කුට්ටියයි ඔක්කොම සෙට් වුනාම කතා නොකර බෑනේ.
අපරදේ දවසක විතර ලීව් එකකුත් දාලා හොයාගෙන ගහපු කරුනු ටික
අපරදේ දවසක විතර ලීව් එකකුත් දාලා හොයාගෙන ගහපු කරුනු ටික
අපරදේ දවසක විතර ලීව් එකකුත් දාලා හොයාගෙන ගහපු කරුනු ටික
උඹලා ගහ මරා ගත්ත එකත් වටිනවා, ගොඩක් දේවල් දැනගත්තා.හෝද හෝද මඩේ දානව වගේනේ බං
කියන්න කියන්න 2/3 ගැනම කියෝනවා.
ඔච්චර සරල දෙයක් දන්නේ නැතුව මට මේ රස්සාව කරන්න පුළුවන්ද බං![]()
ඌ වැදගත් විදිහට ආවනං ඔයිට වඩා හොදට මම කියලා දෙනවා.උඹලා ගහ මරා ගත්ත එකත් වටිනවා, ගොඩක් දේවල් දැනගත්තා.
කුට්ටියයි ඔක්කොම සෙට් වුනාම කතා නොකර බෑනේ.අපරදේ දවසක විතර ලීව් එකකුත් දාලා හොයාගෙන ගහපු කරුනු ටික
අන්
ඌ වැදගත් විදිහට ආවනං ඔයිට වඩා හොදට මම කියලා දෙනවා.
නලලේ තියං ආව නිසයි ඔහොම කිව්වේ.
දැන් ඔන්න බලපං මූ ඇවිල්ලා අහනවා මුස්ලිම් වෙලා කසාද බදින එකයි රටේ ව්‍යවස්ථාව වෙනස් කරනවා වගේ කාරණාවකුයි සමාන වෙන්නේ කොහොමද කියල.
එච්චර ලාමකයි ඕක මොකද්ද කියන්නේ, ඒ උදාහරණේ හරය මොකද්ද කියලා ඌට තේරෙන්නේ නෑ.
------ Post added on Apr 5, 2021 at 5:43 PM
meka api 100 denek ta withara practically experience karanna labunaa 2014... short and sweet seen eka kiwwoth api bank ekaka salli magadiyak gena naduwak daa ganna giya J.c. weliamuna gaawata..යම්කිසි රටක් එක පාරක් නීතියෙන් එක දෙයක් ඇසෙප්ට් කරාම ඒක දිගටම නීතිය ඇතුලට එනවා අන්‍යාකාරයකින් ඒක ඉවත් කරනකම්ම.
උදාහරණෙකට මෙහෙම කියන්නම්
මචන් ඒ කාලේ කතා උනා නේද doctrine of necessity concept එක? එකෙන් මේකට බලපෑමක් වෙන්නේ කොහොමද?
මෙහෙමයි සරලව උඹට මම මෙහෙම කියලා දෙන්නං මචං.
ඕනම රටක ව්‍යවස්ථාව තමයි ලොකුම. උත්තරීතම.
නමුත් ඒකට ව්‍යතිරේකයන් තියෙනවා.
උදාහරණෙකට දැන් රෝම ප්‍රඥප්තිය ගන්නකෝ.
මේ රනිල්ට කඩේ යනවා නෙමෙයි හොදේ මම
මේක එතන්ට ලඝු කරන්න එපා.
එදා රනිල් රෝම ප්‍රඥප්තිය අත්සන් කිරීම ප්‍රතික්ෂේප කලා දුර දිග බලල.
එච්චරමද මන්ද හොද දේකට කලෙත්.
ඒක අත්සන් කලානං මහින්දට යුධ අධිකරණයට යන්න වෙනවා.
එතකොට අපේ නීතියට අනුව අපේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට නඩු දාන්න බෑ, අපේ ජනාධිපතිට මුක්තිය තියෙනවා අපේ නීතියෙන් ඕව අනංමනං කියන්න බෑ.
අන්න එතකොට අපේ ව්‍යවස්ථාව උනත් ජාත්‍යන්තර නීතියට යට වෙනවා.
එන්න බෑ කිව්වොත් මොකද කරනනේ, එතකොට security council එකෙන් resolution එකක් පාස් කරලා හමුදාව එවලා මහින්දව අල්ලන් ගෙනියනවා.
ඒක නැවතුනේ රනිල් එදා අත්සන් නොකරපු නිසා.
Doctrine of necessity කියන්නේ මෙන්න මේකයි.
මම ඉස්සෙල්ලා මේ ත්‍රෙඩ් එකෙත් දාල ඇති නයිජීරියාවේ එහෙමත් ඔය ප්‍රින්සිපල් එක ඇප්ලයි කලා කියලා.
ඒත් ඕකමයි.
ඒකෙන් කියන්නේ "දැනට පවත්නා රටේ මූලික ව්‍යවස්ථාවට පරිභාහිරව ගිහිං, අවශ්‍ය අවස්ථා වලදී, නීතිය උචිත අන්දමින් භාවිතයට ගන්නේ කොහොමද" කියලා
1954 පාකිස්ථානයත් ඔය නීතිය පාවිච්චි කලා.
සරලව කිව්වොත් ඕකෙන් කියන්නේ දැනට තියෙන නීතිය කඩල, කොහොමද අලුත් නීතියක් ආයේ ගේන්නේ කියන එකයි ඕකෙන් කතා වෙන්නේ.
නිකං ව්‍යවස්ථාව අල්ලගෙන ඒකේ වගන්තියක් දෙකක් අල්ලන් මෙන්න මේකයි නීතිය මීට වඩා දෙයක් නෑ කියල දෙයක් නෑ.
අදටත් ලංකාවේ කිසිම නීතියක නෑ විවාහ දෙකක් කරගන්න චේතනාවෙන් මුස්ලිම් වෙන්න බෑ කියලා නීතියක්.
මොන ව්‍යවස්ථාවකන්වත් මොන පණතකවත් අඩුගානේ penal code එකේවත් එහෙම එකක් නෑ.
