යකෝ.ලොක්ක හැම දේකම ආරම්භයක් තියෙනවා.... උදාහරණයක් විදියට ගහේ මුල විදියට ගහේ අගදල්ල තියෙන්නේ නෑ... ඒක පරිණාම කි‍්‍රයාවලියක්.... 1972 කියන්නේ 04 වන ව්‍යවස්ථාව (මට මතක විදියට* ඊට කලින් හැම එකක්ම වගේ හැදුවේ සුද්දෝ..... 1972 න් පස්සේ 1978 එනවා... 1978 කියන්නේ ශක්තිමත් ව්‍යවස්ථාවක්... එතනින් පස්සේ අද වෙනකං දුවන්නේ ඒ ව්‍යවස්ථාව.... අයෙත් ව්‍යවස්ථාව වෙනස් කරනවා නම් කරන්න ඔ්න 1978 ප‍්‍රතිපාදන මත ඉදගෙනයි.. ඒකෙන් පිට කළොත් ඒක ව්‍යවස්ථා විරෝධි වෙනවා... ප‍්‍රජාතන්ත‍්‍රවාදි විරෝධි වෙනවා... එහෙම කරන්න පුලුවන් හමුදාව පාවිච්චි කරලා.... මොකද ලොක්කා ජනාධිපතිවරණයක් කැදවන්නේ දැනට පවතින ව්‍යවස්ථානු රාමුව තුළයි.... ඒ හින්ද 1978 න් ජනාධිපති වෙලා ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගෙන බ්ලා බ්ලා ක‍්‍රමයට තමයි යන්න ඔ්න.... 1972 ක කියන්නේ මැරිච්ච ව්‍යවස්ථාවක්.... මීට වඩා සරලව සුගමව කෙලෙස තේරුම් කරන්නද....? ගෝඨා දැන් 20 ගෙනාවෙ ඒ පදනම මත.... ඒකත් ව්‍යවස්ථා විරෝධි කියල උසාවි ගියා නෙහ්..ත්ිත්ි
අද තියෙන්නේ 78 නිසා උඹට 78 ලොකුවට පේනවා.
අද 78 වගේම තමයි එදා තිබ්බේ සෝල්බරි ව්‍යවස්ථාව.
එදා සෝල්බරි ව්‍යවස්ථාව ලොකුයි,
නීතී පාස් කරන්නේ අග්‍රාණ්ඩුකාරවරයා.
දැන් 1972 සම්මත කරන්න එතකොට අග්‍රාණ්ඩුකාරවරයා අත්සන් කලාද?



