තරුණ වයසෙන් මිනිස්සු මැරෙනව

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    COVID Vaccine ගැහුවම වෙනත් ලෙඩ රෝග හැදෙනවා කියල මේ දවස්වල එක එක මත ගෙන යන මිනිස්සු කොට්ටාශ ඉන්නවා. මේ අයගෙන් 100 % පිරිස non medical අය. මේ අය විෂය නොදැන මොන මගුල උනත් Covid Vaccine එක නිසා තමයි මේ නස්පැත්තිය කියා කියා ඉන්නවා. ඇත්ත වශයෙන්ම Covid Vaccine සහ මෙවැනි දෑ අතර කිසිඳු සම්බන්ධයක් නැහැ.

    ඉස්සරත් ඔය වගේ හාර්ට් ඇටෑක් හැදිලා මිනිස්සු මැරෙනවා . ඒ වගේම වෙනත් විවිද රෝග වලට ගොදුරු වෙනවා. මේවා සාමාන්‍ය සිද්දි . Covid Vaccine සහ මෙවැනි මරණ හෝ ලෙඩ රෝග අතර කිසිඳු සම්බන්ධතාවයක් නැත.
    බ්ලඩ් ක්ලොට්ස් ඇතිවෙන ප්‍රමාණය සෑහනේන වැඩිවෙනවා. ප්‍රොජෙස්ටරෝන් බේස්ඩ් බර්ත් කන්ට්‍රෝල් ගත්ත අයට මාස 6ක්ද කොහෙද යනකල් ඒවා ගන්න එපා කියල ඇඩ්වයිස් කරල තිබුන. (ඒවට බ්ලඩ් ක්ලොට්ස් ැහැදෙන නිසා) ගෛාඩක් මේ හාට් ඇටෑක් එන්නෙ බ්ලඩ් ක්ලොට්ස් හිරවෙලා
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    2ක් මාත් ගත්තා. ඒක ගත්තෙත් මගේ මෝඩ කමට, අන්තිමට බලෙන්ම ගහ ගන්න උනා ගෙදර උන්ගේ බලපෑමට.
    එලකිරියේ මේ වැක්සීන් හොද නෑ කියද්දි ඒ කාලේ පොර ටෝක් දීපු පඩිවරු වගයක් හිටීයා. දැන් ඒ උට්ටිගේ පුතාල මීක් නෑ.
    අදටත් පසුතැවෙනවා වැක්සීන් එක ගහපු එක ගැන. ඉස්සර මම ට්‍රැවල් කරපු නැති තැනක් නෑ. අහිකුණ්ටකයෝ වගේ ටෙන්ට් උස්සගෙන කෑම්පින් කරන්න කදු නගිනවා. මේ උට්ට ගැහුවයින් පස්සේ සීගිරිය ගියා නැග ගන්න බෑ හති. ඇගට අමාරුයි. ගෙදර උන්ටත් හිතා ගන්න බෑ. මෑතකදි රිවස්ටන් ගියා. බාගයක් නැගලා මහන්සි නිසා අපේ සෙට් එකෙන් භාගයක්ම ආපහු හැරිලා ආවා. සිරිපාදෙත් යන්න හිතාගෙන ඉන්නවා. ගිහින් ඇවිත් තත්ත්වේ කියන්න,ම්. දැන් නම් ඇග පට්ට දුර්වලයි මචන්:sorry:
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo

    Covid vax eken wenne ape immunity eka damage karana eka. Dose godak gattanam risk eka wedi. Meka man kiyana hithalu wenemi poddak research karala balahan.
    Man 1st witharai gehuwe. Passe tamai meka gena hoyanna gatte. WHO eke atta thaththwe kiyanne na. Un tamai big Pharma eke handle karanne.
    Pharma kiyanne mafia ekak ban minissunge health ekath ekka business karanawa.
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    සිනි සහ පිෂ්ටය අදික අහාර
    ෆාම් ඔඉල් වෙගිටබල් ඔයිල්
    මානසික පීඩනය
    වියායාම අඩු

    වැක්සින් එකටම ප්‍රශ්නේ දාල උඩ බලන් ඉන්නේ නැතුව මේවට විසදුම් ලැබෙන ජිවන රටාවක් හදාගන්න
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    සුලු ප්‍රමාණයකට සංකුලතා එනවා. ඒක දැනගෙනමනේ 2020 දි අපි කිව්වේ.
    නමුත් වෙන හැම මරනයක්ම වැක්සින්, හැම ඇබොෂන් එකක්ම වැක්සින් ගානවනම් ඒ වගේ උන්ට මචං මේවා ගැන කියලා දිලත් වැඩක් නැ
    මමනම් කිව්වෙ වෙන හැම මරනයක්ම නෙමෙයි මචං ඒත් අකාලෙ ක්ෂණිකව මැරෙන ගොඩක් මරන වලට වර්තමාන හේතුව වැක්සින් එක වෙන්න පුළුවන් කියලයි
    Heart Attack වලට ප්‍රශ්නේ vaccine එකම නෙමෙයි. මිනිස්සු පුදුම පීඩනෙක ඉන්නේ. විශේෂයෙන් තරුණ කොල්ලෝ, කෙල්ලෝ. 25-40 වගේ වයස් වල උන් හොල්මන් වෙලා ඉන්නේ. ගන්න පඩිය මදි, ජිවිතේ කිසිම ආතල් එකක් නැහැ. ඒ අස්සේ පොඩි උන්ගේ ප්‍රශ්න, ගෑනුන්ගේ බර බරේ, වාහනයක් කැඩුනම හදන්න විදිහක් නැහැ, රසට කන්න නැහැ, ගමනක් යන්න නැහැ ඔය වගේ ප්‍රශ්න කෝටියක් එක්ක මිනිස්සුන්ගේ ආතතිය වැඩි වෙලා තියෙන්නේ මටනම් හිතෙන විදිහට. මොකද මම දන්නා කීපදෙනේකුටම heart attack එන්න නියමිතයි කියල තියෙනවා දැන්. කාල බීල ආතල් එකේ හිටපු හොද ෆිට්නස් කොල්ලෝ මේ ඔක්කොම. උන්ට මේ පොදු ප්‍රශ්න ටික තියෙනවා දරුනුවටම.
    ඔව් මචං depression and stress උනත් බලපාන්න පුළුවන් තමයි මේ දේවලට
    මොඩනා 2යි ෆයිසර් 1යි.

