තරුණ වයසෙන් මිනිස්සු මැරෙනව

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Anti vac එක බිව්වා මම දන්න අය. ගොඩක් අයට පස්සේ හරි ගියා එකෙන්.
    අනෙ අම්මේ ආයනම් මොනවත් ගහන්නෙ නෑ.
    මොඩර්නා ගහපු උන්ටත් අවුල්ද ? මොකද වයිෆ් ගැහුවෙ මොඩර්නා ඒකත් 2යි ගත්තෙ 3න්වෙනි එක ගත්තෙ නෑ.

    විශ්වාස කරහන් දම්මික පැනියත් ගැහුව බං මම. ඒනම් අපේ ගමෙ කොල්ලො දෙන්නෙක් මම ගෙදර ඉන්නකොට ආව ගමනක් යමු කියලා. ආයුරුවේදෙකට යන්නෙ කියල මමත් ඉතින් ගියා. ගිහින් හෙන සෙනග ගොඩක පොරකාල පැනි බෝතල් 3ක් ගත්තා අපි තුන්දෙනා. ගියාට පස්සෙ තමයි දන්නෙ දම්මික පැනි කියල මගුලක් තියෙනව කියල. පස්සෙ ගෙදර ඇවිල්ල අරුන් දෙන්න ඒ පැනි කාලේ බොතෙලෙන් බාගයක් ඉල්ලගත්ත. මුන් මාව එක්ක ගිහින් තියෙන්නෙ මගේ එකෙන් බාගයක් ගන්න ඕන නිසා නැතුව මට තියෙන ආදරේකට නෙවෙයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,327

    මම ගැහුවේ චීන පාම් දෙක විතරයි. පයිසර් ගහපු අය තමා Antivac බිව්වේ
     
    • Like
    Reactions: dananjaya696

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මම ගැහුවේ චීන පාම් දෙක විතරයි. පයිසර් ගහපු අය තමා Antivac බිව්වේ
    ලේ කැටි හිරවෙන සීන් එකනම් අපේ අම්මගෙ පවුලෙ පැත්තෙන් තියෙනව. අපේ අම්ම නැති උනෙත් මොලේ නහරක ලේ කැටියක් හිරවෙලා ඒකෙන් නහර පුපුරල මොලේට ලේ ගිහින්. අම්මගෙ අම්මටත් අන්සභාගෙ හැදුනෙ. අම්මගෙ ලොකු අම්මගෙත් ඔලුවෙ නහරක් පුපුරල ලේ කැටියක් නිසා. අම්මගෙ පැත්තෙ හැමොටම බ්ලඩ් ප්‍රෙශර් වලින් මොකක් හරි වෙලා තමයි නැති උනේ. මමනම් කොහොමත් ඉස්සර ඉඳල ඒ නිසා ඕක බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මට එහෙම උනේ නැත්තන් පෙර කරපු පිනකට තමයි. :yes:
     
    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    වැක්සීන් ගහපු උන්ට හොඳවැඩේ. මමනං කට කැඩෙනකං කිව්වා ඕව ගහන්න එපා තවම හරියට චෙක් කරලවත් නැති එකක් ඇඟට විදගන්න හොද නෑ කියල. දැන් ඉතින් රෙවිලා දගලනවා. මේකෙ ඉන්න එක එක පක්කු දැන් දගලනවා වැක්සීන් එක හින්දා නෙවෙයිලු ඔය අතුරු ආබාධ එන්නේ. එහෙම කියන උන් උන්ගෙ මතේ හිටපන්. අපි අපේ මතේ ඉන්නම්. Conspiracy theory කියල කෑගැහුවට දැන් වැඩේ ඇත්ත කියල හැමෝම දන්නවා.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    ලේ කැටි හිරවෙන සීන් එකනම් අපේ අම්මගෙ පවුලෙ පැත්තෙන් තියෙනව. අපේ අම්ම නැති උනෙත් මොලේ නහරක ලේ කැටියක් හිරවෙලා ඒකෙන් නහර පුපුරල මොලේට ලේ ගිහින්. අම්මගෙ අම්මටත් අන්සභාගෙ හැදුනෙ. අම්මගෙ ලොකු අම්මගෙත් ඔලුවෙ නහරක් පුපුරල ලේ කැටියක් නිසා. අම්මගෙ පැත්තෙ හැමොටම බ්ලඩ් ප්‍රෙශර් වලින් මොකක් හරි වෙලා තමයි නැති උනේ. මමනම් කොහොමත් ඉස්සර ඉඳල ඒ නිසා ඕක බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මට එහෙම උනේ නැත්තන් පෙර කරපු පිනකට තමයි. :yes:
    Bro, check your blood pressure regularly and consult a cardiologist. There are medications such as antiplatelets that can prevent strokes.
     
