තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    iting ban nagala yana thread ekak danawanam gota ta baninna one tama. Gota support karana harak olu tika ausanna lesi nisa.. unp ekata bana dapu tread ekawath wedak tiyanwada :rofl:
    ඒක තමා ඉතිං උඹ දාපන් මම ගෝටට සපෝට් නෙ මම කොහොමද ගෝටට බනින්නේ :baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    තෝ මේ කරපු පකේ වැඩෙන් ආයෙ අර මනුස්සයා මේකෙ ත්‍රෙඩ් එකක්වත් දාන්නෙ නැතිවෙයි.

    ඉදකින් මෝඩ පකයා. තොපේ ඔය පොලිටිකල් හුත්තවල් වලට අර මේකෙ උන්ට උදව් කරපු එකාට මේක එපා කරවන්නනෙ හදන්නෙ.

    දෙයක් කරන්න කලින් පොඩ්ඩක් හිතපන් මෝඩ කැරියා මොකක්ද තමන් කරන්නෙ කියලා.

    තමන් පොර වෙන්න ඕනෙ බලු වැඩක් පාහර වැඩක් කරන්න එපා.

    ඉදකින් මෙහෙමත් මෝඩ හුකන්නෙක්.

    ඇයි ඒ මනුස්සය එළකිරියට දේව වාක්‍ය අරන් ආවද...? :sorry: ඌ උඹට දෙවි කෙනෙක් ද නැත්තං කවුද කියල මම දන්නෙ නෑ... මට නම් එළකිරියේ දී ඌ තවත් එළකිරි මෙම්බර් කෙනෙක් විතරයි... :eek: අනික උඹ හිතුවද මට කුණු හරුප කියන්න බෑ කියල... උඹට වඩා ලස්සනට මට කුණු හරුප කියන්න පුලූවන්.... මම කැමති නෑ මගේ කුණුහරුප අහල උඹගේ අම්ම බඩ වෙනවට....:lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,078
    113
    Mother Earth

    amano_cement_concrete_blocks.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි ඒ මනුස්සය එළකිරියට දේව වාක්‍ය අරන් ආවද...? :sorry: ඌ උඹට දෙවි කෙනෙක් ද නැත්තං කවුද කියල මම දන්නෙ නෑ... මට නම් එළකිරියේ දී ඌ තවත් එළකිරි මෙම්බර් කෙනෙක් විතරයි... :eek: අනික උඹ හිතුවද මට කුණු හරුප කියන්න බෑ කියල... උඹට වඩා ලස්සනට මට කුණු හරුප කියන්න පුලූවන්.... මම කැමති නෑ මගේ කුණුහරුප අහල උඹගේ අම්ම බඩ වෙනවට....:lol:

    LINDA_ADERSON_22 added to ignore list :P

    ඔව් ඔව් ෆොටෝෂොප් ෆොන්නයෙක් බඩවුන බඩවිල්ල දරාගන්නම බැරිව ඉග්නෝ කරා කියහන්කෝ.........

    (ඒ වුනාට හොරෙන් බලනවා රෙද්ද කොච්චර හැලිලද කියලා) :lol::lol:

    මෙහෙම හම්බුන ෆොන්ස්ලා රඟන්න ගියාම ඔහොම වෙනවා :rofl::rofl:

    tenor.gif
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,385
    2,384
    113
    ඇයි ඒ මනුස්සය එළකිරියට දේව වාක්‍ය අරන් ආවද...? :sorry: ඌ උඹට දෙවි කෙනෙක් ද නැත්තං කවුද කියල මම දන්නෙ නෑ... මට නම් එළකිරියේ දී ඌ තවත් එළකිරි මෙම්බර් කෙනෙක් විතරයි... :eek: අනික උඹ හිතුවද මට කුණු හරුප කියන්න බෑ කියල... උඹට වඩා ලස්සනට මට කුණු හරුප කියන්න පුලූවන්.... මම කැමති නෑ මගේ කුණුහරුප අහල උඹගේ අම්ම බඩ වෙනවට....:lol:

    අම්මල ඇදලා ගන්න තරම් රිදුනද. :lol: තාම සිඟිති නේහ්. :P ලොල්.