එහෙනං හෙට උඹට පුළුවන්ද එහෙම දෙන්නෙක් බදින්න උවමනාවට මුස්ලිම් වෙලා තව ගෑනියෙක් බදින්න?
බෑ, උසාවි ගියාම ඒක කැන්සල් කරනවා.
මාර වැඩක් නේ ඒක නීතියක් නැත්තං එහෙම කරන්න බෑනේ, කසාදේ වලංගු වෙන්න එපැයි නේ?
ඒ උනාට උසාවියෙන් නඩු තීන්දුවකින් එහෙම නීතියක් හදලා තියෙනවා.
දැන් නීතී පොත් පෙරලන් ඕක තර්ක කලොත් එහෙම නීතියක් නෑ. ඇත්ත. ඒත් ප්‍රායෝගිකව එහෙමයි.
Doctrine of necessity කියන්නේ ව්‍යවස්ථාවට පරිභාහිරව ගිහිල්ලා නීතිය පිහිටවන ආකාරයට.

අන්න ඒකයි.meka api 100 denek ta withara practically experience karanna labunaa 2014... short and sweet seen eka kiwwoth api bank ekaka salli magadiyak gena naduwak daa ganna giya J.c. weliamuna gaawata..
weliamuna kiwwa meka bara ganna bee dinanna point ekak lokuwata naa eka nisa baara ganna bee kiyala... 2015 withara golden key eke salli daapu ayata nithiyen sahanayak lebunaa.. makatha athineh
api eeta passe aai giyaa ... weliamuna ethakota kiwwa golden key case eka judge eka mekata gelapena nisa api kamathi nam dan naduwa bara ganna puluwan kiyala..

තනුජක බ්‍රෝ ඔයා ලියුම් මාමා එක්ක තර්ක කරලා වැඩක් නෑ ලියුම එවපු එකාගේ විස්තර අහල ඒකා එක්ක තර්ක කරමු දැන් මම යනකං ඉදලා ඊටපස්සේ කෙස් පැලෙන ගජබින්න ටිකක් මේකේ අත අරී.අරු එකක් දාලා දුවනවා. සමහර විට කැම්පේන් ටීම් එකේ උඩින් පල්ලෙන් ලෝ පොතක් දෙකක් කියෝපු එකෙක් ඇති පොරගෙන් රිප්ලයි එකක් අරන් ඇවිත් පේස්ට් කරනවා. මු දාපු රිප්ලයි ටික කියෙව්වොත් ඒක මීටර් වෙයිතනුජක බ්‍රෝ ඔයා ලියුම් මාමා එක්ක තර්ක කරලා වැඩක් නෑ ලියුම එවපු එකාගේ විස්තර අහල ඒකා එක්ක තර්ක කරමු
![]()
උඹ එළකිරියේ ලැගල නරි නාවන කොටම මම දැන ගත්තා උඹ නිකන්ම පුරාජේරු කාරයෙක් විතරයි කියලා... මේ අහපංකෝ උඹට මම බිංදුවෙ ඉදල කියල දෙන්නම්කෝ....
මෙහෙමයි මල්ලි වැඩේ වෙන්නේ.... ඒ ගැන මගේ දැනුම හොදයි කියල දැන ගත්තට පස්සේ
. මොකද මම ඔයාට අභියෝග කළේම මේ ගැන හොද අවබෝධයෙන්.....
මම හිතුවේ විනිසුරුවෙක් එක්ක හැප්පෙන්න වෙයි කියලා... බලද්දී ඔයාට වඩා නීතිය ගැන දන්නවා නාඩගම්කාරයෝ එකේ එස්.කේ. සිරිසේන.....![]()
ඉපොන්ස්ගෙ කපාපු පලුවක්නීතිය කියන්නේ මානව ශිෂ්ඨචාරය පටන් ගත්ත තැන ඉඳන් evolve වේවි එන ඒකටම අදාළ legal principles තියන සංකීර්ණ දෙයක් මිසක් තනි ලියවිල්ලක් මත විතරක් පදනම් වෙන දෙයක් නෙවෙයි කියල ඌට තේරුම් කරන්න උඹට තියා සක්කරයටවත් බැරි වෙයි.1.ඔය තුනම සෘජු ජනතා පරමාධිපත්‍යයට යටයි.
2. ඒක තමයි. එතකොට ඒ කාලෙත් පැවතුනි ව්‍යවස්ථාව සෝල්බරි.
3. ඉතින් මම අහන්නේ ඔන්න ඔය කතාව තමයි බං.
ඕකට උත්තරයක් දීපංකෝ.
ඔය ව්‍යවස්ථාදායක සභාව පත් කලේ කොහොමද?
සෝල්බරි ව්‍යවස්ථාවට අනුවද?
නැත්තං මැතිවරණ ප්‍රකාශනයකින්ද?
4. බෑ,වහල් නීතිය ආයේ ගේන්න නෑ.
මොකද අපි ඒ පිලිබදව ඌ අන්තර්ජාතික ප්‍රඥප්තීන් වලට අත්සන් කරලා තියෙනවා.
ඒවා සෘජුවම රටේ නීතියේ කොටසක් වෙනවා.
දැන් උඹ කියයි මම රනිල්ට කඩේ යනවා කියලා, නමුත් රනිල් එදා ඉනටර්නැශනල් කෝට්ස් ගැන තිබ්බ කොටසට අත්සන් කලේ නෑ, එදාමෙදාතුර රනිල් කරපු හොදම දේ එක.
එහෙම එදා අත්සන් කලානං අද මහින්ද යුධ අධිකරණයට යනවා.
එතකොට උඹට කියන්න පුලුවන්ද ආ අපේ ජනාධිපතිට මුක්තිය තියෙනවා අපේ ව්‍යවස්ථාවෙන් ඒ නිසා එහෙම කරන්න බෑ කියලා.
එහෙමනං UN SECURITY COUNCIL එකෙන් හමුදාවා එවල හරි මහින්දව අල්ලන් යනවා.
එහෙම නොවෙන්නේ අපි ප්‍රඥප්තියේ ඒ කොටසට අත්සන් නොකරපු නිසා, හොද වෙලාවට රනිල් ඒක අත්සන් කලේ නෑ දුර දිහ බලල.
