තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

thanujaka

Well-known member
  • වැඩිය පේන්න නෑ බ්‍රෝ..දැක්කෙම නෑ කාලෙකින්..:D
    එහෙනං ඉතිං කාටද කියන්නේ?
    මට පැය භාගෙන් ක්ලෝස් කරන්න තිබ්බ ත්‍රෙඩ් එකක්.
    දැන් ඉතිං ප්‍රමාදයි:dull:
     
    • Love
    Reactions: dimuthmike

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    අප්පටසිරි මේ ත්‍රෙඩ් එක දැන් දැක්කේ.
    PM කරපු ලින්ක් එකකින් දැක්කේ.
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා තාම එලකිරියේ ඉන්නවද?
    මේකට උත්තරයක් දෙන්නද මම?

    දැන් නං පරක්කු වැඩී වගේ.

    හම්මට බොස්.. 😁😁😁 දැක්ක කල්.. 😁😁

    දැන් ඉතින් වැඩක් නෑ.. පොර මිසින්.. 🤣 අනික මේවාට දැන් උත්තර දීලා වැඩකුත් නෑ මිනිස්සුන්ට දැන් හොඳටම තෙරිලනේ තියෙන්නේ 😌
     
    • Haha
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    එහෙනං ඉතිං කාටද කියන්නේ?
    මට පැය භාගෙන් ක්ලෝස් කරන්න තිබ්බ ත්‍රෙඩ් එකක්.
    දැන් ඉතිං ප්‍රමාදයි:dull:

    ඒකනේ..:(
     
    thanujaka

    Well-known member
  • හම්මට බොස්.. 😁😁😁 දැක්ක කල්.. 😁😁

    දැන් ඉතින් වැඩක් නෑ.. පොර මිසින්.. 🤣 අනික මේවාට දැන් උත්තර දීලා වැඩකුත් නෑ මිනිස්සුන්ට දැන් හොඳටම තෙරිලනේ තියෙන්නේ 😌
    එලකිරිය වෙනස් වෙලා පට්ට විදිහට.
    මොන්ගල් වගේ මට මේකට ආවම.
     
    • Like
    Reactions: හෙනයා

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    එලකිරිය වෙනස් වෙලා පට්ට විදිහට.
    මොන්ගල් වගේ මට මේකට ආවම.
    සහෝ ඒක ඇත්ත ගොඩක් දේවල් වෙනස් වෙලා මේක දැන් බොහොමයක් කුණුහරුප වලින් බැන ගන්න සාධනීය සංවාද වලින් තොර තැනක් වේගෙන යන්නේ
    මමත් දැන් බැලුවේ නුල මොකක් ගැනද කියලා නරකද දැන්වත් ඒකට උත්තරයක් දුන්නොත්

    මේ රට හදන්න එහෙම ක්‍රමයකින් (පුලුවන්නම්) ඇරෙන්න බැරි බවයි මට නම් පේන්නේ
     
    • Sad
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    සහෝ ඒක ඇත්ත ගොඩක් දේවල් වෙනස් වෙලා මේක දැන් බොහොමයක් කුණුහරුප වලින් බැන ගන්න සාධනීය සංවාද වලින් තොර තැනක් වේගෙන යන්නේ
    මමත් දැන් බැලුවේ නුල මොකක් ගැනද කියලා නරකද දැන්වත් ඒකට උත්තරයක් දුන්නොත්

    මේ රට හදන්න එහෙම ක්‍රමයකින් (පුලුවන්නම්) ඇරෙන්න බැරි බවයි මට නම් පේන්නේ
    මිනිස්සු වෙනස් වෙන්නේ නැතුව පාලකයෝ වෙනස් කරන්න බෑ බං 😔
     
    thanujaka

    Well-known member
  • සහෝ ඒක ඇත්ත ගොඩක් දේවල් වෙනස් වෙලා මේක දැන් බොහොමයක් කුණුහරුප වලින් බැන ගන්න සාධනීය සංවාද වලින් තොර තැනක් වේගෙන යන්නේ
    මමත් දැන් බැලුවේ නුල මොකක් ගැනද කියලා නරකද දැන්වත් ඒකට උත්තරයක් දුන්නොත්

