ත්‍රිපෝෂ එකේ මොනවා ඒකාබද්ද කරන්න ද බං"හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමට"
NPP Media එකේ එවුන් නැහැ කියන නිසා ගැසට් එකේ Link එක මෙතැන දැම්ම
https://pmd.gov.lk/wp-content/uploads/2024/09/Gazette_paper.pdf
ඒකාබද්ද කරන්න දෙයක් නෑ වහනවා කියල නේද කියන්නෙ ? බලමු ඉතිංත්රිපෝෂ එකේ මොනවා ඒකාබද්ද කරන්න ද බං
ත්‍රිපෝෂ හදන්න එකත් නවත්වලා තියෙන්නේ![]()
Wiky123 kiyala htye ubadaමේක බොරු සහ චන්දෙ වෙලාවෙ මිනිස්සු අවුස්සන්න කරපු නිව්ස් එකක් නම් ඒ මාධ්ය ඉක්මනින්ම ඈවර වෙන්න නියමිතයි.
මේ නිව්ස් එක ඇත්තනම් ආන්ඩුවට අපලයි.
Which one to happen?
@2osama pons meka kiyawapan. news ohe gahanna epa ponnayoත්‍රිපෝෂ සමාගම ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්
සීමාසහිත ත්‍රිපෝෂ සමාගම සම්බන්ධයෙන් පළවන ඇතැම් පුවත් සම්බන්ධව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ සීමාසහිත ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවය.
දරුවන් හා ගැබිණි මව්වරුන්ට ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසටහන වඩාත් ඵලදායීතාවයෙන් යුක්තව ඉදිරියටත් ක්‍රියාත්මක වන බවත් එම නිවේදනයේ සඳහන්ව ඇත.
![]()
boru danne epa ponnayo. pirimiyek wage wada karapanඑතකොට පෙරෑට්ටෝ පෙන්වන්නේ බොරු ලියුමක් ද බං![]()
u atha thibbe naha paka thibe. ane hukkano Lasantha, kugan, ජනමාධ්‍යය nemida. pala hutho yannaතොට අමු කැවලද පොන්නයෝ මම ඇහූවේ මහින්ද මොන ජනමාධ්‍යයට අත තිබ්බේ කියලා ඇහුවේ http
NPP Media එකේ එවුන් නැහැ කියන නිසා ගැසට් එකේ Link එක මෙතැන දැම්ම
https://pmd.gov.lk/wp-content/uploads/2024/09/Gazette_paper.pdf
එක අතකින් ඌ හරි .
ජෙප්පන්ව වැඩි චන්දෙන් පත් කරන උන්ට මොකටද පෝෂණයක් . මන්ද බුද්ධික ඩයල් වැඩි වෙද්දී උන්ට තව බලේ ඉන්න පුලුවන් .
එතකොට මේක ගැහුවේ කවුද පොන්ස්
https://pmd.gov.lk/wp-content/uploads/2024/09/Gazette_paper.pdf
NPP Media එකේ එවුන් නැහැ කියන නිසා ගැසට් එකේ Link එක මෙතැන දැම්ම
https://pmd.gov.lk/wp-content/uploads/2024/09/Gazette_paper.pdf

@SLK_sri රේවුණා නේද රෙද්දේjeppanta wediyen chadne denne පෝෂණයක් nethi මන්ද බුද්ධික baiyoi toiyoi thamai
thopila chande dunnu anduwa thamai, ko pennapan ත්‍රිපෝෂ company eka wahanaai kiyala thiyada
------ Post added on Nov 10, 2024 at 8:04 AM