" අපේ රටේ ව්‍යවස්ථාවෙන් අපි පූර්ණ ලෙස ආරක්ශා වෙන්නෙවත්, නීතිය කියන්නේ ව්‍යවස්ථාවම විතරකුත් නෙමෙයි"
යකෝ, හිටපු නීතීපතිත් කියලා තියෙනවා මම ඔය කිව්ව කතාවම.
යකෝ එතකොට උඹ හිටපු නීතිපතිටත් වඩා නීතිය දන්නවා.
අයිසේ, උඹ ඔය කරන්නේ අන්දයා අලියගේ හැටි කිව්වා වගේ දෙයක්.
යකෝ හිටපු නීතිපති, කැම්පස් වල නීතිය උගන්නන මහාචාර්යවරුන් පවා කියන දේවල් වැරදී, උබ හරි.
එහෙනං උඹ නීතිපති වෙයන් මේ රටේ.
මිනිහෝ, උඹට නීතිය ගැන අබමල් රේණුවක දැනුමක් නෑ.
සේපාල ඒකනායක ගැන කිව්වේ ලෝකේ තියෙන විවිද "ලීගල් ප්‍රින්සිපල්ස්" ගැන උදාහරණෙකට ගන්න
ඒ කමෙන්ට් එක කියවපු කෙනෙක්ට තේරෙනවා මම ඒ උදාහරණේ ගත්තේ ඇයි කියලා.
උඹට බලපං ඒකවත් තේරුම් ගන්න පුළුවන් උනාද කියලා?
එච්චර සරල දෙයක් තේරුම් ගන්න බැරුව උබ කියනවා මම සේපලයි ව්‍යවස්ථාවයි සමාන කලාලු.
අයිසේ, උඹේ දැනුම ප්‍රමාණවත් මදි මම කියන දේ තේරුම් ගන්න.
ප්‍රශ්නෙ එතනයි තියෙන්නෙ.
යම්කිසි රටක් එක පාරක් නීතියෙන් එක දෙයක් ඇසෙප්ට් කරාම ඒක දිගටම නීතිය ඇතුලට එනවා අන්‍යාකාරයකින් ඒක ඉවත් කරනකම්ම.
උදාහරණෙකට මෙහෙම කියන්නම්,
දැන් තව ගෑණියෙක් බදින්න තියෙන චේතනාවට මුස්ලිම් ආගමට හැරෙන්න තහනම්.
දැන් අද උඹ එහෙම කරලා උසාවි ගියොත් හෙට උඹේ කසාදේ අවලංගු කරනවා.
හා දැන් එහෙම කරන්න නීතියක් කොහේද තියෙන්නේ?
මොන නීතීපොතේ කොහේ කොතනද එහෙම එකක් තියෙන්නේ?
එහෙම ලිඛිත නීතියක් නෑ, නමුත් උඹට එහෙම බදින්නත් බෑ, ඇයි ඒ?
ආන්න ඒ වගේ ඕන තරං නීතී ගේන්න පුළුවන් ප්‍රින්සිපල්ස් තියෙනවා. වැඩේ තියෙන්නේ උඹ මේවා දන්නේ නෑ, ඒවා තේරුම් ගන්න තරං උඹට දැනුමක් ඇත්තෙත් නෑ.
උඹ හිතන්නේ මහේස්ත්‍රාත් කෙනෙක් වෙන මමත්, හිටපු නීතිපතිලත්, කැම්පස් වල මහාචාර්යවරුත් උබ ඔය කියන ව්‍යවස්ථාවේ 82 වගන්තිය දන්නේ නෑ කියලද?
අපි ඒකත් දන්නවා, ඊට එහා ගිය නීතියේ අන්තිම කොණ වෙනකනුත් දන්නවා.
උඹ අලියගේ කන අල්ලන් මේ කුල්ලක් මේ කුල්ලක් කියනවා.
මොකද අලිය බලන්න තරං උඹේ මොලේ නීතිය ගැන දකින්න මෝරලා නෑ.
"යම්කිසි රටක් යම් කිසි ප්‍රින්සිපල් එකක් ඇක්සෙප්ට් කරාට පස්සේ ඒක අන්‍යාකාරයකින් ඉවත් කරනකංම ඒක නීතියේ කොටසක් වෙනවා"
72 අපි ඕක ඇක්සෙප්ට් කලා.
ඉතිං අදටත් ඒක වලංගුයි.
ව්‍යවස්ථාදායක් සභාව හදන්න බලය ගත්තෙත් 1970 මැතිවරණ ප්‍රකාශනයෙන්ම තමයි.
නීතිය කියන්මේ ලොකු විශයක්, උබේ ඔය දෙකේ පන්තියෙ කොල්ලෙක්ගේ වෘශණයක් විතර සයිස් චූටි මොලේට එක පාර ඕක තේරුම් ගන්න බෑ.
උඹ ගූගල් එකේ 1972 ව්‍යවස්ථාව ගැහුවම එන විස්තරයක් මේකේ ගහලා කියනවා මම සෝල්බරි එක ගැනයි 72 ගැනයි දන්නවලු.
උඹ ව්‍යවස්ථාවේ චූටි කෑල්ලක් අලල්ං කියනවා ඒකට අනුව කරන්නම
ඕනේ කරන්නම ඕනේ කරන්නම ඕනේ කියලා.
ඒහෙම කරන්නම ඕනේ නෑ කිරි පුතේ.
ඒකට විකල්ප ක්‍රම තියෙනවා.
ඕකත් හරියට මෙන්න මේ වගේ, මහින්ද UN එකට යනකොට හොදයි, දැන් ගියාම වැරදී. දේශ ද්‍රෝහියෝ.
1972 රට අපේ අයිතියට ලියාගන්නකොට හොදයි, දැන් නරකයි.
ඌට තේරෙනවා.නීතිය කියන්නේ මානව ශිෂ්ඨචාරය පටන් ගත්ත තැන ඉඳන් evolve වේවි එන ඒකටම අදාළ legal principles තියන සංකීර්ණ දෙයක් මිසක් තනි ලියවිල්ලක් මත විතරක් පදනම් වෙන දෙයක් නෙවෙයි කියල ඌට තේරුම් කරන්න උඹට තියා සක්කරයටවත් බැරි වෙයි.

