....yeah..may be...who knows...!!
good luck with your work.මම දැනට මාසයකට විතර කලින් ලොකු තීරණයක් ගත්තා ...මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනි කියලා ..මම restaurant පැත්තට කැමති නිසා basic food cabin එකක් ආරම්භ කරන්න හිතුවා ...ජොබ් එකෙන් අයින් උනා ...මම feasibility study එකක් හැදුවා ..unique විධිහට කරන්නේ කොහොමද කියලා plans හැදුවා ...අවශ්‍ය උපකරණ බලන්න මේ සතියේ යනවා ....එත් මට මේකට අපේ ගෙදරින් කිසිම සහයෝගයක් නෑ ...එයාල කියන්නෙම රජයේ රස්සවක්ම තමයි ...ඇත්ත ..මගේ දෙමාපියෝ රජයේ රස්සාවක් කළා ..දැන් හොද තත්වයක ඉන්නවා ...ඒ නිසා එයාලගේ අදහසේ වැරද්දක් කියන්නත් බෑ ....මගේ girl තමයි මගේ support එකට ඉන්නේ .....මට දුක තනියෙන් නැගිටින්න හදනකොට තමන්ගේ කියන මිනිස්සුත් බලාගෙන ඉන්නේ අපිට බෑ ..ව්‍යාපාර කරන්න අපිට බෑ ...කියන මතයේමයි ....එත් අපේ නෑදෑයන්ගේ ළමයි හොදට ව්‍යාපාර කරනවාලු.....කොහොමහරි මම දැන් loan එක දාලා තනියෙන්ම වැඩේ පටන් ගන්න හදන්නේ ...මම දැන් එක එක කෑම වර්ග හදන්නත් පුරුදු වෙනවා ..මගේ දැනුම වැඩිකරගන්න .....අනේ මන්දා ..මට තාම හිතාගන්න බැරි ඇයි ගෙදර අයගෙන් මට සහයෝගයක් නැත්තේ කියලා ......
**මම මෙතනට අවේ හොද ජොබ් එකක් දාලා ..ලංකාවේ ප්‍රසිද්ධම ගෘහ විදුලි උපකරණ විකුණන සමාගමක කලාපිය කළමනාකරවරයෙක් ලෙසට වැඩ කරලා අවේ....මගේ උපාධියත් තව අවුරුද්දකින් ඉවරයි ..මට ඕනිම වෙලාවක අපහු ජොබ් එකකට යන්නත් පුළුවන් ...එත් මගේ හීනය තියෙන්නේ මගේම කියල දෙයකින් නැගිටින්න....එත් මම හිතුවේ නෑ තමාගේම අය මට හිනාවෙයි කියලා ....
.
uba magen gattha naya berapan okkotama issella.![]()

ඕවා ගනන් ගන්න එපා මචෝ උබ කරන්න බලාපොරොත්තුවෙන වැඩේ කරලා දියුනුවෙලා පෙන්නපන් එතකොට හරියයි,
ඔබට සුභ පැතුම්!

තව දෙයක් කියන්න ඕනි..මම සහ දෙමාපියන් අතර කිසිම ප්‍රශ්නයක් නෑ ..ගහගන්න බැනගන්න ඒවා නම් නෑ ....මේ දැනුත් එයාලා එක්ක පොඩි ගමනක් ගිහිල්ලා අවේ .....අනිත් හැමදේටම මාත් එක්ක ඉන්නාවා උනත් මේ කාරණයේදී එහෙම නෑ ...එකයි ප්‍රශ්නේ .....

good luck machan, thaniyama nagitina eketh podi lul ekak thiyenawa..........
kama business eka patta ban hodata karanawanam..
pirisiduwa sadarana ganakata denawanam minissu gannawa![]()
office crowd inna places target karannat puluwan![]()
Thats the nature of gov servants.They like the job security and pension.Take your move.Keep the consistency of food people will keep on buying and they will take the word out there.

ehema nikan ignore karala inna epa..mokada apita notherena kaale idan ape amma thatha thamai apiwa haduwe...e ayata api kiwwe na meka mehema karanna, araka mehema karanna kiyala...e nisa aya hodata dannawa apita monaada hariyanne kiyana de...


අනිවා ...එහෙම තමයි plan කලේ ...menu එක පවා මගේ profit එක අඩුවෙලා හරි හොද පිරිසිදු කැම වේලක් දෙන්න තමයි බලාපොරොත්තුව ...specially ෆ්‍රයිඩ් රයිස් එහෙම අජිනමොටෝ නැතිව හදන එකක් මාර්කට් කරන්න බැලුවේ ..
