තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හැබැයි මේ නික්ඩො නිතර කෑ ගහනවා දැකලා නැහැ. මිනිස්සුන්ට හැඟීම් තිබෙනවන්

    එක නිල් පාටින් ලියන මනුස්සයෙක් ඉන්නවා. ඇඩ්මින්ගේ සිග්නේචරය වගේ. කන්ස්ටිපේෂන් ඇති.
    ගෝඩ් කියන කෙනා මදර් ෆකර් ටෙන්ස් එකෙන් කතා කරන්නේ.
    හය්පර්මාන් - කාම් ඩවුන්
    අනුරාධ - වියර්ඩ් මූඩ්
    පාත් පයින්ඩ- බහුසුත මූඩ්
    සරා - බීට් අරවුන්ඩ් බුශස් වෙන් ෆේලිය
    කේ එල්- සෙක්ස් මූඩ්
    --------------
    මම ගැනත් මොනාහරි කියන්නකෝ :P
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්

    හැබැයි මේ නික්ඩො නිතර කෑ ගහනවා දැකලා නැහැ. මිනිස්සුන්ට හැඟීම් තිබෙනවන්

    එක නිල් පාටින් ලියන මනුස්සයෙක් ඉන්නවා. ඇඩ්මින්ගේ සිග්නේචරය වගේ. කන්ස්ටිපේෂන් ඇති.
    ගෝඩ් කියන කෙනා මදර් ෆකර් ටෙන්ස් එකෙන් කතා කරන්නේ.
    හය්පර්මාන් - කාම් ඩවුන්
    අනුරාධ - වියර්ඩ් මූඩ්
    පාත් පයින්ඩ- බහුසුත මූඩ්
    සරා - බීට් අරවුන්ඩ් බුශස් වෙන් ෆේලිය
    කේ එල්- සෙක්ස් මූඩ්
    --------------

    man mona mood da ban :baffled::baffled::baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    හැබැයි මේ නික්ඩො නිතර කෑ ගහනවා දැකලා නැහැ. මිනිස්සුන්ට හැඟීම් තිබෙනවන්

    එක නිල් පාටින් ලියන මනුස්සයෙක් ඉන්නවා. ඇඩ්මින්ගේ සිග්නේචරය වගේ. කන්ස්ටිපේෂන් ඇති.
    ගෝඩ් කියන කෙනා මදර් ෆකර් ටෙන්ස් එකෙන් කතා කරන්නේ.
    හය්පර්මාන් - කාම් ඩවුන්
    අනුරාධ - වියර්ඩ් මූඩ්
    පාත් පයින්ඩ- බහුසුත මූඩ්
    සරා - බීට් අරවුන්ඩ් බුශස් වෙන් ෆේලිය
    කේ එල්- සෙක්ස් මූඩ්
    --------------

    හැ...මට බැනල ද මේ......දන්න කෙනෙක් පැහැදිලි කරන්නකො.........:baffled::baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හැ...:baffled:මම මොනාද පදුරු අස්සෙ කරන්නෙ :baffled:
    මම නම් ඉස්සර පදුරු අස්සේ අල්ලපු ගෙදර නංගියත් එක්ක අම්ම තාත්තා සෙල්ලම් කලා.... අපි ලමයි හැදුවා... කෝම්පිට්ටු හැදුවා... උදේට ජොබ් එකට යනව කියල ඒකිගේ මුහුණ ඉම්බා.... අනේ මතක් වෙන කොටත් සුන්දරයි.... දැන් ඒකි ඇත්තටම බැදල ලමයින් අරන් ඉස්කෝලෙ යනවා.... :)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,984
    1
    61,060
    113
    Mother Earth
    මම නම් ඉස්සර පදුරු අස්සේ අල්ලපු ගෙදර නංගියත් එක්ක අම්ම තාත්තා සෙල්ලම් කලා.... අපි ලමයි හැදුවා... කෝම්පිට්ටු හැදුවා... උදේට ජොබ් එකට යනව කියල ඒකිගේ මුහුණ ඉම්බා.... අනේ මතක් වෙන කොටත් සුන්දරයි.... දැන් ඒකි ඇත්තටම බැදල ලමයින් අරන් ඉස්කෝලෙ යනවා.... :)

    ඔයාට මං මගේ චූවා පෙන්නන්නං ඔයා මට ඔයාගෙ චූවා පෙන්නනවද කියල අහල නැද්ද ? මම නං අහල තියෙනවා. පෙන්නලත් තියෙනවා. අල්ලලත් තියෙනවා. :)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඔයාට මං මගේ චූවා පෙන්නන්නං ඔයා මට ඔයාගෙ චූවා පෙන්නනවද කියල අහල නැද්ද ? මම නං අහල තියෙනවා. පෙන්නලත් තියෙනවා. අල්ලලත් තියෙනවා. :)