    ඔය වැක්සින් වල බලපෑමක් තියෙනව නම් කාලෙත් එක්ක අඩු වෙලා යන්නෙ නැද්ද.
    සමහර අයටනම් මාස පහකින් හයකින් අඩුවෙලා ගිහින්..
    තව සමහරුන්ට අවුරුද්දක් විතර තිබිල..
    මටනම් අවුරුදු 2ත් පහුවෙලා තාම හොඳටම හොඳ නෑ මචං
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    COVID Vaccine ගැහුවම වෙනත් ලෙඩ රෝග හැදෙනවා කියල මේ දවස්වල එක එක මත ගෙන යන මිනිස්සු කොට්ටාශ ඉන්නවා. මේ අයගෙන් 100 % පිරිස non medical අය. මේ අය විෂය නොදැන මොන මගුල උනත් Covid Vaccine එක නිසා තමයි මේ නස්පැත්තිය කියා කියා ඉන්නවා. ඇත්ත වශයෙන්ම Covid Vaccine සහ මෙවැනි දෑ අතර කිසිඳු සම්බන්ධයක් නැහැ.

    ඉස්සරත් ඔය වගේ හාර්ට් ඇටෑක් හැදිලා මිනිස්සු මැරෙනවා . ඒ වගේම වෙනත් විවිද රෝග වලට ගොදුරු වෙනවා. මේවා සාමාන්‍ය සිද්දි . Covid Vaccine සහ මෙවැනි මරණ හෝ ලෙඩ රෝග අතර කිසිඳු සම්බන්ධතාවයක් නැත.
    ඔහොම කිව්වට හරියන්නෑ... හරියට සර්ව බලදාරිය පස්සේ යන මිනිස්සු වගේ තමා
    කොච්චර මිත්‍යාවක් උනත් හරිහමන් ශාක්ශියක් මූලාශ්‍රයක් නැතත් ඔලුවට දෙයක් දාගත්තම ඒක පස්සේ තමා යන්නේ. ඒක වෙනස් කරන්න බෑ ඉතින් උපන්දා ඉදන්ම මිත්‍යාව ඔලුවට දාගෙන
    ජෞතීශ්‍ය, කේන්දර ,නැකැත් ,බූතයෝ ප්‍රේතයෝ , ප්ස්සේ යන මිනිස්සුන්ට ඕවා තේරුම් කරන්න බෑ මලාට.

    ඉස්සරත් ඔය වගේ හාර්ට් ඇටෑක් හැදිලා මිනිස්සු මැරෙනවා කිව්වට ඒ ගැන හිතන්නවත් විමසා හොයාබැලීමක් කරන්නවත් මිනිස්සු කැමති නෑ. ඊට වඩා කුතුහලයත් එක්ක මුසු උනු ප්‍රලාප වලින් ආතල් එකක් ගන්න තමයි තමයි මිනිස්සු කැමති :-)
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    Vaccine eken awa side effects walata Mega vac recover kiyana pills gattama hari yanawa kiyala kiyanne. gatta un nadda meke?
    owa lankawe ganna thiyada? use karapu kenek innawanam kiyanna
    වැක්සින් එකටම ප්‍රශ්නේ දාල උඩ බලන් ඉන්නේ නැතුව මේවට විසදුම් ලැබෙන ජිවන රටාවක් හදාගන්න
    මම කොහොමත් balance diet එකක් අරං exercise කරල ඉන්න කෙනෙක්..
    වැක්සින් එකෙන් පස්සෙ ගොඩක් අයට මහන්සි දැනෙනව වැඩී කියන එක මට නෑ
    vaccine gena witharai hemoma katha karanne
    කොවිඩ් කාලෙ මට උණක් හෙම්බිරිස්සාවක් වත් හැදුනේ නෑ.. ඒ තරමට පරිස්සම් උනා
    හෙළ කැඳ, හෙල පෙති ඇවිල්ලා තියෙන්නේ
    ඕවත් ධම්මික පැනිය වගේද බං..
    ඕව බීල recover උන අය ඉන්නවද?
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,820
    113
    ඕවත් ධම්මික පැනිය වගේද බං..
    ඕව බීල recover උන අය ඉන්නවද?
    බිව්වා කියල අගුනයක් වෙන එකෙක් නෑ. අඩුම ගානේ හිතේ බරෙන් නිදහස්නෙ
     
    • Like
    Reactions: NRTG