කවුරුහරි මගෙ items වගයක orders දාලා ෆේක් ෆෝන් නම්බර් සහ address එක්ක. අවුලක් නැහැ මචන් හිතේ කිසි තරහක් නෑ. එලකිරි ඔක්කොම අපි යාලුවෝ මන් හිතන්නේ කවුරුහරි විහිලුවට කරන්න ඇත්තේ. හිතේ කිසි කහටක් නෑ මට ටිකක් පාඩූ උනා හැබැයි. සල්ලි සහ කාලය වැයවුනා. ඒත් තරහක් නෑ බොක්ක..මේකේ ඉන්න යාලුවෙක් තමා කරන්න ඇත්තේ අනිවා. ෆේක් නමක් ෆේක් ෆොන් නම්බර් එකක් ෆේක් ලිපිනයක්. Delivery එකෙන් කතාකරලා 


කිසි උත්තරයක් නෑලූ.
තේරෙන්නේ ණෑ .....................
