තම්බින්ට සිංහල බැරි එක අපිට ප්රශ්නයක් වෙ
අද දවල් අපේ ගෙදරට එන වතුර ලයින් එකේ මීටර් එකට කලින් වාහනයක් හැප්පිලා කැඩුන. හරියටම 12.06 PM මාවනැල්ල ජල සම්පාදනේට කතා කරලා කීව වතුර බටයක් කැඩිලා වතුර යනවා හදන්න එන්න කියල.
ඊට පස්සේ සියලු විස්තර අහගෙන එන විදිය පාරත් අහගෙන ගෙදරට එහෙන් කෝල් එක කට් කළා.
නමුත් තුන වෙද්දීත් කිසි කෙනෙක් ආවේ නැති නිසා අපහු කතා කළා. එවලෙත් නම ගම ඔක්කොම අහගෙන ඉක්මනට එවන්නම් කීව.
මේ කෝල් දෙකම ගත්තේ ගෑනු කෙනෙක්.
ඒත් පහ වෙද්දීත් ආවේ නැති නිසා උන්ට ආපහු කෝල් කළා. ඒ ගමන පිරිම් කෙනෙක් ආන්සර් කලේ මම ප්රශ්නේ කීවම මිනිහ මගෙන් අහනවා කොඉ වේලාවේද මහත්තය උනේ ඇයි මෙච්චර වෙලා රිපෝර්ට් නොකළේ කියල. මන් කීව මන් 12 ඉඳල කතා කරන්නේ මේ තුන්වෙනි වතාව කතා කරපු කියල. ඔයාලගේ සිස්ටම් එකක් නැත්තන් අඩුම ගානේ පොතක්වත් නැත්ද කියල ලියාගන්න. පස්සේ මට මිනිහ කියනවා දවල්ට ඉන්නේ මුස්ලිම් ගෑනියක්ලු ඒකිට ලියන්න අකුරු දන්නේ නෑලු. පස්සේ මන් ඇහුව ඉතින් එක අපිට ප්රශ්නයක් වෙන්නේ කොහොමද කියල? එට පස්සේ කියනවා දැන්නම් කරන්න දෙයක් නෑලු හෙට උදේ 7ත කෝල් කරන්නලු ඇවිත් හදයිලු. මන් ඇහුව එතකොට එතකන් වතුර ගියාට කමක් නැද්ද කියල එකට කමක් නෑ කීව.
පස්සේ මන් 1939 අරන් කීව උනුත් බලන්නම් කීව හැබැයි තාමත් වතුර සේරම අපතේ යනවා.
6.34 PM හැබැයි දැන්නම් වතුර පාර නැවතුන එක්කෝ උන් මුළු පළාතේම වතුර කපුවා නැත්නම් වෙන හේතුවක් නිසා වතුර නැතුව යන්න ඇති.
කපුවනම් එකෙක්ටවත් හෙට මේක හදනකන් වතුර නැතිවෙනවා. නැත්නම් ඉතින් ආපහු එන්න ගත්තු වෙලේ ඉඳල අහක යයි.

Last edited: