රෙප් කැපුවා කියල ඕව නවත්තන්න බෑ ඉග්නෝ ලිස්ට් එකට දාන්නකෝ වැඩේ ඉවරයිඉතිං බං මගෙ පුක අවභාවිත කරන්ඩ එනවනෙ අර Rochel කියන පකයඋඹ මගෙ හොද යාලුවනෙ. උගෙ රෙප් කපපන්කො
![]()
රෙප් කැපුවා කියල ඕව නවත්තන්න බෑ ඉග්නෝ ලිස්ට් එකට දාන්නකෝ වැඩේ ඉවරයිඉතිං බං මගෙ පුක අවභාවිත කරන්ඩ එනවනෙ අර Rochel කියන පකයඋඹ මගෙ හොද යාලුවනෙ. උගෙ රෙප් කපපන්කො
![]()
මේක ගැන කියන්න නම් දන්නෙ නැහැ. හැබයි මේ වගේ අළුත් ව්‍යවස්ථාවක් සම්මත කරන්න ජනාධිපතිවරණයක් යොදා ගන්නයි කියන්නේ ඉල්ලං කෑමක් කියලා හිතෙන්නේ. සාමන්‍ය ක්‍රමයට කලොත් ව්‍යවස්ථාවක තියන කරුනු ගැන විවාද කරන්න ඕනේ. ඒත් කොට ඒකේ හැම වගන්තියක් ම පක්ෂ වලින් කියවලා අර්ථ දක්වා හොද නරක ගැන කතා වෙනවා. සාමන්‍ය ජනතාව ඒ ගැන දැන ගන්නවා. මොකෝ ප්‍රධාන වගන්තිය කට උප වගන්ති තියනවා. ඒවට අනූ වගන්ති තියනවා. ඔය එක වගන්තිය කින් පුලුවන් මුලු වගන්තියක් වෙනස් කරන්න. ඒත් ව්‍යවස්ථාව කියලා දාන එකේ එහෙම විස්තරයක් නැහැ. අනික මේ වෙලාවෙදි අනිත් අපේක්ෂකයින්ට ඕක ගැන බලන්න හම්බ වෙන්නෙත් නැහැ. බලලා වැඩකුත් නැහැ. මොකද ප්‍රධාන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන දෙයක් නෙමේ. ඒ වුනාට මේක පුලුවන් කියන එක වැරදි පූර්වාදර්ශයක් අනාගතයට.

රෙප් කැපුවා කියල ඕව නවත්තන්න බෑ ඉග්නෝ ලිස්ට් එකට දාන්නකෝ වැඩේ ඉවරයි

උබ කරුණු සුදානම් කරගන්න ඇති එත් දොස්තර කෙනෙක් එක්ක බෙහෙතක් ගැන තර්ක කරන්නේ තව දොස්තර කෙනෙක්නම්නේ එකේ වලංගු භාවය වැඩි .කොන්දොස්තර කෙනෙක් තර්ක කරොත් එකේ පිළිගැනීමක් නැනේ බන් .. .. උබ මේකේ වෙන එකෙක්ට අභියෝග කරානම් ඒක හරි කියන්න පුළුවන් ,එක්කෝ උබ කියන්න ඕනි උබට නිතිය ගැන තියන අධ්‍යාපනේ මොකක්ද කියල ..මටත් තේරෙනවා තනුජක හරි හෝ වැරදි වෙන්න පුළුවන් කියල එත් කොන්දොස්තර දෙයක් කියන පදනමයි දොස්තර දෙයක් කියන පදනමයි දෙකක්නේ බන් ,අනිවා දොස්තරට වරදින්න පුළුවන් .. එහෙමයි කියල නීති විශාරදයෝම තාමත් තර්ක කරන එකක් උබත් එක්ක තර්ක කරන්නලු උබ හරි කියල උබට ශුවර්ලු ..