තමන්ගේ ප්‍රශ්නයක් අනුන්ට කියන්න හොද නැහැ

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,264
    15,363
    113
    උබට පර්සනලිටි එකක් හදාගන්න ඕන නම්..
    ජිම් පලයං ඇඟ හදාගනින්.
    එතකොට පේනවා උබට උබ ගැන සෙලෆ් රෙස්පෙක්ට් එකක් තියන බව.
    කටහඬ උනත් නෝන්ජල් ගතිය ගිහින් හැදෙන්න ගන්නවා.
    හොඳ පොත් ටිකක් කියවපං උබේ භාශා හැසිරවීමෙන් මිනිස්සුන්ව නම්ම ගන්න පුළුවන්.

    575959.jpg
     
    • Haha
    Reactions: Lovtus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    යකෝ බැංකු වල එවුන් නැගිටලා එන්න ඕනේ කියලා මම කිව්වේ කොහෙද ?
    Itin ekana ban umbata tiyena aula. Policiyen, hamudawen wage enakota un nagitala katha karanawalu, umbawa ganan ganne nalu. eka newida kiyala tiyenne 🤭
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38

    නෑ බැංකුවේ අදාල Agent ලගට ගිහින් කතා කලාම මට උගේ ඉස්සරහ පුටුවෙන් වාඩි වෙන්න කියලා. මගේ වැඩේ කරලා දෙන්නේ නැතුව පිට ඉන්න එකෙක් ගේ ලගට දුවලා ගිහින් වුව වෙන මේසයකට අරගෙන වැඩේ කරනවා. මගේ වැඩේ කරලා දෙන්න එන්නේ නැතුව වල්පල් කියවනවා ඒ මනුසයා එක්ක

    මම ඌ අරුට වැඩේ කරලා එනකම් බලන් ඉන්නවා. අන්තිමේ මම පැය බාගයක් බලන් හිටියා මගේ වැඩේ කරගන්න.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    නෑ බැංකුවේ අදාල Agent ලගට ගිහින් කතා කලාම මට උගේ ඉස්සරහ පුටුවෙන් වාඩි වෙන්න කියලා. මගේ වැඩේ කරලා දෙන්නේ නැතුව පිට ඉන්න එකෙක් ගේ ලගට දුවලා ගිහින් වුව වෙන මේසයකට අරගෙන වැඩේ කරනවා. මගේ වැඩේ කරලා දෙන්න එන්නේ නැතුව වල්පල් කියවනවා ඒ මනුසයා එක්ක

    මම ඌ අරුට වැඩේ කරලා එනකම් බලන් ඉන්නවා. අන්තිමේ මම පැය බාගයක් බලන් හිටියා මගේ වැඩේ කරගන්න.
    Mama dakala nane bn ohoma siddi kawadawath uba aththatama rata hinen dakina ewada
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,691
    2,785
    113
    නෑ බැංකුවේ අදාල Agent ලගට ගිහින් කතා කලාම මට උගේ ඉස්සරහ පුටුවෙන් වාඩි වෙන්න කියලා. මගේ වැඩේ කරලා දෙන්නේ නැතුව පිට ඉන්න එකෙක් ගේ ලගට දුවලා ගිහින් වුව වෙන මේසයකට අරගෙන වැඩේ කරනවා. මගේ වැඩේ කරලා දෙන්න එන්නේ නැතුව වල්පල් කියවනවා ඒ මනුසයා එක්ක

