තමා තුල තමා සිරවීම
වෙනසක් පතන වෙනසක් නොපතන මිනිසුන්
හැමදාම සහොදරය කියනවට වඩා අයියෙ කිව්වම එ වෙනසට මිනිස්සු කැමති
බැන බැන ඉන්නෙ නැතුව ප්රතිපත්ති කතා කරන එ වෙනසට මිනිස්සු කැමති
කලින් වෙනසක් කරන්න ගිහින් කෙලවුනා මදිද
ඔව් කලින් පාර ආණ්ඩු පක්ෂය විපක්ෂය කලා වගෙ වෙනසක් නොකර විපක්ෂය ආණ්ඩු පක්ෂය කරමු