    මේ රට හදන්න එහෙම ක්‍රමයකින් (පුලුවන්නම්) ඇරෙන්න බැරි බවයි මට නම් පේන්නේ
    පාලු ගෙයි වලං බිදින්න මම ආස නෑ.
    ත්‍රෙඩ් එකට ආවනං රිප්ලයි දෙක තුනයි ඕකට මට දෙන්න තියෙන්නේ.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 83 කියන ඒවා මේ කාරණේට අදාලම නෑ.
    එයා දන්න නීතියේ පුංචි කෑල්ලක් අල්ලන් ඔය කතා කරන්නේ නොදැනුවත්කමට.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පොර එලකිරියේ නැද්ද ඇක්ටිව් දැන්.
    පාත් පයින්ඩරේට පොඩ්ඩක් ප්‍රසිද්ධියේ එළකිරියට බහින්න බැරි පුරස්නයක් තියනවා... මම උඹ අපි ත්‍රෙඩ් එකෙන් පූක්ෂනය උනාට පස්සෙ... එමනිසා ඔබතුමාගෙ කාලය අපරාදේ...
     
    thanujaka

    Well-known member
  • පාත් පයින්ඩරේට පොඩ්ඩක් ප්‍රසිද්ධියේ එළකිරියට බහින්න බැරි පුරස්නයක් තියනවා... මම උඹ අපි ත්‍රෙඩ් එකෙන් පූක්ෂනය උනාට පස්සෙ... එමනිසා ඔබතුමාගෙ කාලය අපරාදේ...
    මං මේ ත්‍රෙඩ් එක මුල ඉදන්ම කියෝගෙන එනවා.
    මම මේ අහපු ප්‍රශ්නෙකට උත්තරයක් දීල තියෙන්නේ.
    මම කාටවත් නාගානන්දට චන්දේ දෙන්න කිව්වේ නෑ.
    මම ගෝඨාව කපලා නාගානන්දට චන්දේ දෙන්න කිව්වා කියලා හිතලද කොහෙද ඌ මාත් එක්ක මාර වෛරෙකින් නේ ඉදලා තියෙන්නේ.:rofl:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    මං මේ ත්‍රෙඩ් එක මුල ඉදන්ම කියෝගෙන එනවා.
    මම මේ අහපු ප්‍රශ්නෙකට උත්තරයක් දීල තියෙන්නේ.
    මම කාටවත් නාගානන්දට චන්දේ දෙන්න කිව්වේ නෑ.
    මම ගෝඨාව කපලා නාගානන්දට චන්දේ දෙන්න කිව්වා කියලා හිතලද කොහෙද ඌ මාත් එක්ක මාර වෛරෙකින් නේ ඉදලා තියෙන්නේ.:rofl:
    සිරාවට මචං... අපි පැහැදිලිව කිව්වා ඔයා කියලා තියෙන්නේ "නාග එහෙම එකක් කියලා තියෙනවනම් එහෙම කරන්න පුළුවන්" කියලා කිව්වා කියලා..

    මූ එක interpret කරලා තියෙන්නේ ඔයා නාගට ඡන්දෙ දෙන්න කිව්වාලු.. ප්‍රසිද්ධියේ මතවාදී උනාලු ආරකලු මෙකලු.. 🤦‍♂️🤦‍♂️🤦‍♂️
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,732
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අප්පටසිරි මේ ත්‍රෙඩ් එක දැන් දැක්කේ.
    PM කරපු ලින්ක් එකකින් දැක්කේ.
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා තාම එලකිරියේ ඉන්නවද?
    මේකට උත්තරයක් දෙන්නද මම?

    දැන් නං පරක්කු වැඩී වගේ.

    අහ් ගොඩ පෙරකදෝරුවා ඇවිල්ලා... අභියෝගය එහෙමම තමයි... ඔයත් නිකං නාගානන්ද වගේ ඩෑල් එකක්නේ....

    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සිරාවට මචං... අපි පැහැදිලිව කිව්වා ඔයා කියලා තියෙන්නේ "නාග එහෙම එකක් කියලා තියෙනවනම් එහෙම කරන්න පුළුවන්" කියලා කිව්වා කියලා..

    මූ එක interpret කරලා තියෙන්නේ ඔයා නාගට ඡන්දෙ දෙන්න කිව්වාලු.. ප්‍රසිද්ධියේ මතවාදී උනාලු ආරකලු මෙකලු.. 🤦‍♂️🤦‍♂️🤦‍♂️
    පල පල යන්න.... උඹල දැන් බයිල ගහනවා.. :lol: ඔය තනුජකය ඇතුලු ගොඩ පෙරකදෝරුවෝ කිව්වෝ කවුරු හරි ජනාධිපති අපේක්‍ෂකයෙක් තමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අර කියල තියෙන විදියේ දෙයක් ඇඩ් කරල තිබිලා ඌ දිනුවොත් ව්‍යවස්ථා දායකයට පයින් ගහල තනි කැමැත්තෙන් ඒ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කි‍්‍රයාත්මක කරන්න පුලුවන් කියලා.... වැඩිය දගලන්න එපා එදා තනුජකය කියපු එක හොයල බම්ප් කරනවා....
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    ad-space-available.jpg