mage ammath nathi una. canser ekak harila machan.. hospitle eke mama laga htiye .. mai akkai akka badapu aiyai..
ammage husma nawathinawa mn dakka..
ammage husma nawathinawa mn dakka..


අවුරුදු 17යි මේ අවුරුද්දට. ඉස්පිරිතාලේ නැති වුනේ. අක්ක තමා අම්ම වුනේ ඊට පස්සේ. 2012න් පස්සේ මායි පියයි විතරයි.
මේ වෙසක් එකට යන්න ඕන සොහොනට ඉටිපන්දම් පත්තු කරන්න.

මම මචන් කිව්වේ සාමන්යෙන් මට අවරුදු 25 විතර වෙනකන් ගත කරපු ලයිෆ් එක. දැන් මම බොනවා නම් බොන්නේ බියර් එකක් විතරයි. එකත් බොහොම ලිමිට් එකට.අනික් පුරුදු මොකුත් නැ මචන් මගේ. එකත් අයින් කරනවා ලගදීම. උබ කිව්ව එකට බොහොම ස්තුති. අද කාලේ බොන්න කතා කරන උන් ඕනේ තරම් ඉන්නවා එත් ගලවගන්න උන් අඩුයිඔය සැරට බොන ඒවා. ජොයින්ට් එකක් ගහන ඒවා
එකේ ඇරියස් එකත් අල්ලලා වෙන වෙලාවක ගහනාව
Me tikath nokara inna thiyenawa nam godak hodai machan.
Owagen athi prayojanayak na.
Anith de uba ammata ochcaratama adarei nam, amma marena mohothedi(ehema noweva kiyala prarthana karamu) ubata kiuwoth raha meren nathuwa jivath wenna kiyala uba eka amma nisa karanawa neda? ithin ay amma jivath wela inna kale idala ubata eka karanna bari. Ammath dannawa athi ne uba bonawa kiyala. Mona ammada kamathi thamange putha nannathara wenna eka eka sallalayo ekka bonawata.
owa nawaththapalla bn. Owa biwama thirisannu wenawa.
නිවන් සුව ලැබේවා !!! RIPඅවු 15 දී තාත්ත නැති උනා. ඉස්පිරිතාලෙදි තමයි නැති උනෙ. මම class ගිහින් ගෙදර ඇවිත් ටික වෙලාවකට පස්සේ අම්මයි නෑයො ටිකයි ගෙදර ආපු විදියට මට තේරැනා.. අක්කල අම්ම අඩන්න පටන් ගත්තට මට ඇඩුනේ නෑ. හෙන වගකීමක් ආව වගේ දැනුනා. කරකවල අතෑරියා වගේ. තාත්ත විතරයි හම්බ කරේ ඒ වෙද්දී. මම පැත්තකට ගිහිල්ල ටිකක් වෙලා හිතුව ඇයි ඇඩෙන්නේ නැත්තේ තොට කියලා. මලගෙදර වැඩත් සෑහෙන කරා. මිනිය ගෙනාපු දවසේ වත් අඩුනේ නෑ . ඔක්කොම ඉවරවෙලා ගෙදර ආවම තමයි හොදටම ඇඩුනේ බන්.![]()
mage ammath nathi una. canser ekak harila machan.. hospitle eke mama laga htiye .. mai akkai akka badapu aiyai..
ammage husma nawathinawa mn dakka..![]()
මම මචන් කිව්වේ සාමන්යෙන් මට අවරුදු 25 විතර වෙනකන් ගත කරපු ලයිෆ් එක. දැන් මම බොනවා නම් බොන්නේ බියර් එකක් විතරයි. එකත් බොහොම ලිමිට් එකට.අනික් පුරුදු මොකුත් නැ මචන් මගේ. එකත් අයින් කරනවා ලගදීම. උබ කිව්ව එකට බොහොම ස්තුති. අද කාලේ බොන්න කතා කරන උන් ඕනේ තරම් ඉන්නවා එත් ගලවගන්න උන් අඩුයි
නෑ යකෝ බැඳලා ගියා..2012 න් පස්සෙ අක්කා මැරුණ ද?
උබ බදින්නෙ නැද්දනෑ යකෝ බැඳලා ගියා..![]()
තමන්ගෙ අම්මා හෝ තාත්තා නැති වුණ අය මේකෙ ඇති. ඒක කොහොම ද දැනුනෙ?
අම්මා හෝ තාත්තා නැතුව ජීවිතේට හුරු වුණේ කොහොම ද?
මගෙ කතාව මේකයි. මගෙ අම්මා ගිය සතියෙ පාන්දර නැති වුණා ගෙදරදිම. කැන්සර් එකකින් නැති වුණේ. මේ කොවිඩ් අස්සෙ පැය 24 න් ඉවර කරන්න වුණා මරණය. අපි ඔක්කොම පුලුවන් උපරිම සැළකුවා සහ බලාගත්තා. කවදාවත් නැති දුකක් වේදනාවක් තියෙනවා දැන්. එක පාරටම හොරු අරගෙන ගියා වගේ...
