තමා තුල තමා සිරවීම

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    තමා තුල තමා සිරවීම

    වෙනසක් පතන වෙනසක් නොපතන මිනිසුන්

    හැමදාම සහොදරය කියනවට වඩා අයියෙ කිව්වම එ වෙනසට මිනිස්සු කැමති
    බැන බැන ඉන්නෙ නැතුව ප්‍රතිපත්ති කතා කරන එ වෙනසට මිනිස්සු කැමති

    කලින් වෙනසක් කරන්න ගිහින් කෙලවුනා මදිද
    ඔව් කලින් පාර ආණ්ඩු පක්ෂය විපක්ෂය කලා වගෙ වෙනසක් නොකර විපක්ෂය ආණ්ඩු පක්ෂය කරමු

     
    • Like
    Reactions: hirashgeff

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අපි 225න් පිට අලුත් පුද්ගලයෙක් ගෙනවා
    නමට විතරක් 225න් පිට උනාම ඇති. එකත් වෙනසක්
    නෙ

    දින 100 වගෙ සුරංගනා කතා වලට අපි රැවටෙන්නෙ නැ.
    අපි කැමති කෙනා කරන එවා ප්‍රැක්ටිකල්. අපිට එයා ඉර හද වගෙ විශ්වාසයි

    ඔනම හොද මිනිහෙක් දෙශපාලනෙට ගියාම වෙනස් වෙනස් වෙනස් වෙනව. හොද මිනිස්සු යවල වැඩක් නැ
    එ උනාට අපි හොද කෙනෙක් යවල රට හදනවා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය පිටු 40 ව්‍යවස්ථාවෙන් ඔක්කොම cover වෙනවද බන් ? හිතල බලල උත්තර දෙන්න.... ;)
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඔය පිටු 40 ව්‍යවස්ථාවෙන් ඔක්කොම cover වෙනවද බන් ? හිතල බලල උත්තර දෙන්න.... ;)

    78 ව්‍යවස්ථාවට පිටු 64යි තිබ්බෙ.
    දැන් සංශෝධන 19කට පස්සේ පිටු 242ක් තියෙනව
    පිටු තිබ්බ කියල වැඩක් නැ රටට සෙතක් නැත්තම්

    දැන් තියන එකට සංශෝධන 19ක් ගෙනල්ලත් වැඩක් තියෙනව ද
    එවා අපෙ හොදට ගෙනපුවද
    එවා සම්මත කරන උන් අඩුම කියවලා තෙරුම් අරගෙන ඇති කියලවත් හිතනවද

    පාර්ලිමේන්තුවට මිනිස්සු යවන්නේ රටෙ අභිවෘද්ධියට පනත් සම්මත කරන්න තමයි
    නැතුව පාලම් බොක්කු විවෘත කරන්න නෙවෙයි