    මට කියන්න ඕන උන දේ කිව්ව.

    තනූජක මට දෙවි කෙනෙක්ද කියලා අහපු එකෙන්ම උබේ මානසික මට්ටම තේරෙනවා. තනූජක මේකෙ කරපු දේවල් මම දැකලා තියෙනවා. උබලගෙ මේ පොලිටිකල් උකේ වැඩ වලට ඌ දාපු රිප්ලයි එකක් අල්ලගෙන නටනවා කියන්නෙ ආයෙ කවර කථාද.
    ඌ උදව් කරන්න දාපු ත්‍රෙඩ් එකක මෙම්බර් කෙනෙක් අහපු ප්‍රශ්නෙකට උත්තර දුන්නා. ඒකට උබ පරල වෙලා ත්‍රෙඩ් දාගෙන නටන එකෙන් වෙන්නෙ උබ විහින් පීචං වෙන එක. කොමන් සෙන්ස් කියලා දෙයක් තියෙනවා නම් මම කියපු දේ තේරෙයි.

    එනිවේ මට කියන්න තිබ්බ දේ මම කිව්වා. මම පොලිකල් උට්ටෙ ත්‍රෙඩ් වලට ජීවිතේට රිප්ලයි කරන් නෑ. උබේ මේ මරිමෝඩ වැඩේ දැකලයි රිප්ලයි කරේ.

    මට වෙන කියන්න දෙයක් නෑ හැම රෙද්දටම කූතාඩි එකෙක් වගේ අම්මලව ඇදලා ගන්න හදන්න එපා. උබ දන්න කුනුහරපෙන් ඕන නම් මට බැනපන්කෝ.:P:love: අම්මලා ඇදලා අරන් තමන්ගෙ මට්ටම හැමෝටම පෙන්නන්න එපා. පව් උබ.

    ආයෙ මේකට රිප්ලයි කරන්නෙ නෑ උබට බයේ නෙමෙයි ආගිව් කර කර ඔට්‍ටු වෙන්න තරම් උකේ අමාරුවක් නැති නිසා.
     
    • Like
    Reactions: ratadel

    මොනවදං මෝඩ... උඹ ඇයි එළකිරි එන්නේ....? උඹ එන්නේ උඹ කියන දේ හරියි කියල දොහොත් මුදුන් දීලා පිළිගන්න ඕනද... තනුජකය ඇවිල්ල ලෝ පොයින්ට් එකක් දීලා ගියා... මම ඒක එහෙම වෙන්නේ කොහොමද කියල ත්‍රෙඞ් එකක් දාලා ඇහුවා එච්චරයි.. ඌට උත්තර දෙන්නත් පුලූවන් නොදී ඉන්නත් පුලූවන්... ඒ වගේම එළකිරි එනවද නැද්ද කියන එක උගේ වැඩක් මිසක මගෙයේ උඹෙයි වැඩක් නෙවෙයි... අනික මතක තියා ගනිං මම කුණුහරුප කිව්වේ නැති වුණාට හොදට ලස්සනට තාලෙට කුණුහරුප කියන්න දන්න එකෙක්.... ඒ හින්ද උඹ ටිකක් සංවර වෙයන්... උඹයි පටන් ගත්තේ.... කැරියා කියල කිව්වේ උඹ... එතකොට මම එහෙයි කියන්නද....? අම්මට උඹ ගරු කරනවා නම් අම්මගේ කිරි බීපු කටින් තවත් එකෙකුට කුණු හරුප කියන්න එපා... එතකොට අම්මව මතක් කරන එවුන් ඉන්නවා...
     
    උඹ මෝඩයා කියලා කවුරුත් දන්නවා:lol::lol:
     
    Chuty_Putha

    Active member
  • Jan 22, 2017
    399
    142
    43
    Sinhala eka daanna baa font eka support na.
    Kamati aya gihin balanna..

    Pathfinder kiuwwata passe mamath gihin check kale.
    Consitution eka anuwa eka karanna baa wage..

    Sure na.. meka kapila yana widiyta wena kohe hari statement ekak tiyenawada danne naa..

    Kattiya balala danagattot apitat kiyanna.