උබට හිතෙන්නේ නැද්ද උබට තියෙන්නෙත් ෂුවර් නැති අදහසක් විතරයි කියල ,උබට හිතෙන්නේ නැද්ද උබයි මමයි මේවා ගැන අභියෝග කරලා තර්ක කරන එක හරි උනාට උබයි උයි ගැලපෙන්නේ නැ කියල ? ඔන්න උබට පුළුවන් උගෙන් ප්‍රශ්න අහල දැනගන්න උ එහෙම මතේක ඉන්නේ ඇයි ,එකේ පසුබිම මොකක්ද කියල උබට thred ekata දාන්න තිබ්බේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියල උබේ ප්‍රශ්න ඔක්කොම අහන්න තිබුන .ඊට පස්සේ වෙනත් එක්කෙන්ක්ගේ අදහස් අහල තනුජකගේ අදහස නෙවෙයි හරි උබ හිතන එකාගේ අදහස තමයි හරි කියල වෙන එකෙක් එක්ක තර්ක කරලා අභියෝග කරලා මොකක්හරි කරගන්න පුළුවන් .අන්න එක හරි .නිතිය ගැන කිසම අද්යාපන පසුබිමක්වත් නැති එකෙක් ,නිතිය ගැන හොදට දන්න නිතිය රස්සාවක් විදිහට කරන එකෙක්ට අභියෝග කරනවා කියන්නේ මොකක්ද බන් ඒ ?විහිළුවක්නේ ...තේරුම් ගනින් කාවවත් ලොකු කරනවා නෙවෙයි ඇත්ත එකනේ
මේක ගැන කියන්න නම් දන්නෙ නැහැ. හැබයි මේ වගේ අළුත් ව්‍යවස්ථාවක් සම්මත කරන්න ජනාධිපතිවරණයක් යොදා ගන්නයි කියන්නේ ඉල්ලං කෑමක් කියලා හිතෙන්නේ. සාමන්‍ය ක්‍රමයට කලොත් ව්‍යවස්ථාවක තියන කරුනු ගැන විවාද කරන්න ඕනේ. ඒත් කොට ඒකේ හැම වගන්තියක් ම පක්ෂ වලින් කියවලා අර්ථ දක්වා හොද නරක ගැන කතා වෙනවා. සාමන්‍ය ජනතාව ඒ ගැන දැන ගන්නවා. මොකෝ ප්‍රධාන වගන්තිය කට උප වගන්ති තියනවා. ඒවට අනූ වගන්ති තියනවා. ඔය එක වගන්තිය කින් පුලුවන් මුලු වගන්තියක් වෙනස් කරන්න. ඒත් ව්‍යවස්ථාව කියලා දාන එකේ එහෙම විස්තරයක් නැහැ. අනික මේ වෙලාවෙදි අනිත් අපේක්ෂකයින්ට ඕක ගැන බලන්න හම්බ වෙන්නෙත් නැහැ. බලලා වැඩකුත් නැහැ. මොකද ප්‍රධාන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන දෙයක් නෙමේ. ඒ වුනාට මේක පුලුවන් කියන එක වැරදි පූර්වාදර්ශයක් අනාගතයට.

නාගාගේ ලබ්බේ ප්රජාතන්ත්රවාදය අතිසාරයට අමුඩ ගහනව වගේ.... 