    මම ඌ අරුට වැඩේ කරලා එනකම් බලන් ඉන්නවා. අන්තිමේ මම පැය බාගයක් බලන් හිටියා මගේ වැඩේ කරගන්න.
    උබේ නම් ලොකු ඇවුලක් තියනව පකෝ පොඩි නෙමේ ලොකුම අවුලක්. කොහොමත් ගුටි කන මූනක් තියන එකේ ඔය කා එක්කවත් වලියට එහෙම යන්නම එපා කන්න වෙයි දත් හැලෙන්න.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    කාගෙවත් ප්‍රශ්න තව කාටවත් වැඩක් නැ, ඉතින් වෙන්නෙ ප්‍රශ්න කියන එකා ජොක් එකක් වෙනවා නැත්තන් උට තවත් ප්‍රශ්න වැඩි කරනවා,
    ඔව් බන් ඇත්ත, එත් වෙන අයගේ ප්‍රශ්න වලදී මම උදව් කරනවා
    අත කඩාගෙන කට කඩාගෙන කතා කරලා උදව් කරනවා නමුත් අපි දෙයක් අහනකොට හැංගිලා බනිනවා.
    ඉස්සරහට ප්‍රශ්න අහන ඕනේ එකෙක් ට මමත් මට සලකපු හැන්දෙන්ම බෙදනවා
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔව් බන් ඇත්ත, එත් වෙන අයගේ ප්‍රශ්න වලදී මම උදව් කරනවා
    අත කඩාගෙන කට කඩාගෙන කතා කරලා උදව් කරනවා නමුත් අපි දෙයක් අහනකොට හැංගිලා බනිනවා.
    ඉස්සරහට ප්‍රශ්න අහන ඕනේ එකෙක් ට මමත් මට සලකපු හැන්දෙන්ම බෙදනවා
    උබෙ කොලිටි එක හොදයි, නමුත් ලන්කාව වගෙ රටවලදි ඉල්ලන් කන්න වෙනවා, මොකද 85% ඉන්නෙ පට්ට ජාරාගොඩවල්,
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,264
    15,363
    113
    ඔව් බන් ඇත්ත, එත් වෙන අයගේ ප්‍රශ්න වලදී මම උදව් කරනවා
    අත කඩාගෙන කට කඩාගෙන කතා කරලා උදව් කරනවා නමුත් අපි දෙයක් අහනකොට හැංගිලා බනිනවා.
    ඉස්සරහට ප්‍රශ්න අහන ඕනේ එකෙක් ට මමත් මට සලකපු හැන්දෙන්ම බෙදනවා
    @tharakaf හැන්ගිලා බනින්න ලැජ්ජ නැද්ද කුකුලොහ්? :P
     
    • Haha
    Reactions: Lovtus

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    උබට පර්සනලිටි එකක් හදාගන්න ඕන නම්..
    ජිම් පලයං ඇඟ හදාගනින්.
    එතකොට පේනවා උබට උබ ගැන සෙලෆ් රෙස්පෙක්ට් එකක් තියන බව.
    කටහඬ උනත් නෝන්ජල් ගතිය ගිහින් හැදෙන්න ගන්නවා.
    හොඳ පොත් ටිකක් කියවපං උබේ භාශා හැසිරවීමෙන් මිනිස්සුන්ව නම්ම ගන්න පුළුවන්.
    @Nadun26
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    හොඳයි. හිටිය කියල තෝ මේකෙ උන්ට වචනෙකින් වත් උදව්වක් කර්පු එකෙක් නෙවේ නෙහ් තමන්ගෙ හුත්තවල් මේකෙ දදා මිනිහ මැරිච්ච ගෑනි වගේ වැලපුනා ඇරෙන්න.
    muu one tharam udaw karala nan thiyei. uba dekala nethiwa ethi. mu pin bath gilina ekekuth neme ara pinbatha wage. ekama seen eka personality eka hadaganne ne haa weraddak keewama hedenne ne
     
    • Like
    Reactions: SLKolla2020

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,647
    14,291
    113
    muu one tharam udaw karala nan thiyei. uba dekala nethiwa ethi. mu pin bath gilina ekekuth neme ara pinbatha wage. ekama seen eka personality eka hadaganne ne haa weraddak keewama hedenne ne
    ඌ ඔය කැලෑවේ ඉන්නකන් හැදෙන්නේ නෑ
     
    • Like
    Reactions: elektro