තරුණ වයසෙන් මිනිස්සු මැරෙනව

Feb 21, 2024
18
3
3
ඕක කියන්නම අලුත් එකවුන්ට් එකකින් ආවැයි ඉතිං?
බොහෝම තුති මහතාණනි විසිළුවට.

මගේ කීම නොඅසමින් වැක්සීනය ගසා වසරක් ගියේ නෑ, මාගේ මව හෘදයාබාධයකින් මිය ගියා. බොරුවක් කෙප්පයක් දොඩනවා නම්, මට වැහි නැති හෙන වදිනු ඇත. දැන් බිය තිබෙන්නේ මාගේ පියා ගැනයි. ඔහුද මියගියහොත් ඔබතුමන් ප්‍රීති වෙනු ඇති බවට මට නිසැකයි.

කෙසේ වෙතත්, තවමත් ජීවතුන් අතර සිටින නෝනා මහත්වරුන්‍ගේ අම්මාවරු හට දීර්ඝායු ලැබේවා. මන්ද යත්, මව මිය ගිය විට ඇති වන වේදනාව දන්නේ එයට මුහුනදුන් කෙනෙකුට පමනක් වන බැවින්.
 
Last edited:

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston

    වැක්සින් එක ගහලා අවුරුද්දක් තුල ඔබේ මව් තුමිය මිය ගියාලු. අපේ සාතිශය සංවේගය පිලිගන්න.

    එතුමියට වෙනත් රෝගී තත්වයන් තිබ්බද? වෙනත් බෙහෙත් බිව්වාද, ධම්මික පැනිය වැනි ආයුර්වේද බෙහෙත්, හෝ Antivac වැනි කරල් පාවිච්චි කොලාද? ඔබේ මව් තුමිය මියිගියේ හදිසි මරණයකින් නම් මරණ පරීක්ෂනයේ මරනයට හේතුව ලෙස සඳහන් වන්නේ කුමක්ද?

    ඔබ තුමා මෙතන සම්බන්දයක් ගොඩ නගනන්න හදනවා වැක්සින් එක සහ මවගේ මරණය අතර. හැබයි අවුරුද්දකට ආසන්න කාලයක් තුල තමයි මරනය වෙලා තියෙන්නේ. ඒ අවුරුද්දට ආසන්න කාලය තුල ඔබේ මවගේ රුධිර පීඩනය වැඩි වුනාද, කොලෙස්ටරෝල් වැඩි වුනාද , දියවැඩියාව හටගත්තාද, එහෙමත් නැත්නම් මරණයට පෙර දිනයේ ගත් ආහාරයක් විස වීමෙන් අනතුරක් වුනාද? අපි දන්නේ නෑ!

    පෙර දිනයේ ගත් ආහාරය හෝ වෙනත් සායනික රෝගී තත්වයක් සමඟත් මීට වඩා තාර්කික, ප්‍රබල සම්බන්දයක් ගොඩ නගන්න පුලුවන් බවයි මට පේන්නේ. ඒත් අවුරුද්දක් පරන වැක්සින් එකම වගකිව යුත්තේ ඇයි??
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    වැක්සීන් එකක් තියනවා. කැමැත්තක් තියනවනම් උඹෙ ගෑනි හරි අම්මා හරි එවපන් විදලා එවන්නම්. :cool:
    ඒ වුනාට උඹේ පරන කෙල්ල අර හැම තැනම කියව කියව යන්නේ උබේ කට්ට දිගත් මදියි, ඒ මදිවට හීනියිලු, හරියට කෙලින් වෙන්නේ නැති නිසා අනින එක හීනයක් විතරයි කියලා.. :ROFLMAO:
     
    • Haha
    Reactions: Max_r
    Feb 21, 2024
    18
    3
    3
    වැක්සින් එක ගහලා අවුරුද්දක් තුල ඔබේ මව් තුමිය මිය ගියාලු. අපේ සාතිශය සංවේගය පිලිගන්න.

    එතුමියට වෙනත් රෝගී තත්වයන් තිබ්බද? වෙනත් බෙහෙත් බිව්වාද, ධම්මික පැනිය වැනි ආයුර්වේද බෙහෙත්, හෝ Antivac වැනි කරල් පාවිච්චි කොලාද? ඔබේ මව් තුමිය මියිගියේ හදිසි මරණයකින් නම් මරණ පරීක්ෂනයේ මරනයට හේතුව ලෙස සඳහන් වන්නේ කුමක්ද?

    ඔබ තුමා මෙතන සම්බන්දයක් ගොඩ නගනන්න හදනවා වැක්සින් එක සහ මවගේ මරණය අතර. හැබයි අවුරුද්දකට ආසන්න කාලයක් තුල තමයි මරනය වෙලා තියෙන්නේ. ඒ අවුරුද්දට ආසන්න කාලය තුල ඔබේ මවගේ රුධිර පීඩනය වැඩි වුනාද, කොලෙස්ටරෝල් වැඩි වුනාද , දියවැඩියාව හටගත්තාද, එහෙමත් නැත්නම් මරණයට පෙර දිනයේ ගත් ආහාරයක් විස වීමෙන් අනතුරක් වුනාද? අපි දන්නේ නෑ!

    පෙර දිනයේ ගත් ආහාරය හෝ වෙනත් සායනික රෝගී තත්වයක් සමඟත් මීට වඩා තාර්කික, ප්‍රබල සම්බන්දයක් ගොඩ නගන්න පුලුවන් බවයි මට පේන්නේ. ඒත් අවුරුද්දක් පරන වැක්සින් එකම වගකිව යුත්තේ ඇයි??
    ධම්මික පැනිය බීම වැනි තකතීරු කම් කිරීමට තරම් ඇයට මොලයේ විකාරයක් තිබුනේ නැත. ඇය හෙදියක් වූ හෙයින් හිතන්නා වාලේ ඕලමොට්ටල බෙහෙත් හෝ Antivac බීමට තරම් ඇයට ඕනෑ කමක් තිබුනේ නැත. කොටින්ම වැක්සීනය පවා නොගසා සිටි හෙයින්, මගේ පියා පවා එය කලේ PHI මහතා (ඔහු මගේ පියා සමග ව්‍යාපාර කල හිතවතෙකි. ඔහු සිදුවුනු ඇබැද්දියට වග කිය යුතුය) ගෙදරටම පැමින බලයෙන්ම මෙන් එය ලබා දුන් හෙයිනි. හදිසියේ මිය යාමට තරම් මගේ මවට අසනීප තත්වයක් තිබුනේද නැත. අසනීප තත්ව පැමිනීම ආරම්භ වූයේ වැක්සීනය ගෙන මාසයක් දෙකක් ගිය තැනය -- නැතිව අවුරුද්දක් ගත වී හදිසියේ මිය ගියා නොව -- අසනීප වීම ආරම්භ වූයේම වැක්සීනයත් සමගය. වැක්සීනය මෙයට වගකිය යුතුය. අසනීප තත්ව ඇතිවී අවසානයේ මිය යාමට වෙනත් හේතුවක් නැත.

    කෙසේ වෙතත්, වැක්සීනය සුද්ද කිරීමට ආසාවක් ඇතැයි පැහැදිලිව පෙනෙන අයවළුන් සමග මගේ ඉදිරි කතා බහක් නොමැත. ඔවුන්ට නැවතත් වැක්සීන් ගසා ගැනීමට අවශ්‍ය නම්, be my guest, Astrazeneca එහි ඇති අතුරුඵල ප්‍රසිද්ධීයේම කියද්දීත් පරීක්ෂණ හරිහැටි නොකරන ලද mRNA වැනි මාරක වැක්සීන් ගසා ගැනීමට ආසා නම්, කරුණාකර එසේ කරගන්න.

    ජයවේවා.
     
    Last edited:
    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ධම්මික පැනිය බීම වැනි තකතීරු කම් කිරීමට තරම් ඇයට මොලයේ විකාරයක් තිබුනේ නැත. ඇය හෙදියක් වූ හෙයින් හිතන්නා වාලේ ඕලමොට්ටල බෙහෙත් හෝ Antivac බීමට තරම් ඇයට ඕනෑ කමක් තිබුනේ නැත. කොටින්ම වැක්සීනය පවා නොගසා සිටි හෙයින්, මගේ පියා පවා එය කලේ PHI මහතා (ඔහු මගේ පියා සමග ව්‍යාපාර කල හිතවතෙකි. ඔහු සිදුවුනු ඇබැද්දියට වග කිය යුතුය) ගෙදරටම පැමින බලයෙන්ම මෙන් එය ලබා දුන් හෙයිනි. හදිසියේ මිය යාමට තරම් මගේ මවට අසනීප තත්වයක් තිබුනේද නැත. අසනීප තත්ව පැමිනීම ආරම්භ වූයේ වැක්සීනය ගෙන මාසයක් දෙකක් ගිය තැනය -- නැතිව අවුරුද්දක් ගත වී හදිසියේ මිය ගියා නොව -- අසනීප වීම ආරම්භ වූයේම වැක්සීනයත් සමගය. වැක්සීනය මෙයට වගකිය යුතුය. අසනීප තත්ව ඇතිවී අවසානයේ මිය යාමට වෙනත් හේතුවක් නැත.

    කෙසේ වෙතත්, වැක්සීනය සුද්ද කිරීමට ආසාවක් ඇතැයි පැහැදිලිව පෙනෙන අයවළුන් සමග මගේ ඉදිරි කතා බහක් නොමැත.

    ජයවේවා.
    පිලිතුරට ස්තුතියි, කලබල නොවී උත්තර දෙන්න. මරණය හදිසි මරණයක් නම් මරණ පරීක්ෂනයේ නිගමනය කුමක්ද? මරණය හදිසි නොවන එකක් නම් ඒ කියන්නේ ඇය රෝගී තත්වයකින් දිගු කලක් සිටියාද?

    ඔබ ඔලුවෙන් සිටගෙන කී පමනින් වැක්සීනය ඔබේ මවගේ මරණයට වගකිව යුතු වන්නේ නැත. වැක්සින් එක සුද්ද කිරීමට මට අවශ්‍යතාවයක් නැත. එහි අවදානම පුද්ගලයන් ලක්ශයකට මරණ 2-3කි. වැක්සින් විරෝදීන්ට කට උත්තර නැති වන තැනට වැඩ සැලසීම මගේ විනෝදාංශයකි, එනිසා ප්‍රස්න දෙකක් අහන විට නකුට දෙපරන්ද අස්සේ ගසාගෙන පැන යන බියගුල්ලෙක් නොවෙමි.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මටත් pfizer booster එකෙන් පස්සෙ මාස ගානක් යනකං ED ආව දරුනුවටම (මේක ගොඩක් දෙනෙක් කියන්නෙ නෑ ලැජ්ජාවට).. දැන් අවුරුදු දෙකකට පස්සෙත් 75% වගේ හොඳ වෙලා තියෙන්නෙ..

    දැන් මොකක්ද අපි වගේ මේ වැක්සින් අරගෙන කෙලවිලා ඉන්න අයට මේකෙන් detox වෙන්න කරන්න පුළුවන්?

    විද්‍යාත්මකව මේකේ ඇත්තක් නෑ.

    ED-vac.png
     
    • Like
    Reactions: Bad_horse

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,150
    1
    15,982
    113
    වැක්සීන් එකක් තියනවා. කැමැත්තක් තියනවනම් උඹෙ ගෑනි හරි අම්මා හරි එවපන් විදලා එවන්නම්. :cool:
    මොකද මිට්ටො ඔච්චර ඇග්‍රසිව්?
    ඇත්තටම උබට Anxiety ද :cool:

    ලැජ්ජා වෙන්න එපා ලෙඩවලට, දැන් බෙහෙත් තියෙනවා.
     