    "
    85. (1) The President shall submit to the People by
    Referendum every Bill or any provision in any Bill which
    the Cabinet of Ministers has certified as being intended to be
    submitted to the People by Referendum, or which the Supreme
    Court has determined as requiring the approval of the People
    at a Referendum if the number of votes cast in favour of such
    Bill amounts to not less than two-thirds of the whole number of
    Members (including those not present)
    .

    "

    Source :
    https://www.parliament.lk/files/pdf/constitution.pdf : Page 82

    https://www.parliament.lk/files/pdf/constitution-si.pdf : Page 90
     
    Last edited:

    කරන්න බෑ බං.... රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දිග පළල ගැඹුර මනින්නේ ඒ රටේ ව්‍යවස්ථාවෙන්... ව්‍යවස්ථාවේ තියෙනවා නම් හෙලූවෙන් යන්න පුලූවන් කියල මිනිහෙකුට හෙලූවෙන් යන්න පුලූවන්... ඒක උගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි අයිතිය වෙනවා... ඒකට කවුරු හරි විරුද්ධ වෙනවා නම් ඒක ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව හරහා* වැඩි බහුතර කැමැත්තෙන් සම්මත කරගත යුතුයි.... සමහරක් වෙලාවට ඒක ජනමත විචාරණයකනුත් අහන්න වෙයි ව්‍යවස්ථාවේ ඒ ගැන සදහන් වෙලා තියෙනවා නම්.... දැන් තියෙන ව්‍යවස්ථාව අනුව මැතිවරණයක් ‘‘ජනමත විචාරණයක් ලෙස සලකා’’ කටයුතු කරන්න ප‍්‍රතිපාදන නෑ... ජනමත විචාරණයක් කැදවිය හැක්කේ ජනාධිපතිට මිසක ජනාධිපති අපේක්‍ෂකයෙකුට නෙවයි.... ජනාධිපතිට වුණත් ව්‍යවස්ථාමය සංශෝධනයක් සදහා සෘජුව ජනමත විචාරණයක් කැදවිය නොහැකිය.... ඒ ස`දහා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත හෝ 2/3 ක අනුව කළ යුතුය.... රටකට ව්‍යවස්ථාව කොච්චර වටිනවාද, ඒක එක එකාගේ හීන අනුව එක රැුකින් වෙනස් කරන්න බෑ කියන එක ඔප්පුවෙනවා... නාගා එක්කෝ බොරු කියනවා... නැත්තං ඌ ලෝයර් කෙනෙක් වුණාට රටක පාලන තන්ත‍්‍රය ගැන මෙලෝ දැනුමක් නෑ.... අභියෝගය තාමත් විවෘතයි...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    කොල්ලෝ ... තනුජකට කලින් නාගාම එයි වගේ අබියෝගෙට මුණදෙන්න ....:baffled:
     
    Ou ban ane manda matat hitenne boruwa danne... mokada e prashne ahuwwama u hari uttarayak dennet naa.. hamada kiyanne "Janatha Paramadipathya kiyala " :P :P

    Mata hitenne mu Sinhala chanda kadanna hadanne... Muslim candidate kenek awoth uta wasi wena widiyta....

    Mu kiyana eka atta nam consitution ekat ekka ekka prove karanna one... ehema karanne naa kiyanne boruwak wenwa...

    Minissu me parath giya para wage WIFI walat rawatila muta dei. :P
     
    thanujaka

    Well-known member
  • අප්පටසිරි මේ ත්‍රෙඩ් එක දැන් දැක්කේ.
    PM කරපු ලින්ක් එකකින් දැක්කේ.
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා තාම එලකිරියේ ඉන්නවද?
    මේකට උත්තරයක් දෙන්නද මම?

    දැන් නං පරක්කු වැඩී වගේ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    අප්පටසිරි මේ ත්‍රෙඩ් එක දැන් දැක්කේ.
    PM කරපු ලින්ක් එකකින් දැක්කේ.
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා තාම එලකිරියේ ඉන්නවද?
    මේකට උත්තරයක් දෙන්නද මම?

    දැන් නං පරක්කු වැඩී වගේ.

    හම්මො ගොඩ කාලෙකින් දැක්කෙ..😍👍පරක්කුයි පරක්කුයි සෑහෙන්න දැන්නම්..😁😁