උඹට අද ඉදන් මම කියන්නේ එළකිරියේ ඊ.කේ. සිරිසේන කියල... ජනතා පරමාධිපත්‍ය තමයි උත්තරිතරම... හැබැයි උඹට තේරෙන්නේ නෑ ව්‍යවස්ථාදායකය පත් කළෙත් ඔය කියන ජනතා පරමාධිපත්‍යයෙන්ම තමයි කියල... වෙනස තියෙන්නේ ජනාධිපතිවරණයක දී පරමාධිපත්‍ය බලය ලැබෙන්නේ විධායකයට.... මහ මැතිවරණයක දී පරමාධිපත්‍ය බලය ලැබෙන්නේ ව්‍යවස්ථාදායකයට.... ඒකවත් තේරෙන්නේ නැති එකෙක්නේ බං උඹ... උඹත් එක්ක තර්ක කරන එකත් බොලද වැඩක්....1.ඔය තුනම සෘජු ජනතා පරමාධිපත්‍යයට යටයි.
2. ඒක තමයි. එතකොට ඒ කාලෙත් පැවතුනි ව්‍යවස්ථාව සෝල්බරි.
3. ඉතින් මම අහන්නේ ඔන්න ඔය කතාව තමයි බං.
ඕකට උත්තරයක් දීපංකෝ.
ඔය ව්‍යවස්ථාදායක සභාව පත් කලේ කොහොමද?
සෝල්බරි ව්‍යවස්ථාවට අනුවද?
නැත්තං මැතිවරණ ප්‍රකාශනයකින්ද?
4. බෑ,වහල් නීතිය ආයේ ගේන්න නෑ.
මොකද අපි ඒ පිලිබදව ඌ අන්තර්ජාතික ප්‍රඥප්තීන් වලට අත්සන් කරලා තියෙනවා.
ඒවා සෘජුවම රටේ නීතියේ කොටසක් වෙනවා.
දැන් උඹ කියයි මම රනිල්ට කඩේ යනවා කියලා, නමුත් රනිල් එදා ඉනටර්නැශනල් කෝට්ස් ගැන තිබ්බ කොටසට අත්සන් කලේ නෑ, එදාමෙදාතුර රනිල් කරපු හොදම දේ එක.
එහෙම එදා අත්සන් කලානං අද මහින්ද යුධ අධිකරණයට යනවා.
එතකොට උඹට කියන්න පුලුවන්ද ආ අපේ ජනාධිපතිට මුක්තිය තියෙනවා අපේ ව්‍යවස්ථාවෙන් ඒ නිසා එහෙම කරන්න බෑ කියලා.
එහෙමනං UN SECURITY COUNCIL එකෙන් හමුදාවා එවල හරි මහින්දව අල්ලන් යනවා.
එහෙම නොවෙන්නේ අපි ප්‍රඥප්තියේ ඒ කොටසට අත්සන් නොකරපු නිසා, හොද වෙලාවට රනිල් ඒක අත්සන් කලේ නෑ දුර දිහ බලල.
" අපේ රටේ ව්‍යවස්ථාවෙන් අපි පූර්ණ ලෙස ආරක්ශා වෙන්නෙවත්, නීතිය කියන්නේ ව්‍යවස්ථාවම විතරකුත් නෙමෙයි"
යකෝ, හිටපු නීතීපතිත් කියලා තියෙනවා මම ඔය කිව්ව කතාවම.
යකෝ එතකොට උඹ හිටපු නීතිපතිටත් වඩා නීතිය දන්නවා.
අයිසේ, උඹ ඔය කරන්නේ අන්දයා අලියගේ හැටි කිව්වා වගේ දෙයක්.
යකෝ හිටපු නීතිපති, කැම්පස් වල නීතිය උගන්නන මහාචාර්යවරුන් පවා කියන දේවල් වැරදී, උබ හරි.
එහෙනං උඹ නීතිපති වෙයන් මේ රටේ.
මිනිහෝ, උඹට නීතිය ගැන අබමල් රේණුවක දැනුමක් නෑ.
සේපාල ඒකනායක ගැන කිව්වේ ලෝකේ තියෙන විවිද "ලීගල් ප්‍රින්සිපල්ස්" ගැන උදාහරණෙකට ගන්න
ඒ කමෙන්ට් එක කියවපු කෙනෙක්ට තේරෙනවා මම ඒ උදාහරණේ ගත්තේ ඇයි කියලා.
උඹට බලපං ඒකවත් තේරුම් ගන්න පුළුවන් උනාද කියලා?
එච්චර සරල දෙයක් තේරුම් ගන්න බැරුව උබ කියනවා මම සේපලයි ව්‍යවස්ථාවයි සමාන කලාලු.
අයිසේ, උඹේ දැනුම ප්‍රමාණවත් මදි මම කියන දේ තේරුම් ගන්න.
ප්‍රශ්නෙ එතනයි තියෙන්නෙ.
යම්කිසි රටක් එක පාරක් නීතියෙන් එක දෙයක් ඇසෙප්ට් කරාම ඒක දිගටම නීතිය ඇතුලට එනවා අන්‍යාකාරයකින් ඒක ඉවත් කරනකම්ම.
උදාහරණෙකට මෙහෙම කියන්නම්,
දැන් තව ගෑණියෙක් බදින්න තියෙන චේතනාවට මුස්ලිම් ආගමට හැරෙන්න තහනම්.
දැන් අද උඹ එහෙම කරලා උසාවි ගියොත් හෙට උඹේ කසාදේ අවලංගු කරනවා.
හා දැන් එහෙම කරන්න නීතියක් කොහේද තියෙන්නේ?
මොන නීතීපොතේ කොහේ කොතනද එහෙම එකක් තියෙන්නේ?
එහෙම ලිඛිත නීතියක් නෑ, නමුත් උඹට එහෙම බදින්නත් බෑ, ඇයි ඒ?
