තමාගේම අය හිනාවෙනකොට දැනෙන දුක පිට කෙනෙක&#3530

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    market eke badu wala price balala da uba mewa price kale? option 4 nam ubata padu nadda? hoda cook kenek hoya ganin..uge athe thama game eka tiyenne..gud luck:)

    නෑ ..බන් ..අපේ ගෙවල් ගව ඉන්නවා යෝගර්ට් හදන කොම්පැනියක් කරන කෙනෙක් ..එයා අපි ගෙදරට ගන්නකොටත් රු 23 වගේ දෙන්නේ ...මම කතා කළා ..ලොට් එකක් ගන්නකොට රු 20 ගානේ දෙන්නම් කිව්වා ...ෆිට් එක නිසා ..එක නිසා මට පාඩුවක් නෑ ..ලාභයකුත් නෑ ..අනිවා ..cook ගේ අතේ තමයි වැඩේ තියෙන්නේ ...next week පොඩි පෝස්ටර් එකක් ගහන්න බැලුවේ ජොබ් එක දාලා ..
     
    Last edited:
    • Like
    Reactions: AcAciA

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    you were probably adopted dude...

    You are always joking man....:P

    The will bless you someday machan...
    I think Your parents afraid coz they think you'll lose doing businesses..coz business is hard thing rather than doing job
    Work hard and get through your dreams..:):)

    I Wish for your success...Rep 5+ That's all I can give you now :(
     
    Last edited:

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    ප්‍රශ්න එන තරමට තමයි බන් මිනිස්සු පන්නරය ලබන්නේ. තරුණ කාලේ තමයි ඕවා මුලින්ම තේරෙන්න ගන්නේ. හැදෙන එකා කවුරු මොනවා කිව්වත් කෙරුවත් තමන්ගේ ගේම තමන්ම ගහ ගන්නවා කොහොම හරි මචන්.

    Ela katawa machan, Ape samahara ewun mawapala negative side eka kiyanne.
    etakota hita haiya eka ta tama yanna puluwan issarahata.!
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනිවා මේක කොහොමහරි කරනවා ..මගේ plan එකට අනුව business එක loss උනොත් මුලික ප්‍රාග්ධනය විධිහට වියදම් කරන දේවල් වලින් lost වෙන්නේ interior design cost එක සහ උපකරණ වල resell කරලා ඇතිවෙන වෙනස නිසා වෙන පාඩුව විතරයි ......බලමු ....
    අහ..මේ උබලගෙන මම අහන්නේ ...මේක මගේ sample menu එකක් ෆ්‍රයිඩ් රයිස් වලට ..හොදයිද සාධාරණද බලන්න ..

    1 - බජට් පැක් - රු 100/= ( සාමාන්‍ය ෆ්‍රයිඩ් රයිස් එකක් )
    2 - ඩෙවිල් බජට් පැක් - රු 120/= ( ඩෙවිල් චිකන් \ සොසේජස් )
    3 - ඩෙවිල් ෆුල් -රු 180 හෝ 170 ( හොද ඩෙවිල් චිකන් කැල්ලක් ...ම්ම්ම් )
    4 - ඩෙවිල් ෆුල් සමග ඩෙසර්ට් - රු 190/= ( ඩෙවිල් ෆුල් එකත් එක්ක යෝගර්ට් එකක් )

    ...උබල කන්න කැමති මොනවද .....මෙතැනදී යෝගර්ට් එකේ ලාභයක් නැතිව තමයි එකතු කරලා තියෙන්නේ ...එක පාරිභෝගිකයාට ලබයි ...

    ඔය ගණන් වලට අමාරැයි බන් ටේකවේ නම් අවුලක් නෑ සර්විස් එකත් එක්ක දෙන්න ගියාම කොස්ට් එක වැඩියි .
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔබගේ ව්‍යාපාරය ඉහලින්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන්
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    You are always joking man....:P

    The will bless you someday machan...
    I think Your parents afraid coz they think you'll lose doing businesses..coz business is hard thing rather than doing job
    Work hard and get through your dreams..:):)

    අනිවා ..කට්ට වැඩි තමයි ..කවුරුවත් කියල දෙන්න එන්නේ නෑ ..කරන්න ඕනි දේ මේකයි කියල ලියලා නැ ..දක්ෂකම සහ හැකියාව තමයි ඉතින් ......මගේ dream එක තමයි බන් මාව මෙතනට ගෙනාවේ ..එක සැබැ කරගන්න ඕනි කොහොම හරි
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    ඔය ගණන් වලට අමාරැයි බන් ටේකවේ නම් අවුලක් නෑ සර්විස් එකත් එක්ක දෙන්න ගියාම කොස්ට් එක වැඩියි .