    ඒ ටික කිව්වේ නෑ ලැජ්ජයි වගේ...:P අනිත් එක ත්‍රෙඞ් එකේ මාතෘකාව බලපං.... තත්වෙට හොද නෑ.... :rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම නම් ඉස්සර පදුරු අස්සේ අල්ලපු ගෙදර නංගියත් එක්ක අම්ම තාත්තා සෙල්ලම් කලා.... අපි ලමයි හැදුවා... කෝම්පිට්ටු හැදුවා... උදේට ජොබ් එකට යනව කියල ඒකිගේ මුහුණ ඉම්බා.... අනේ මතක් වෙන කොටත් සුන්දරයි.... දැන් ඒකි ඇත්තටම බැදල ලමයින් අරන් ඉස්කෝලෙ යනවා.... :)

    ඔවා කරලා නැ අප්පා...:no::no::dull::dull:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    nadu theenduwa dunne 113 nathi nisa wath international preasure eka nisawath nemene. eka dan thiyenawa constitution ekata anuwa valid na kiyalane.

    පල්වෙණි තීන්දුව දීලා ඒකට ඇපීල් කරලා ඒ
    නඩු තීන්දුව එන්න කලිං මට මතක විදිහට පොර අයිං උනේ.

    නඩු තීන්දුව දෙන්නෙ ඒ අවස්ථාවේ එතන ඉන්න විනිසුරන්ට ඒ ලැබිලා තියන කරුණු ස්ටඩ් කරලා. ඒ විනිසුරන් හරි දේ කලත් වැරදී දේකලත් ඒක තමයි අවසාන තීරණය. ඒකියන්නෙ විනිසුරන් මහින්ද හරි කිව්වා නම් මිනිහා මිනීමරුවෙක් උනත් ඌ නිවැරදී. ඒක ලංකාවෙ වෙන විදිහ නෙමෙයි ලෝකෙම එහෙමයි.

    මට මතක හැටියට ඒ තීන්දුව දුන්නට පස්සෙ තීන්දුව දුන්න උන් රටේවත් නැතුව පැනලා ගියා.:-)rofl:)

    ඕවා ගැන වැඩිය හිතන්න එපා.

    කොහොමත් රජයකට එරෙහිව දෙන තීන්දු ගොඩාක් ඒ රජයට පක්ෂයි. සුද්දගෙ කාලෙ ලංකාවෙ සිංහලූ මැරුවෙ . ලිකර් වලට විරුද්ද උනාම.

    විවස්ථාව වෙනස් කරන්න පුලුවං- ඕනම විදිහකට රටේ බලය තියන අයට ඒක ඒකාලෙ ඉදම්ම උන එකක්. සුද්දා විවස්ථාව හැදුව හැටි හොයලා බලන්න . ඊට පස්සෙ ඒකෙ සංශෝධන උන හැටි ස්ටඩි කරන්න . එකපාරට නොතේරුනත් දෙපාරක් තුන් පාරක් බලනකොට වැටහෙයි. හැබැයි ඔය මොක දැන ගත්තත් රටේ තැනකට එන්න නම් ඒ ඒ අවස්ථාවේ ඒ ඒ මිනිස්සු එක්ක හැසිරෙන්න ඕන විදිහ දැන ගන්නවෙනවා.
     
    Cry_Baby

    Active member
  • Dec 23, 2018
    212
    24
    28
    man trolling karanne ban.. mokada okunta terenne smilie mood dagena kata krana terena vidiyata epai.. kenage hatiyata mage accent eka change karanwa... harakta harak bashawen uttara denna one...netnam uttra denne natiwa inna one :):yes:

    :lol: නාගානන්දගෙ පොල්ල රසයිද පොන්ස්. ට්‍රොලින් කෙසේ වෙතත් තෝ නම් ට්‍රොල් වෙනවා දකිනවා අම්බානෙට :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයාට පින නෑ අප්පා... පිනක් තිබ්බ නම් ඔයා පොඩි කාලේ ඉන්නේ අපේ අල්ලපු වත්තේ....:)
    ඔව් ඔව් අපිට ආරංචියි අහල පහල ගෙවල්වල ගෑනුලමයින්ට දැන් කසාදයක්වත් කරගන්න බැරිලු මෙයා එක්ක ඒ කාලේ දාපු සෙල්ලං හින්ද :baffled: නඩත්තු නඩු, බාලඅපරාද නඩු, විවාහ පොරොන්දු කඩ කිරීම්, බහු විවාහ එක එක ජාතියේ නඩු කීයක්ද :frown: