්තූතියි
    මම තවම ඉෙගන ගන්නවා
    මෙග් කවිෙයන් ඹබ යම් ආශ්වාදයක් ලැබුවා නම්
    එය මට සතුටක්