ආන්න ඒ වගේ ඕන තරං නීතී ගේන්න පුළුවන් ප්‍රින්සිපල්ස් තියෙනවා. වැඩේ තියෙන්නේ උඹ මේවා දන්නේ නෑ, ඒවා තේරුම් ගන්න තරං උඹට දැනුමක් ඇත්තෙත් නෑ.
උඹ හිතන්නේ මහේස්ත්‍රාත් කෙනෙක් වෙන මමත්, හිටපු නීතිපතිලත්, කැම්පස් වල මහාචාර්යවරුත් උබ ඔය කියන ව්‍යවස්ථාවේ 82 වගන්තිය දන්නේ නෑ කියලද?
අපි ඒකත් දන්නවා, ඊට එහා ගිය නීතියේ අන්තිම කොණ වෙනකනුත් දන්නවා.
උඹ අලියගේ කන අල්ලන් මේ කුල්ලක් මේ කුල්ලක් කියනවා.
මොකද අලිය බලන්න තරං උඹේ මොලේ නීතිය ගැන දකින්න මෝරලා නෑ.
"යම්කිසි රටක් යම් කිසි ප්‍රින්සිපල් එකක් ඇක්සෙප්ට් කරාට පස්සේ ඒක අන්‍යාකාරයකින් ඉවත් කරනකංම ඒක නීතියේ කොටසක් වෙනවා"
72 අපි ඕක ඇක්සෙප්ට් කලා.
ඉතිං අදටත් ඒක වලංගුයි.
ව්‍යවස්ථාදායක් සභාව හදන්න බලය ගත්තෙත් 1970 මැතිවරණ ප්‍රකාශනයෙන්ම තමයි.
නීතිය කියන්මේ ලොකු විශයක්, උබේ ඔය දෙකේ පන්තියෙ කොල්ලෙක්ගේ වෘශණයක් විතර සයිස් චූටි මොලේට එක පාර ඕක තේරුම් ගන්න බෑ.
උඹ ගූගල් එකේ 1972 ව්‍යවස්ථාව ගැහුවම එන විස්තරයක් මේකේ ගහලා කියනවා මම සෝල්බරි එක ගැනයි 72 ගැනයි දන්නවලු.
උඹ ව්‍යවස්ථාවේ චූටි කෑල්ලක් අලල්ං කියනවා ඒකට අනුව කරන්නම
ඕනේ කරන්නම ඕනේ කරන්නම ඕනේ කියලා.
ඒහෙම කරන්නම ඕනේ නෑ කිරි පුතේ.
ඒකට විකල්ප ක්‍රම තියෙනවා.
ඕකත් හරියට මෙන්න මේ වගේ, මහින්ද UN එකට යනකොට හොදයි, දැන් ගියාම වැරදී. දේශ ද්‍රෝහියෝ.
1972 රට අපේ අයිතියට ලියාගන්නකොට හොදයි, දැන් නරකයි.
උඹ හැම වෙලාවකම වංගු ගහන කාරණය තමයි ජනාධිපති පත් කරගන්නේ තිබෙන ව්‍යවස්ථානු බලය මත පමණක් මිසක එක එකාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ මත නෙවෙයි කියන එක... එක්කෝ උඹ අනියමින් වෘත්තියෙන් උඩට ගිය පොතේ ගුරෙක්.... නැත්තං මං නාවන්න ඇවිල්ල හත්පොලේ රීගෙන දැන් කරන්න දෙයක් නැතිව නන් විකාර දොඩවල කිරියම ගද ගස්සන එකයි... උඹගේ උගත්කම හොදයි පේව්මන්ට් ලෑල්ලක් දාගෙන ටයිප් රයිටරයක් තියාගෙන් ගොඩ පෙරකදෝරුකං කරන්න... 1972 ගැන බලපුවම උඹයි හොයල තියෙන්නේ.... මම උඹට අභියෝග කරන කොටම පෙර සූදානමින් හිටියේ... මම හිතාගෙන හිටියේ ජජ් කෙනෙක් එක්ක හැප්පෙනවා කියල... බලද්දී උඹ නිකංම නිකං හාල්පාරු ඩෑල් එකක්.... උඹ කොච්චර බය වෙලාද කියල කියනවා නම් මම යනකං ඉදල එළකිරි ඇවිල්ලා පිස්සුවක් ගහල යනවා... එදා මම උඹ ඔන්ලයින් ඉන්න කොට හරියටම විනාඩි 45 ක් බලං හිටිය රිපල්යි දෙයි කියල... මම ගියාට පස්සේ මම දිව්වලු හැංගුනාලු... උඹට වැඩ නැති වුණාට මට වැඩ තියෙනවා.... ඒකත් ලාවට මතක තියා ගනිං....