    Starting price eka hatiyata hondai, tika kalayak giyahama price wadi karanna wenawa. machan,
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඔය ගණන් වලට අමාරැයි බන් ටේකවේ නම් අවුලක් නෑ සර්විස් එකත් එක්ක දෙන්න ගියාම කොස්ට් එක වැඩියි .

    දැනට take away විතරයි මචන් ....stable උනාම ටිකක් ලොකුවට කරනවා ..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,787
    3,369
    113
    නෑ ..බන් ..අපේ ගෙවල් ගව ඉන්නවා යෝගර්ට් හදන කොම්පැනියක් කරන කෙනෙක් ..එයා අපි ගෙදරට ගන්නකොටත් රු 23 වගේ දෙන්නේ ...මම කතා කළා ..ලොට් එකක් ගන්නකොට රු 20 ගානේ දෙන්නම් කිව්වා ...ෆිට් එක නිසා ..එක නිසා මට පාඩුවක් නෑ ..ලාභයකුත් නෑ ..අනිවා ..cook ගේ අතේ තමයි වැඩේ තියෙන්නේ ...next week පොඩි පෝස්ටර් එකක් ගහන්න බැලුවේ ජොබ් එක දාලා ..

    ela ela..price karanakota nam hodata hoyala balapan..uba oya dala tiyena price walata aduma gane 6 months wath price change nokara denna puluwan da kiyala..rent,badu ganna viyadam,light ,water bill,salary oya okkoma ad wenna ona ne
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    පට්ට මචන්. දියුනුවෙන් දියුනුවටම පත්වෙන්න කියල සුබ පතනව. (බජට් පැක් කියන නම නැතිව ඒකට වෙන විදිහක් හිතුවොත් හොදයි කියලයි මගෙ අදහස. 4 වෙනි option eka.. :නො: )
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ela ela..price karanakota nam hodata hoyala balapan..uba oya dala tiyena price walata aduma gane 6 months wath price change nokara denna puluwan da kiyala..rent,badu ganna viyadam,light ,water bill,salary oya okkoma ad wenna ona ne

    ඔව් බන් ..එක නම් එහෙම තමයි ..එත් අලුතෙන්ම එන කෙනෙක් විධිහට මට අනිත් අයත් එක්ක තරග කරන්න පුළුවන් වෙන්නේ මෙහෙම අවොත් ..මොකද අනිත් සාර්ථකම food cabin 3ක් තියෙනවා ...එයාලගේ ෆුල් එකක් 180ක් දන්නේ ..එත් රොස්ට් චිකන් දාලා ...උන්ගේ වැඩකරන අයත් 20-30ක් ඉන්නවා ...උන්ට හොද business තියෙනවා ...එක නිසා මම price වැඩි කරලා අවොත් market එක අල්ල ගන්න අමාරු වෙයි කියලා හිතුවා ....පොඩ්ඩක් stable උනාට පස්සේ වෙනස් කරන්න තමයි අදහස ..
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අනිවා මේක කොහොමහරි කරනවා ..මගේ plan එකට අනුව business එක loss උනොත් මුලික ප්‍රාග්ධනය විධිහට වියදම් කරන දේවල් වලින් lost වෙන්නේ interior design cost එක සහ උපකරණ වල resell කරලා ඇතිවෙන වෙනස නිසා වෙන පාඩුව විතරයි ......බලමු ....
    අහ..මේ උබලගෙන මම අහන්නේ ...මේක මගේ sample menu එකක් ෆ්‍රයිඩ් රයිස් වලට ..හොදයිද සාධාරණද බලන්න ..