    • Like
    Reactions: ewijesekara

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මොකද මිට්ටො ඔච්චර ඇග්‍රසිව්?
    ඇත්තටම උබට Anxiety ද :cool:

    ලැජ්ජා වෙන්න එපා ලෙඩවලට, දැන් බෙහෙත් තියෙනවා.
    මමත් දැන් බෙහෙත් දෙනවා ලෙඩවලට. කලිසම අස්සේ තමයි මම දෙන බෙහෙත් තියෙන්නේ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අපේ හිතවත් අයියල කීපදෙනෙක්ම ළඟදි මැරුණ එකසැරේ හාට් අටැක් ඇවිල්ල..
    ගිය සතියෙ අයියගෙ යාලුවෙක් නැති උනා.. ඒ අයිය හොඳට ක්‍රීඩා කරල ඉස්කෝලවල කැඩෙට් පුහුණු කරපු කෙනෙක්..
    පෙරේද අපේ නෑදෑ අයිය කෙනෙක් නැති උනා.. අද මළගෙදර

    මටනම් හිතෙන්නෙ මේ සේරම කොවිඩ් වැක්සින් එකෙන් පස්සෙ කියල
    දැනට මාස දෙකකට කලින් ඔෆිස් එකේ අක්ක කෙනෙක්ට ඇස් පෙනීමත් අඩුවෙලා ඔලුව රිදෙන්න අරගෙන පෙන්නුවම කියල තිබුනෙ ගොඩක් දුර්ලබ විදියට ස්නායු වල බ්ලොක් එකක් නිසා එහෙම වෙනව කියල (අක්ෂි ස්නායු වල ප්‍රශ්නයක් නෙමෙයි).. MRI scan එකකින් පස්සෙ තමයි එක හොයාගෙන තිබුනෙ..

    වැඩේ කියන්නෙ මේ සේරම වෙන්නෙ mRNA කොවිඩ් වැක්සින් ගනිපු අයටමයි..
    මටත් pfizer booster එකෙන් පස්සෙ මාස ගානක් යනකං ED ආව දරුනුවටම (මේක ගොඩක් දෙනෙක් කියන්නෙ නෑ ලැජ්ජාවට).. දැන් අවුරුදු දෙකකට පස්සෙත් 75% වගේ හොඳ වෙලා තියෙන්නෙ..

    දවස් කීපෙකට කලින් Astrazeneca එකට blood clot එනව කියල එයාලම පිළිගෙන තිබුනනේ..
    ඉතිං මේකෙ ඉන්න ඩොක්ටර්ස්ල සහ දන්න කියන අය කියන්න බලන්න ඔයාලගේ අදහස?
    මට සමහර මෙඩිකල් ෆීල්ඩ් එකේ අය කියල තියනව වැක්සින් එක ගහපු කාලෙ aspirin low dose එකක් ගත්තනම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියල..
    දැන් මොකක්ද අපි වගේ මේ වැක්සින් අරගෙන කෙලවිලා ඉන්න අයට මේකෙන් detox වෙන්න කරන්න පුළුවන්?

    P.S. : මේ මාතෘකාව සම්බන්ධ යූටියුබ් වීඩියෝ, reddit threads වල ලෝකෙ වටේම මිනිස්සු එයාලටත් මේව වෙලා තියනව කියල දිගටම දැම්ම.. ඒත් ඒ කමෙන්ට්ස් සේරම වගේ දාල ටික දවසකින්ම ඩිලීට් වෙනව
    කොවිඩ් වැක්සීන් වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට.
     
    • Like
    Reactions: Darkrange

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,074
    6,411
    113
    kandy

    math gaththe MRNA (moderna) 2k

    Kandy wala ayata gahanna puluwan moderna withari kiyala, kiyalama thama WHO eken ewwe

    Behind story ekak tynwa wage
     
    • Like
    Reactions: pasansnoop