එතනින්ම තේරෙනවා උඹගේ තරම... නොද්දකිං මම ආඩම්බර් වුණා ජජ් කෙනෙක් කිරියේ ඉන්නවා මරු කියලා.... බලද්දී උඹ හොදයි ට‍්‍රැෆික් ප‍්‍රශ්න, ඉඩම් ප‍්‍රශ්න, රත්තරන් බඩු සින්න වෙන කේස්... අනියම් කේස් වගේ ළපයි සිපයි කේස්වලට සපෝට් කරන්න ඒ වගේ එවුන් උසාවි වල දොරකඩ ඉන්නවා ඔ්න තරම්... උඹට ආණ්ඩුක‍්‍රම වගේ ලොකු දේවල් තේරෙන්නේ නෑ... ඒකයි මෙතන රිල ගදයි ගදයි කියන්නේ... මම අහපු එකකටවත් හරියට උත්තර නෑ... උඹ පැහැදිලිව කියපං නාගා දිනුවනම් ඌ වැඩේ කරන පිලිවෙල..... නැතිව බේගල් ඇද බාන්න එපා... මොකද මම නාගා දිනුවනම් කරන්න ඔ්න ක‍්‍රමය කලින් කියල තියෙන්නේ... දැන් උඹ කියපං නාගා දිනුවනං කොහොමද කරන්නේ කියලා... එතකොට ප‍්‍රශ්නේ ඉවරයි.. නැත්තං උඹ වගේම පීචං කේස් දෙක තුනක් තියාගෙන රගන්න එපා.... සරලව මෙච්චරයි... සිරිසේන බැරිනං උඹ ඕන මගුලක් කියාගනිං.උඹට අද ඉදන් මම කියන්නේ එළකිරියේ ඊ.කේ. සිරිසේන කියල... ජනතා පරමාධිපත්‍ය තමයි උත්තරිතරම... හැබැයි උඹට තේරෙන්නේ නෑ ව්‍යවස්ථාදායකය පත් කළෙත් ඔය කියන ජනතා පරමාධිපත්‍යයෙන්ම තමයි කියල... වෙනස තියෙන්නේ ජනාධිපතිවරණයක දී පරමාධිපත්‍ය බලය ලැබෙන්නේ විධායකයට.... මහ මැතිවරණයක දී පරමාධිපත්‍ය බලය ලැබෙන්නේ ව්‍යවස්ථාදායකයට.... ඒකවත් තේරෙන්නේ නැති එකෙක්නේ බං උඹ... උඹත් එක්ක තර්ක කරන එකත් බොලද වැඩක්....උඹ හැම වෙලාවකම වංගු ගහන කාරණය තමයි ජනාධිපති පත් කරගන්නේ තිබෙන ව්‍යවස්ථානු බලය මත පමණක් මිසක එක එකාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ මත නෙවෙයි කියන එක... එක්කෝ උඹ අනියමින් වෘත්තියෙන් උඩට ගිය පොතේ ගුරෙක්.... නැත්තං මං නාවන්න ඇවිල්ල හත්පොලේ රීගෙන දැන් කරන්න දෙයක් නැතිව නන් විකාර දොඩවල කිරියම ගද ගස්සන එකයි... උඹගේ උගත්කම හොදයි පේව්මන්ට් ලෑල්ලක් දාගෙන ටයිප් රයිටරයක් තියාගෙන් ගොඩ පෙරකදෝරුකං කරන්න... 1972 ගැන බලපුවම උඹයි හොයල තියෙන්නේ.... මම උඹට අභියෝග කරන කොටම පෙර සූදානමින් හිටියේ... මම හිතාගෙන හිටියේ ජජ් කෙනෙක් එක්ක හැප්පෙනවා කියල... බලද්දී උඹ නිකංම නිකං හාල්පාරු ඩෑල් එකක්.... උඹ කොච්චර බය වෙලාද කියල කියනවා නම් මම යනකං ඉදල එළකිරි ඇවිල්ලා පිස්සුවක් ගහල යනවා... එදා මම උඹ ඔන්ලයින් ඉන්න කොට හරියටම විනාඩි 45 ක් බලං හිටිය රිපල්යි දෙයි කියල... මම ගියාට පස්සේ මම දිව්වලු හැංගුනාලු... උඹට වැඩ නැති වුණාට මට වැඩ තියෙනවා.... ඒකත් ලාවට මතක තියා ගනිං....
ජනතා පරමාධිපත්‍ය ගැන තව ටිකක් කියවන්න... ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ ගැනත් ඔයාගේ දැනුම ඩල්.... ඔයා පටන් ගත්තේ 1972 න් අන්තිමට නතර වුණේ සේපාල ළග...එතනින්ම තේරෙනවා උඹගේ තරම... නොද්දකිං මම ආඩම්බර් වුණා ජජ් කෙනෙක් කිරියේ ඉන්නවා මරු කියලා.... බලද්දී උඹ හොදයි ට‍්‍රැෆික් ප‍්‍රශ්න, ඉඩම් ප‍්‍රශ්න, රත්තරන් බඩු සින්න වෙන කේස්... අනියම් කේස් වගේ ළපයි සිපයි කේස්වලට සපෝට් කරන්න ඒ වගේ එවුන් උසාවි වල දොරකඩ ඉන්නවා ඔ්න තරම්... උඹට ආණ්ඩුක‍්‍රම වගේ ලොකු දේවල් තේරෙන්නේ නෑ... ඒකයි මෙතන රිල ගදයි ගදයි කියන්නේ... මම අහපු එකකටවත් හරියට උත්තර නෑ... උඹ පැහැදිලිව කියපං නාගා දිනුවනම් ඌ වැඩේ කරන පිලිවෙල..... නැතිව බේගල් ඇද බාන්න එපා... මොකද මම නාගා දිනුවනම් කරන්න ඔ්න ක‍්‍රමය කලින් කියල තියෙන්නේ... දැන් උඹ කියපං නාගා දිනුවනං කොහොමද කරන්නේ කියලා... එතකොට ප‍්‍රශ්නේ ඉවරයි.. නැත්තං උඹ වගේම පීචං කේස් දෙක තුනක් තියාගෙන රගන්න එපා.... සරලව මෙච්චරයි...
1. නාගා දිනුවනම් එක රැුයින් කොහොමද ව්‍යවස්ථාව වෙනස් කරල අලුත් ව්‍යවස්ථාවක් ගේන්නේ....?
2. ඒ ගේන ව්‍යවස්ථාවත් තවත් දවසක තවත් ජනාධිපති අපේක්‍ෂකයෙක් ට එක රැුයින් වෙනස් කරන්න පුලුවන් නම් නාගා ගේන ව්‍යවස්ථාවත් පුස්සක් නේද....?
3. ඒක පූර්වාදර්ශයට අරගෙන හැම ජනාධිපතිවරණයක්ම ඉවරවෙලා ඊට පහුවදා අපිට දකින්න වෙන්නේ අලුත්ම ව්‍යවස්ථාවක්ද....?
4. පාර්ලිමේන්තුවේ 2/3, ජනමත විචාරණ වගේ දේවල් දාලා තියෙන්නේ බොරුවටද... නැත්තං කාගේ හරි වල්ල කහනවටද...?
සිරිසේන බැරිනං උඹ ඕන මගුලක් කියාගනිං.
උඹ වගේ සිපයියෝ මේ එලකිරියේ 2008 ඉදන් මට ඕන තරං මේකේ හම්බවෙලා තියෙනවා.
පච උනාම මරු කියෝන.
උඹ මේ කාගෙන්දො මන්ද මොන මොනවද අහගෙන ඇවිල්ලා.