    1 - බජට් පැක් - රු 100/= ( සාමාන්‍ය ෆ්‍රයිඩ් රයිස් එකක් )
    2 - ඩෙවිල් බජට් පැක් - රු 120/= ( ඩෙවිල් චිකන් \ සොසේජස් )
    3 - ඩෙවිල් ෆුල් -රු 180 හෝ 170 ( හොද ඩෙවිල් චිකන් කැල්ලක් ...ම්ම්ම් )
    4 - ඩෙවිල් ෆුල් සමග ඩෙසර්ට් - රු 190/= ( ඩෙවිල් ෆුල් එකත් එක්ක යෝගර්ට් එකක් )

    ...උබල කන්න කැමති මොනවද .....මෙතැනදී යෝගර්ට් එකේ ලාභයක් නැතිව තමයි එකතු කරලා තියෙන්නේ ...එක පාරිභෝගිකයාට ලබයි ...

    oya prices nam awulakna wage
    ape patte fried rice ekak aduma 250 wage wenawa but 1k gattama 2nekta athi
    so ewa ganath hitanna.. good luck
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    පට්ට මචන්. දියුනුවෙන් දියුනුවටම පත්වෙන්න කියල සුබ පතනව. (බජට් පැක් කියන නම නැතිව ඒකට වෙන විදිහක් හිතුවොත් හොදයි කියලයි මගෙ අදහස. 4 වෙනි option eka.. :නො: )

    හ්ම් ...ඒ ගැනත් හිතල බලන්නම් ....මෙහෙ කැබින් ගොඩක් අය මේ බජට් පැක් කියන එක මාර්කට් කරනවා ..එකයි මාත් බැලුවේ ...බලමු ..!
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    oya prices nam awulakna wage
    ape patte fried rice ekak aduma 250 wage wenawa but 1k gattama 2nekta athi
    so ewa ganath hitanna.. good luck

    මෙහෙ උපරිම දන්න පුළුවන් 200 තමයි බන් ...මෙහෙ එක කැබින් එකක් තියෙනවා ..එකට ගහනවා කියන්නේ හීනයක් ...උන් අමුතුම රෙසිපි එකකට ප්‍රයිඩ් රයිස් එක හදනවා ....පට්ටම පට්ට ...එහෙම කරලත් 180 ට දෙන්නේ ...හවස 6.30-7 වෙනකොට කෑම ඉවරයි ...දවසට 50,000 ට වඩා හොයනප්‍රයිඩ් රයිස් නම් ඒ කඩේ තමයි කියන තැනට නම හදාගෙන තියෙන්නේ ......
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Good luck machan ,Gedara aya government job karapu nisa thama ubata okata support karanne nathuwa atte.mokada a kattiyage podi heenamanayak tiynawa.
    Anika resturent kiwwata a kattiyage image eka nikan hotalayak wage ne.Uba 5 star hotel ekak open karanawa kiyala balapaan etahkota ha kiyai .
    Awulak na oka goda dala pennapan .
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    උබ සැලෙන්ඩ එපා
    ඔය වගේ ප්‍රශ්නවලට පස්ස ගැහුවා නම් අද සාර්ථක ව්‍යාපාරිකයෝ කියලා ජාතියක්
    මුළු ලෝකේම නැතිවෙනවා ...
    උබ කරන වැඩේ උපරිම කැපවීමෙන් කරපන්
    අනිවා ජය නියතයි ......
    ජයවේවා!!!
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    If you are around Galle I can give some support with Boards / X banners / menu/ Brouchers.

    some ideas again hope you not bored :D

    Hire a good main chef that can take responsibilities/ even can directly deal with customer requirements.

    Around your area Advertise on Ikman.lk for the jobs
    Even you can contact some vocational school around to hire some trainees for kitchen helpers etc.

    If its a take away make a comfortable waiting area. Tv with some music videos/ match/ documentary/ then no one will complain if the order is delayed.

    Even you can use a led TV to display your menus and promotions as a slide show that can be done on same tv with android tv box.
     
    Last edited:
    • Like
    Reactions: sp4chamara

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    තැන්ක්ස් උබලා හැමෝටම ....ඔයාලගේ අදහස් , දිරිගැන්වීම් වලට .....හිත upset එකේ ඉන්නකොට මොරාල් එක අප් කරලා මේක කරන්න වචනයකින් හරි ශක්තිය දුන්න හැමෝටම බොහොම ස්තුති ....වැඩේ කරලා මොකද උනේ කියල විස්තර අනිවා කියන්නම්.....තැන්ක්ස් ඔක්කොටම :yes::yes:..!!
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උබේ වැඩේ උබ කරන් පලයන් මචන්...තමන් මහන්සියෙන් දෙයක් ගොඩ නගා ගත්තොත් ඒක තමන්ටමයි...අම්මල තාත්තලා බය ඇති ඔය වැඩේට..මොකද සමහර මිනිස්සු අලුත් දෙයක් අත්හදා බලන්න බයයි...