තමාගේම අය හිනාවෙනකොට දැනෙන දුක පිට කෙනෙක&#3530

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සිරාවටම ..වැටිලා ඉන්න වෙලාවට උබලගේ positive comments දකිනකොට පට්ට ගැම්මක් එන්නේ ....!!
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,493
    21,014
    113
    Panadura
    ඕවා ගනන් ගන්න එපා මචෝ උබ කරන්න බලාපොරොත්තුවෙන වැඩේ කරලා දියුනුවෙලා පෙන්නපන් එතකොට හරියයි,

    ඔබට සුභ පැතුම්!
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මම දැනට මාසයකට විතර කලින් ලොකු තීරණයක් ගත්තා ...මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනි කියලා ..මම restaurant පැත්තට කැමති නිසා basic food cabin එකක් ආරම්භ කරන්න හිතුවා ...ජොබ් එකෙන් අයින් උනා ...මම feasibility study එකක් හැදුවා ..unique විධිහට කරන්නේ කොහොමද කියලා plans හැදුවා ...අවශ්‍ය උපකරණ බලන්න මේ සතියේ යනවා ....එත් මට මේකට අපේ ගෙදරින් කිසිම සහයෝගයක් නෑ ...එයාල කියන්නෙම රජයේ රස්සවක්ම තමයි ...ඇත්ත ..මගේ දෙමාපියෝ රජයේ රස්සාවක් කළා ..දැන් හොද තත්වයක ඉන්නවා ...ඒ නිසා එයාලගේ අදහසේ වැරද්දක් කියන්නත් බෑ ....මගේ girl තමයි මගේ support එකට ඉන්නේ .....මට දුක තනියෙන් නැගිටින්න හදනකොට තමන්ගේ කියන මිනිස්සුත් බලාගෙන ඉන්නේ අපිට බෑ ..ව්‍යාපාර කරන්න අපිට බෑ ...කියන මතයේමයි ....එත් අපේ නෑදෑයන්ගේ ළමයි හොදට ව්‍යාපාර කරනවාලු.....කොහොමහරි මම දැන් loan එක දාලා තනියෙන්ම වැඩේ පටන් ගන්න හදන්නේ ...මම දැන් එක එක කෑම වර්ග හදන්නත් පුරුදු වෙනවා ..මගේ දැනුම වැඩිකරගන්න .....අනේ මන්දා ..මට තාම හිතාගන්න බැරි ඇයි ගෙදර අයගෙන් මට සහයෝගයක් නැත්තේ කියලා ......:no:
    **මම මෙතනට අවේ හොද ජොබ් එකක් දාලා ..ලංකාවේ ප්‍රසිද්ධම ගෘහ විදුලි උපකරණ විකුණන සමාගමක කලාපිය කළමනාකරවරයෙක් ලෙසට වැඩ කරලා අවේ....මගේ උපාධියත් තව අවුරුද්දකින් ඉවරයි ..මට ඕනිම වෙලාවක අපහු ජොබ් එකකට යන්නත් පුළුවන් ...එත් මගේ හීනය තියෙන්නේ මගේම කියල දෙයකින් නැගිටින්න :)....එත් මම හිතුවේ නෑ තමාගේම අය මට හිනාවෙයි කියලා ....:(:(:(.

    ohoma thamyai gedra minissunam baninne hinawenne irisiyawata nemei adareta uba anaganiy kiyala bayata. ube business success unama aulak nathi wei.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඕවා ගනන් ගන්න එපා මචෝ උබ කරන්න බලාපොරොත්තුවෙන වැඩේ කරලා දියුනුවෙලා පෙන්නපන් එතකොට හරියයි,

    ඔබට සුභ පැතුම්!

