තනුජක_ආමන්ත්‍රණය

elakiri81

Member
Dec 29, 2011
54
4
0
තනූජක එය මහෙස්ත්‍රාත් කෙනෙක් කියලා ඔප්පු කරලා නෑ.ඕන එකෙක්ට මෙතන ඇවිල්ලා මම නඩු කාරයෙක් කියලා කියන්න පුලුවන්.තනුජක මැජිස්ට්‍රේට් කියලා ගූගල් කරා.සාමන්‍යයෙන් මහෙස්ත්‍රාත්ලා ගූගල් වෙනවා.නඩු පත්තරේ යනවා ඉඳලා හිටලා.ඒක නිසා තනූජක මහතාගෙන් මහෙස්ත්‍රාත් කෙනෙක් කියලා ඔප්පු කරන්න එයාගේ නිල හැදුනුම්පත සහ ඕන ඩොකියුමන්ස්ට් මෙතන දාන්න කියලා ඉල්ලනවා.එහෙම කරොත් මීට වඩා ගෞරවයක් ලැබෙයි
 
1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    තනුජක කියල කියන්නෙ මහේස්ත්‍රාත්තුමෙක් කියල හැමෝම පිළිගන්න කතාවක්නෙ. එයා වගේ කෙනෙක් එළකිරි එකේ ඉන්න එක එළකිරි එකට ආභරණයක්. එතුමා ආතල් එකක් ගන්න හෝ කොල්ලොන්ට උදවුවට මේකට ඇවිල්ලා ඉන්න වෙලාවට හෙන ගෝත පොරවල් එයාට උඹ, බන්, බොලං, මචං කියල කතා කරන එක හරි නෑ කියන එකයි මගේ අදහස. අඩු ගානෙ අයියෙ කියලවත් කතා කරපල්ලා. එයා එහෙම කිවුවට අපි එයාව එහෙම ආමන්ත්‍රණය කරන එක වැරදියි. දැන් කියාගෙන එන්න එපා ඔන්ලයින් ෆෝරම් වල ඔක්කොම එකයි වගේ ගොබ්බ කථා. හඳ දිහා බලපියවූ!!

    මේක ලංකාවේ සමාජයේ හැමදාටම තියන ප්‍රශ්නයක්. කෙනෙකුට වැදගත් විදියට ආමන්ත්‍රණය කරන්න ඒ තැනැත්තාගේ තනතුර අදාළ කර ගැනීම අපේ සමාජයේ තියන පහත් ගතියක්. විවිධ වෘත්තීන් කලත්, විවිධ උගත් මට්ටම් තිබුනත්, දුප්පත් පෝසත් භේදයක් තිබුනත් සියලු දෙනාට මනුස්සයන් ලෙස යම් ගෞරවයක් ඇතිව කතා බහ කිරීම ලංකාවේ සිදු වෙන්නේ බොහොමත්ම කලාතුරකින්. පාරේ වාහනයක් එලවන කෙනා රියදුරෙක් මිසක් දොස්තරද නඩුකාරයෙක්ද ටැක්සිකාරයෙක්ද කියන එක වැදගත් නැහැ. නමුත් අපේ සමාජය පුරුදු වෙලා තියෙන්නේ, ඒ වාගේම ජනමාධ්‍ය වලින් කියවෙන්නේ රියදුරාගේ වෘත්තීය තත්වය අනුව උසස් හෝ පහත් කරලයි. මේ කැත පුරුද්ද කවදාවත් අපේ සමාජයෙන් තුරන් වෙන බවක් පේන්නේ නැහැ. එළකිරි එක වගේ සමාජ එකමුතුවකදීත් එකිනෙකාට ආමන්ත්‍රණය කිරීමේදී ඒ ඒ සාමාජිකයාගේ වෘත්තීය/ උගත්කම/සමාජ තත්වය/වයස වැනි දේවල් අදාළ කරගැනීම කනගාටුවට කරුණක්. හැම සාමාජිකයෙකුගේම ගෞරවය රැකෙන ආකාරයට කතා බහ කරනවා මිසක්, කෙනෙක් උසස්, තවකෙනෙක් පහත් කියා සැලකීම නොකළයුතු දෙයක්.
     
    vasan90

    Member
    Mar 30, 2011
    87
    5

    බුද්ධිමත් අය තමන්ගේ තරාතිරම කියාගෙන මේකට එන්නේ නෑ.අනිත් එක මුන් මොනා කරත් අපිට පුකද? අපි උන්ගෙන් කන්න බොන්න යන්නේ නෑනේ.අපි හම්බ කරලා අපි කනවා.අපි මොකෙටවත් යට වෙන්න බයවෙන්න ඕන ගරුසරු දෙන්න ඕනි නෑ ඔන්ලයින් සයිට් වල. මේ ත්‍රෙඩ් එක දාපු එකා දාර පොන්නයෙක්.මේකට එන එවුන් තමන්ගේ තරාතිරම කියන්නේ නැතිව ඉන්නවනම් හොඳයි.ඒක අනිත් මෙම්බර්ස්ලට පහසුවක්.මම අහවල් එකා කීවාම මේකේ ඉන්න සමහර පොන්ස්ලා අපහසුතාවයකට පත් වෙනවා.මේ ත්‍රෙඩ් එක දාන්න හේතුවත් ඒකයි.අනිත් එක මේකේ ඇඩ්මින්ලාට උනත් ඒක හිසරදයක්.එක එක මෙම්බර්ස්ලට එක එක විදිහට සලකන්න ඕන.කතා කරන්න ඕන.විශේෂ ආවධානයක් ගන්න හිතාගෙන එන අය තමයි තරාතිරම මාකට් කරන්නේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    අද දවසේ දැකපු වැදගත්ම comment එක ...
     
    dinushka95

    Member
    Oct 20, 2008
    61
    10
    0
    අද දවසේ දැකපු වැදගත්ම comment එක ...

    Thanujaka may be an over achieved one.we are mostly under achieved ones.
    even though we are under achieved people,why would we give fuck about people above us? no way I am going to respect him.:angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක ලංකාවේ සමාජයේ හැමදාටම තියන ප්‍රශ්නයක්. කෙනෙකුට වැදගත් විදියට ආමන්ත්‍රණය කරන්න ඒ තැනැත්තාගේ තනතුර අදාළ කර ගැනීම අපේ සමාජයේ තියන පහත් ගතියක්. විවිධ වෘත්තීන් කලත්, විවිධ උගත් මට්ටම් තිබුනත්, දුප්පත් පෝසත් භේදයක් තිබුනත් සියලු දෙනාට මනුස්සයන් ලෙස යම් ගෞරවයක් ඇතිව කතා බහ කිරීම ලංකාවේ සිදු වෙන්නේ බොහොමත්ම කලාතුරකින්. පාරේ වාහනයක් එලවන කෙනා රියදුරෙක් මිසක් දොස්තරද නඩුකාරයෙක්ද ටැක්සිකාරයෙක්ද කියන එක වැදගත් නැහැ. නමුත් අපේ සමාජය පුරුදු වෙලා තියෙන්නේ, ඒ වාගේම ජනමාධ්‍ය වලින් කියවෙන්නේ රියදුරාගේ වෘත්තීය තත්වය අනුව උසස් හෝ පහත් කරලයි. මේ කැත පුරුද්ද කවදාවත් අපේ සමාජයෙන් තුරන් වෙන බවක් පේන්නේ නැහැ. එළකිරි එක වගේ සමාජ එකමුතුවකදීත් එකිනෙකාට ආමන්ත්‍රණය කිරීමේදී ඒ ඒ සාමාජිකයාගේ වෘත්තීය/ උගත්කම/සමාජ තත්වය/වයස වැනි දේවල් අදාළ කරගැනීම කනගාටුවට කරුණක්. හැම සාමාජිකයෙකුගේම ගෞරවය රැකෙන ආකාරයට කතා බහ කරනවා මිසක්, කෙනෙක් උසස්, තවකෙනෙක් පහත් කියා සැලකීම නොකළයුතු දෙයක්.
    ++
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුද්ධිමත් අය තමන්ගේ තරාතිරම කියාගෙන මේකට එන්නේ නෑ.අනිත් එක මුන් මොනා කරත් අපිට පුකද? අපි උන්ගෙන් කන්න බොන්න යන්නේ නෑනේ.අපි හම්බ කරලා අපි කනවා.අපි මොකෙටවත් යට වෙන්න බයවෙන්න ඕන ගරුසරු දෙන්න ඕනි නෑ ඔන්ලයින් සයිට් වල. මේ ත්‍රෙඩ් එක දාපු එකා දාර පොන්නයෙක්.මේකට එන එවුන් තමන්ගේ තරාතිරම කියන්නේ නැතිව ඉන්නවනම් හොඳයි.ඒක අනිත් මෙම්බර්ස්ලට පහසුවක්.මම අහවල් එකා කීවාම මේකේ ඉන්න සමහර පොන්ස්ලා අපහසුතාවයකට පත් වෙනවා.මේ ත්‍රෙඩ් එක දාන්න හේතුවත් ඒකයි.අනිත් එක මේකේ ඇඩ්මින්ලාට උනත් ඒක හිසරදයක්.එක එක මෙම්බර්ස්ලට එක එක විදිහට සලකන්න ඕන.කතා කරන්න ඕන.විශේෂ ආවධානයක් ගන්න හිතාගෙන එන අය තමයි තරාතිරම මාකට් කරන්නේ.

    ඊටත් වඩා වටිනා උපදෙස් ගන්නවනේ මනුස්සයෝ නොමිලෙම, කෑවා බීව වගේ තමා.