මාත් සිරිසේන, හිටපු නීතීපතිත් සිරිසේන, කැම්ප්ස් එකේ ලමයින්ට උගන්නන මහාචාර්යවරයත් සිරිසේන, මොකද අපි සේරම කිව්වේ එකම දේනේ, එතකොට මොලෝ සසරක් නොදන්න උඹ ජගතා.
නීතිය ගැන කතා කරන්න උඹ ලාමක වැඩී කොල්ලෝ.
උඹ වගේ වැදගත් කමක් නැති බත් බැලයො මම ඕන තරං දැකලා තියෙනවා.
මොනිටරේට කවර් වෙලා කී බෝර්ඩ් එකෙන් නටන මහ ලොකු නීතීවේදිය.
එකම එකම කියෝල මට එපා වෙලා.
උඹ මන්ද බුද්ධිකයෙක්ද බං.
මේ පඩත්තරය කාගෙන් මේවා අහගෙන සැරින් සැරේ දුවගෙන එනවද මන්ද.
ඒකකෝ උඹට ඕවා කියලා දෙන එකාට එක පාර උඹේ අකවුන්ට් එකෙන් ලොග් වෙන්න කියපං.
1. උඹට මම කිව්වට තේරෙන්නේ නෑ මේක. උඹ දන්නවද ඕනේනං UN එකේ රෙකග්නිශන් එක අරගෙන උනත් ව්‍යවස්ථාව පිහිටවන්න පුළුවන් බව.
නව ව්‍යවස්ථාව ජනතාව අනුමත කලා කියලා UN එක අන්තර්ජාතිකව පිලිඅරගෙන, ශ්‍රී ලංකාවේ අලුත් නීතියක් ස්ථාපනය උනා කියලා ඒක භාරගන්න විතරයි තියෙන්නේ.
දැන් ඒකටත් උදාහරණයක් දෙන්නම්, LTTE එකට රටේ කොටසක් අල්ලගන්න පුළුවන් උනානං උන් කරන්න හැදුවේ ඕක.
උන්ගේ නීතියක් හදලා UN එක ඉස්සරහට ගිහිල්ලා වෙනමම රටක් කියලා රෙකග්නිශන් එක ගන්න.
ඒ එක ක්‍රමයක්.
මේක නං උඹට තේරෙන එකක් නෑ ටිකිරිලියා වගේ කලේ පද්ද පද්ද නටන පොඩි එකී උඹ තාම ඒත් ඔන්න ඒක එකක්,
දෙවනි ක්‍රමය සහ පහසු විදිහ තමයි, පෙර පැවති අධිකරණ ධූරාවලිය එලෙසම බලාත්මකව පවතින ලෙස ව්‍යවස්ථාව ගෙන ඒම.
මොකද ඒක කොහොමත් අත්‍යාවශ්‍යයි.
අලුත් ව්‍යවස්ථාවක් ගෙනාවත් කොහොමත් පවත්නා අධිකරණ ධූරාවලිය එලෙසම පවත්වාගන්න යන්නම වෙනවා.
මොකද ඒක එක පාර බිදල දාන්න බෑ.
එහෙම උනොත් දැන් උසාවි වල අහන ලක්ශ ගානක් නඩුවලට ඒක මාර ප්‍රශ්නයක් වෙනවා.
ඒ නිසා කොහොමත් අධිකරණය සම්බන්ධ නීතිය පෙර පැවති සේම ස්ථාවරව පවත්වාගන්න කටයුතු කරන්නයි තියෙන්නෙ.
ශෝට් ඇන්ඩ් ස්වීට් කියනවනං අනිත් නීති වෙනස් උනාට උසාවිය එහෙමම්ම තියාගෙන්නයි තියෙන්නේ.
ඔය දෙකෙන්ම පුළුවන්.
2. දැන් ඔය 78 ව්‍යවස්ථාව උඹ හිතන්නේ පාර්ලිමේන්තුවෙන් හැදුවා කියලද.
පිස්සුද බං ඒක තනිකර හැදුවේ ජේ ආර් ගේ උවමනාවට ඔහුගේ සහෝදරයා හැරි ජයවර්ධන.
කොයි නීතියක් වෙනස් වීම් වලට යටයි.
එහෙනම් ඕන නීතියක් පුස්සක් වෙන්න පුළුවන්
3. හැම පාරම එහෙම කරන්න ජනතාව චන්දේ දෙනවද?
ඕන ඕන හැමදෙයක්ම එහෙම ජනතාව ලව්ව අනුමත කරවගන්න පුලුවන්ද?
උදාහරණෙකට උඹම කිව්ව එකක් ගනිංකෝ. දැන් උඹල ඉස්සෙල්ල කොහෙද කිව්වා එහෙනං වහල් නිතීයත් ආයේ ගේන්න පුළුවන් නෙ කියලා. ඒ උඹේ නොතේරුන් කමට.
ඒක දැන් කරන්න බෑ ඉනටර්නැශනල් ට්‍රීට්‍රිස් නිසා. හරි ඒ ඉන්ටර්නැශනල් ට්‍රීටිස් අමතක කරපංකෝ.
දැන් ඔන්න ටිකිරිලියා උඹ ජනාධිපතිවරණෙට ඉල්ලනවා කියල හිතපංකෝ.
උඹට හිතෙනවා වහල් නීතී ආයේ ගේන්න.
දැන් උඹ මේක ගැන මැතිවරණ ප්‍රකාශනයට දැම්මම ජනතාව ඕක පිලිගන්නවද?
උඹට චන්දේ හම්බෙනවද?
ඒ නිසා වහල් නීතිත් ආයේ ගේන්න පුළුවන් වගේ ගොන් ටෝක් දෙන්න එපා.
උඹේ තුන් වැනි ප්‍රශ්නෙට උත්තරේ එහෙම හැම ජනාධිපතිවරණෙකින්ම ඕව කරන්න බෑ.
පොඩි කරුණක් ගැස්සුනොත් ඕන ලොකු අපේක්ශකයෙක් පරදිනවා
4. අනේ මේකට නං දැන් සිය පාරක් උත්තර දුන්නා.
උඹ මොන්ගලයා කියලා මට කරන්න දෙයක් නෑ.
ටිකිරිලියා උඹ කලෙත් අරං ලිදට ගිහිං මහින්දට වතුර ඇද්දට කමක් නෑ දාන රිප්ලයි එක්ක ඉක්මනට අරූගෙන් අහං දාපං.
අදයි හෙටයි විතරයි මම ගොඩක් දුරට එවෙන්නේ.
ko bang umbaඋඹට අද ඉදන් මම කියන්නේ එළකිරියේ ඊ.කේ. සිරිසේන කියල... ජනතා පරමාධිපත්‍ය තමයි උත්තරිතරම... හැබැයි උඹට තේරෙන්නේ නෑ ව්‍යවස්ථාදායකය පත් කළෙත් ඔය කියන ජනතා පරමාධිපත්‍යයෙන්ම තමයි කියල... වෙනස තියෙන්නේ ජනාධිපතිවරණයක දී පරමාධිපත්‍ය බලය ලැබෙන්නේ විධායකයට.... මහ මැතිවරණයක දී පරමාධිපත්‍ය බලය ලැබෙන්නේ ව්‍යවස්ථාදායකයට.... ඒකවත් තේරෙන්නේ නැති එකෙක්නේ බං උඹ... උඹත් එක්ක තර්ක කරන එකත් බොලද වැඩක්....උඹ හැම වෙලාවකම වංගු ගහන කාරණය තමයි ජනාධිපති පත් කරගන්නේ තිබෙන ව්‍යවස්ථානු බලය මත පමණක් මිසක එක එකාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ මත නෙවෙයි කියන එක... එක්කෝ උඹ අනියමින් වෘත්තියෙන් උඩට ගිය පොතේ ගුරෙක්.... නැත්තං මං නාවන්න ඇවිල්ල හත්පොලේ රීගෙන දැන් කරන්න දෙයක් නැතිව නන් විකාර දොඩවල කිරියම ගද ගස්සන එකයි... උඹගේ උගත්කම හොදයි පේව්මන්ට් ලෑල්ලක් දාගෙන ටයිප් රයිටරයක් තියාගෙන් ගොඩ පෙරකදෝරුකං කරන්න... 1972 ගැන බලපුවම උඹයි හොයල තියෙන්නේ.... මම උඹට අභියෝග කරන කොටම පෙර සූදානමින් හිටියේ... මම හිතාගෙන හිටියේ ජජ් කෙනෙක් එක්ක හැප්පෙනවා කියල... බලද්දී උඹ නිකංම නිකං හාල්පාරු ඩෑල් එකක්.... උඹ කොච්චර බය වෙලාද කියල කියනවා නම් මම යනකං ඉදල එළකිරි ඇවිල්ලා පිස්සුවක් ගහල යනවා... එදා මම උඹ ඔන්ලයින් ඉන්න කොට හරියටම විනාඩි 45 ක් බලං හිටිය රිපල්යි දෙයි කියල... මම ගියාට පස්සේ මම දිව්වලු හැංගුනාලු... උඹට වැඩ නැති වුණාට මට වැඩ තියෙනවා.... ඒකත් ලාවට මතක තියා ගනිං....
ජනතා පරමාධිපත්‍ය ගැන තව ටිකක් කියවන්න... ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ ගැනත් ඔයාගේ දැනුම ඩල්.... ඔයා පටන් ගත්තේ 1972 න් අන්තිමට නතර වුණේ සේපාල ළග...එතනින්ම තේරෙනවා උඹගේ තරම... නොද්දකිං මම ආඩම්බර් වුණා ජජ් කෙනෙක් කිරියේ ඉන්නවා මරු කියලා.... බලද්දී උඹ හොදයි ට‍්‍රැෆික් ප‍්‍රශ්න, ඉඩම් ප‍්‍රශ්න, රත්තරන් බඩු සින්න වෙන කේස්... අනියම් කේස් වගේ ළපයි සිපයි කේස්වලට සපෝට් කරන්න ඒ වගේ එවුන් උසාවි වල දොරකඩ ඉන්නවා ඔ්න තරම්... උඹට ආණ්ඩුක‍්‍රම වගේ ලොකු දේවල් තේරෙන්නේ නෑ... ඒකයි මෙතන රිල ගදයි ගදයි කියන්නේ... මම අහපු එකකටවත් හරියට උත්තර නෑ... උඹ පැහැදිලිව කියපං නාගා දිනුවනම් ඌ වැඩේ කරන පිලිවෙල..... නැතිව බේගල් ඇද බාන්න එපා... මොකද මම නාගා දිනුවනම් කරන්න ඔ්න ක‍්‍රමය කලින් කියල තියෙන්නේ... දැන් උඹ කියපං නාගා දිනුවනං කොහොමද කරන්නේ කියලා... එතකොට ප‍්‍රශ්නේ ඉවරයි.. නැත්තං උඹ වගේම පීචං කේස් දෙක තුනක් තියාගෙන රගන්න එපා.... සරලව මෙච්චරයි...
1. නාගා දිනුවනම් එක රැුයින් කොහොමද ව්‍යවස්ථාව වෙනස් කරල අලුත් ව්‍යවස්ථාවක් ගේන්නේ....?
2. ඒ ගේන ව්‍යවස්ථාවත් තවත් දවසක තවත් ජනාධිපති අපේක්‍ෂකයෙක් ට එක රැුයින් වෙනස් කරන්න පුලුවන් නම් නාගා ගේන ව්‍යවස්ථාවත් පුස්සක් නේද....?
3. ඒක පූර්වාදර්ශයට අරගෙන හැම ජනාධිපතිවරණයක්ම ඉවරවෙලා ඊට පහුවදා අපිට දකින්න වෙන්නේ අලුත්ම ව්‍යවස්ථාවක්ද....?
4. පාර්ලිමේන්තුවේ 2/3, ජනමත විචාරණ වගේ දේවල් දාලා තියෙන්නේ බොරුවටද... නැත්තං කාගේ හරි වල්ල කහනවටද...?
ඊකේ සිරිසේන අඩුම උත්තර දෙන්න ආපු එකට සතුටුයි...සිරිසේන බැරිනං උඹ ඕන මගුලක් කියාගනිං.