nadu theenduwa dunne 113 nathi nisa wath international preasure eka nisawath nemene. eka dan thiyenawa constitution ekata anuwa valid na kiyalane.
පල්වෙණි තීන්දුව දීලා ඒකට ඇපීල් කරලා ඒ
නඩු තීන්දුව එන්න කලිං මට මතක විදිහට පොර අයිං උනේ.
නඩු තීන්දුව දෙන්නෙ ඒ අවස්ථාවේ එතන ඉන්න විනිසුරන්ට ඒ ලැබිලා තියන කරුණු ස්ටඩ් කරලා. ඒ විනිසුරන් හරි දේ කලත් වැරදී දේකලත් ඒක තමයි අවසාන තීරණය. ඒකියන්නෙ විනිසුරන් මහින්ද හරි කිව්වා නම් මිනිහා මිනීමරුවෙක් උනත් ඌ නිවැරදී. ඒක ලංකාවෙ වෙන විදිහ නෙමෙයි ලෝකෙම එහෙමයි.
මට මතක හැටියට ඒ තීන්දුව දුන්නට පස්සෙ තීන්දුව දුන්න උන් රටේවත් නැතුව පැනලා ගියා.

rofl
ඕවා ගැන වැඩිය හිතන්න එපා.
කොහොමත් රජයකට එරෙහිව දෙන තීන්දු ගොඩාක් ඒ රජයට පක්ෂයි. සුද්දගෙ කාලෙ ලංකාවෙ සිංහලූ මැරුවෙ . ලිකර් වලට විරුද්ද උනාම.
විවස්ථාව වෙනස් කරන්න පුලුවං- ඕනම විදිහකට රටේ බලය තියන අයට ඒක ඒකාලෙ ඉදම්ම උන එකක්. සුද්දා විවස්ථාව හැදුව හැටි හොයලා බලන්න . ඊට පස්සෙ ඒකෙ සංශෝධන උන හැටි ස්ටඩි කරන්න . එකපාරට නොතේරුනත් දෙපාරක් තුන් පාරක් බලනකොට වැටහෙයි.
හැබැයි ඔය මොක දැන ගත්තත් රටේ තැනකට එන්න නම් ඒ ඒ අවස්ථාවේ ඒ ඒ මිනිස්සු එක්ක හැසිරෙන්න ඕන විදිහ දැන ගන්නවෙනවා.