    තැන්ක්ස් මචන් ..අනිවා දැන් මොන ප්‍රශ්න ආවත් මට මේක කරන්න පුළුවන් කියලා ඔප්පු කරන්නම වෙනවා ...නැත්තන් එයාලා හරි කියලා ඔප්පු වෙනවා ...
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    kama business eka patta ban hodata karanawanam..
    pirisiduwa sadarana ganakata denawanam minissu gannawa :)
    office crowd inna places target karannat puluwan :)
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    තව දෙයක් කියන්න ඕනි..මම සහ දෙමාපියන් අතර කිසිම ප්‍රශ්නයක් නෑ ..ගහගන්න බැනගන්න ඒවා නම් නෑ ....මේ දැනුත් එයාලා එක්ක පොඩි ගමනක් ගිහිල්ලා අවේ .....අනිත් හැමදේටම මාත් එක්ක ඉන්නාවා උනත් මේ කාරණයේදී එහෙම නෑ ...එකයි ප්‍රශ්නේ .....

    ube gamana thaniyama palayan machan..giihin diunu wela pennapan...
    ethakota gdara ayatath sathutak ewi...gdara aya hithan athi oka hari yana ekak na kiala...wena deyak wenna karalama balapan hithe thiyena de ubata..

    good luck machan :)
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    kama business eka patta ban hodata karanawanam..
    pirisiduwa sadarana ganakata denawanam minissu gannawa :)
    office crowd inna places target karannat puluwan :)

    අනිවා ...එහෙම තමයි plan කලේ ...menu එක පවා මගේ profit එක අඩුවෙලා හරි හොද පිරිසිදු කැම වේලක් දෙන්න තමයි බලාපොරොත්තුව ...specially ෆ්‍රයිඩ් රයිස් එහෙම අජිනමොටෝ නැතිව හදන එකක් මාර්කට් කරන්න බැලුවේ ..
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    Thats the nature of gov servants.They like the job security and pension.Take your move.Keep the consistency of food people will keep on buying and they will take the word out there.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Thats the nature of gov servants.They like the job security and pension.Take your move.Keep the consistency of food people will keep on buying and they will take the word out there.

    totally agreed with you mcn....I just want to try my skills...use my knowledge..!!
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,813
    769
    113
    mchan dont get upset............Once you decide to do something/choose a path, do not turn back. Most parents think like that because that is the mentality they have. Specially in Sri lankan Society people think best job for their job is to become doctor/engineer or government servant......But now the world has changed and many new opportunities are created. There are lot of informal ways to create money...........If u visit vietnam you could see in that society parents encourage their children to business..........Thats why those countries developed unlike us..............

    On the other hand now government employees did not get enough salaries unlike old days and have to be slaves of politicians. So it is better to your own thing and stand by your self :)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    samahara parents la kamathi na ban businss karanawata...

    hamotatma oya business match wenne na...ekai scene eka..ammalata monaahari deyak therenawa athi..tikak katha karala balanna e ayath ekke :yes: ehema nikan ignore karala inna epa..mokada apita notherena kaale idan ape amma thatha thamai apiwa haduwe...e ayata api kiwwe na meka mehema karanna, araka mehema karanna kiyala...e nisa aya hodata dannawa apita monaada hariyanne kiyana de...

    mama kiyanne na hama ekatama amma thathata depend wenna kiyala..eth e ayage idea ekath ahanna :yes:

    mokada mama danna kenek hitiya ohoma business patan aran salli onawatath wadaa hoyala jiwithe winsa karagattu..e ayage demawpiyo e duken hamadaama widawanawa :(

    ubata oka hariyata karanna puluwan kiyala wiswaasa nam baya nathiwa patan ganin..ethakota ammala unath ubata bless karai patan gannawa kiwwama :yes:

    eka sare kisi deyak nathiwa job eken ain wecha nisa wenna athi awulen inne..

    good luck!!!!
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    අනිවා ...එහෙම තමයි plan කලේ ...menu එක පවා මගේ profit එක අඩුවෙලා හරි හොද පිරිසිදු කැම වේලක් දෙන්න තමයි බලාපොරොත්තුව ...specially ෆ්‍රයිඩ් රයිස් එහෙම අජිනමොටෝ නැතිව හදන එකක් මාර්කට් කරන්න බැලුවේ ..

    uba koheda karanna inne..
    ape paththe tiyanawa Little Hut kiyala (ung nam ajinamotor danawa) ambanata denawa 150 half fried rice ekata.. full eka 3kata witara kanna puluwan :)