ඉතිං බං මගෙ පුක අවභාවිත කරන්ඩ එනවනෙ අර Rochel කියන පකයඋඹ මගෙ හොද යාලුවනෙ. උගෙ රෙප් කපපන්කො
![]()
මූ කියන දේ පිළිගෙන තවත් අපේක්ෂකයෙක් එනවා ආයෙත් මහජන ව්‍යවස්ථාව කියල එකක් අටවගෙන චන්දෙ ඉල්ලන්නේ... උගේ ව්‍යවස්ථාවේ තිබුණොත් රටේ හැම දෙනෙක්ම සිංහල බෞද්ධයන් වෙන්න ඕන... අනෙක් ආගම් ඇදහීම සම්පූර්ණයෙන්ම තහනම් කරනවා.... රාජ්‍ය භාෂාව සිංහල පමණක් වන අතර ලංකාව තුළ සියල්ලෝම සිංහල කතා කළ යුතුයි... මේක තනිකම සිංහල රාජ්‍යයක් කියලා... එතකොට සිංහලයින්ගෙන් 90% කට වැඩිය ඌට චන්දය දෙනවා.... අන්‍යාගමිකයින් සියල්ලම පාහේ ඌට විරුද්ධව දෙනවා... වැඩක් නෑ.... සිංහල ඩෑල් එක දිනනවා... නාගා කියන විදියට ඌ රටේ බහුතර කැමැත්තෙන් උගේ ව්‍යවස්ථාව අනුමත කරගත්ත වගේ වෙනවා... එතකොට ඌ ජනාධිපති වුණාට පස්සේ... හිනා යනවා යකෝව්.... ටයිප් කරන කොට....නාගාගේ ලබ්බේ ප්රජාතන්ත්රවාදය අතිසාරයට අමුඩ ගහනව වගේ....
[/B][/COLOR]
මට චන්දේ නැහැ.
මම රියලිටි එක ගැන කීවේ
oka keranna ochchera natanne oneda? dan parliament eke inne 225 bahuthare sinhalayo nemeida? 225 n oka parliament eketa daala deshapremiyonta kiyela sammetha keraganna berida?
තනුජකට මම විවෘතව අභියෝග කරනවා....
නාගානන්ද සම්බන්ධව තනුජක ඉදිරිපත් කරන තර්කය පිළිබදව විවෘත විවාදයකට මම අභියෝග කරනවා....
මම කියන්නේ ප්රජාතන්ත්රවාදි රාමුව තුළ එළඹෙන ජනාධිපතිවරණය ජනමත විචාරයක් ලෙස සලකා තිබෙන ව්‍යවස්ථාව අහෝසි කිරීමට (ජනමත විචාරණයකට හෝ/සහ පාර්ලිමේන්තුවේ 2/3 ක කැමැත්ත විමසිය යුතු කරුණු කිසිවක් නොසලකා හැර) හෝ/සහ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාපිත රාමුවෙන් පිට විසුරුවා හැරීමට කිසිසේත්ම නොහැක.... එලෙස කරන්නේ නම් ඔහු ආඥාදායකත්වයක් හෝ ඒකාධිපතිත්වයක් ආරෝපණය කරගත යුතුය.... ඔහු කියනා නියෝජිත ප්රජාතන්ත්රවාදි රාමුව තුළ ඉහත කිසිවක් කළ නොහැක....
ඔන්න ඔකම මාත් මුලින්ම මෙකෙ ඉන්න ඔය ලාමක නාග fans ල ගෙන් ඇහුව. එතකොට උන් මගෙන් හෝගාල අඩාගෙන ඇවිත් ඇහුව උබ නීතින්යයෙක්ද කියල. කිරියෙ ඉන්න නාග fans ල නිකන් අර කොපි කඩේ එන්සිනා වගේ. උන්ට තර්කයක් ඉදිරිපත්කරහම එකට මොලයක් තියෙන උත්තරයක් දෙන්නෙ නැතුව පපුවට ගහගෙන කොන්ඩෙ ඉරාගන්නව.
