තරහක් නෑ මිත්‍රයා. 😊🥰

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මෙච්චරකල් මේකෙ ඉන්න අපිවත් එළකිරියේ උන් සත පහකට විස්වාස කරන්නෙ නෑ උඹ ෆෝන් නම්බරෙවත් චෙක් කරන්නෙ නැතුව සල්ලි ගන්නෙත් නැතුව බඩුව පාර්සල් කරලා යැව්වද :baffled:
    පලයන් කටුස්සො යන්න :rofl:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,869
    1
    60,765
    113
    Mother Earth
    COD කරන්න එපා අපේ රටේ බල්ලො එක්ක පට්ට ගේමක් දෙන්න ඕන. හොඳ උන් එකෙක් දෙන්නෙක් හිටියට වැඩිපුර ඉන්නෙ හිපාටුවො.