ඒක තමයි පොයින්ට් එක.... පාර්ලිමේන්තු ක්‍රමය ලෝකයට බිහි වුණේ ඒ නිසයි... පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ විවිධ පක්ෂ.. ඒවා සමාජ ක්‍රමය, අර්ථ ක්‍රමය අනුව බෙදිල ඉන්නේ... හැම වෙලාවකම අලූත් ව්‍යවස්ථාවක් නීතියක් සම්මත කර ගැනීමේ දී ඒ ඒ සමාජ ක්‍රමය අර්ථ ක්‍රමය අනුව එතන ඉන්න එවුන් එකගවීම්, බෙදීම් සහ සංශෝධනයින් වලට යනවා.... වාද විවාද කරල අන්තිමට ව්‍යවස්ථාවක් සම්මත වෙන කොට ඒක ගොඩක් ප්රජාතන්ත්රවාදි රාමුවකට එනවා... උඹ කියන විදියට තනිකර සිංහල කිව්වොත් මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ කී දෙනෙක් එකග වෙයි ද...? හිතල බලපං හරි ලේසියි.... එතකොට නාගා කියන ක්‍රමය අනුව තනි පුද්ගලයෙක් මිනිස්සුන්ට දිරවයි කියල හිතල ව්‍යවස්ථාවක් හදල තනි පුද්ගලයෙක් විදියට ජනාධිපතිවරණයට ඉල්ලනවා.... එතන තනිකර සිංහල කියල කොන්දේසියක් තිබ්බොත් මොකද වෙන්නේ....???? එතකොට ඔය යකා කියන නියෝජිත ප්රජාතන්ත්රවාදය, වගවීම වගේ දේවල් වලට මොකද වෙන්නේ....? සුලූ ජාතිකයින්ගේ චන්දය නැතිව බහුතරයෙන් පත්වෙන එකා ප්රජාතන්ත්රවාදි ද....?

කියන එවුන් කොහොම කිව්වත් අහන එකා සිහි බුද්ධියෙන් අහන්න ඕන... නාගා මේක කරන්න බෑ කියල හොදටම දන්නවා.... ඌ බබෙක් නෙවෙයි... ඌ කරන්නේ කාගේ හරි කොන්ත්‍රාත්තුවක්, නැත්තං බිස්නස් එකක්.... මම ජනමත විචාරණයක් කියන එක ගැන ව්‍යවස්ථාවෙන්ම අරන් පෙන්නුවා.... ව්‍යවස්ථාදායකය විධායකය හා අධිකරණය වෙනම ස්වයං පාලනයක් තියෙන එකට හේතුව කිව්වා... මේකේ එකෙක් දෙන්නෙක්ට තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි තනුජක උතුමාණන්ට මම අභියෝග කරනවලූ... ඌ කිරිය දාල යයිලූ,... ගෝඨට කඬේ යනවලූ වගේ ලාමක තර්ක...
bumpමිනිහෙක් වුනාම ප්‍රතිපත්තියක් තියෙන්නේ ඕන. තමුන්ගේ වචන වල වගකීම තමුන් ගන්න ඕන. කාලකන්නිකම කියන්නේ මේ බල්ලා මට ලොරි ටෝක් දීලා මුදුනා වෙන්න හදලා නැට්ට පිටින්ම අල්ලලා ලිඳේ දාපු ගමන් මගේ කමෙන්ට්ස් ෆොටෝෂොප් කරලා මුගේ විලි වහගන්න ට්‍රයිකලා. මේ වගේ පුස්සෝ මිනිස්සු වෙලා ඉපදෙන එකත් පවක්.
කරුමේ කියන්නේ වදාපු අම්මා මතක්කරත් බල්ලෝ වගේ කටවහගෙන ඉන්නවා කරපු බලු වැඩ වමාරගන්න බැරිව
අනික් එකා ඇරෝසාන්, මුන් දෙන්නටම නටන්න දුන්නා පහුගිය හම්බ කේස් එකේදී ත්‍රෙඩ් දානකොට, නැත්තං ඉතින් කොහොමත් ත්‍රෙඩ් එකක් දැක්කත් කමෙන්ට් එකක් දැක්කත් හදපු වඩපු දෙමාපියන්ට වදාරනවා ප්‍රසිද්දියේ සමාව ගන්නකන්.![]()