    • Like
    Reactions: pasansnoop

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,327
    113
    මොක්ද්ද මචෝ ඒ Antivac එක? කවුරුහරි හරි ගාන කඩාගන්න හදපු තව මගඩියක් වෙන්ටැ? 😂
    ගොඩක් අය ඕක බිලා ගුණයක් තියෙනවා කිව්ව. කරාපිටියේ doctor කෙනෙක් කරන්නේ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,151
    1
    15,995

    අර කොරනා කාලෙ, කැප්සූල් එකක් විකුනපු ඩයල් එකද?
    maxresdefault.jpg
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ලේ කැටි හිරවෙන සීන් එකනම් අපේ අම්මගෙ පවුලෙ පැත්තෙන් තියෙනව. අපේ අම්ම නැති උනෙත් මොලේ නහරක ලේ කැටියක් හිරවෙලා ඒකෙන් නහර පුපුරල මොලේට ලේ ගිහින්. අම්මගෙ අම්මටත් අන්සභාගෙ හැදුනෙ. අම්මගෙ ලොකු අම්මගෙත් ඔලුවෙ නහරක් පුපුරල ලේ කැටියක් නිසා. අම්මගෙ පැත්තෙ හැමොටම බ්ලඩ් ප්‍රෙශර් වලින් මොකක් හරි වෙලා තමයි නැති උනේ. මමනම් කොහොමත් ඉස්සර ඉඳල ඒ නිසා ඕක බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මට එහෙම උනේ නැත්තන් පෙර කරපු පිනකට තමයි. :yes:
    පරම්පරාගත හිස්ට්‍රියක් තිබ්බ කියල මිනිස්සු මරණයට කැප වෙලා ඉන්නේ නෑ. ( කොහොමත් මැරෙනවා- ඒක වෙනම දෙයක්) දැන් බ්ලඩ් ප්‍රෙශර් පාලනය කොරන බෙහෙත් තියෙනවා. ඒව අරගෙන උඹේ ලොකු අම්මටයි, අම්මටයි නොතිබ්බ ඒ චාන්ස් එක අරන් තව කාලයක් ජීවත් වෙයන්. (y)
     
    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    පරම්පරාගත හිස්ට්‍රියක් තිබ්බ කියල මිනිස්සු මරණයට කැප වෙලා ඉන්නේ නෑ. ( කොහොමත් මැරෙනවා- ඒක වෙනම දෙයක්) දැන් බ්ලඩ් ප්‍රෙශර් පාලනය කොරන බෙහෙත් තියෙනවා. ඒව අරගෙන උඹේ ලොකු අම්මටයි, අම්මටයි නොතිබ්බ ඒ චාන්ස් එක අරන් තව කාලයක් ජීවත් වෙයන්. (y)
    උඹ නිතරම බෙහෙත් ප්‍රමෝට් කරන්නෙ ෆාමසියක්වත් තියනවද? නැත්තං ඩොකෙක්ද? ගොඩක් උන් දන්නවා බෙහෙත් ලෙඩ කියන්නෙ හොඳම බිස්නස් එකක් කියල. අලුතින් ලෙඩක් හදලා ඒකට හරියන්න බෙහෙතක් විකුණනවා. කොරෝනා එකත් ඒ වගේ එකක් තමයි. ඉස්සර මිනිස්සු වයස 90 ක් 100 ක් වෙනකං ජීවත් උනේ ඔය බෙහෙත් බීලා නෙවෙයි
     
    • Wow
    Reactions: dananjaya696

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,151
    1
    15,995
    113
    උඹ නිතරම බෙහෙත් ප්‍රමෝට් කරන්නෙ ෆාමසියක්වත් තියනවද? නැත්තං ඩොකෙක්ද? ගොඩක් උන් දන්නවා බෙහෙත් ලෙඩ කියන්නෙ හොඳම බිස්නස් එකක් කියල. අලුතින් ලෙඩක් හදලා ඒකට හරියන්න බෙහෙතක් විකුණනවා. කොරෝනා එකත් ඒ වගේ එකක් තමයි. ඉස්සර මිනිස්සු වයස 90 ක් 100 ක් වෙනකං ජීවත් උනේ ඔය බෙහෙත් බීලා නෙවෙයි

    social anxiety guy :cool: :cool:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    අර කොරනා කාලෙ, කැප්සූල් එකක් විකුනපු ඩයල් එකද?
    maxresdefault.jpg
    ගොඩක් අය ඕක බිලා ගුණයක් තියෙනවා කිව්ව. කරාපිටියේ doctor කෙනෙක් කරන්නේ.
    මූත් වතුර බොර වෙච්ච වෙලාවේ ගේම ගහන්න ගිහින් දොස්තර කමත් නැති කරගත්ත හොරෙක්!😂😂
    අපේ මිනිසුන්ගේ නොදැනුවත්කම හූරංකන්න හරි ලේසියි, මොකද පලවෙනි කාරනය කපටියෙක්ට අන්දන්න පුලුවන් (ගලිබල්-අහන ඕනේ දෙයක් විස්වාස කරනව-ක්‍රිටිකල් තින්කින්ග් කියල දෙයක් නෑ.)
    අනිත් එක ඉතින් උපන්ගෙයි ගොන්කම! ඕනේ හොරෙක් ඇවිල්ලා "වැක්සින් එකේ සයිඩ් එෆෙක්ට්ස් හින්ද අන්න මිනිස්සු මැස්සෝ වගේ පාරවල්වල මැරිල වැටෙනවා..උඹලටත් නිකං මහන්සිය වගේ තියෙනවද ? " කියල විසබීජේ ඔලුවට දාන්න විතරයි ඕනේ!:ROFLMAO:
    උගේ පරම්පරාවම ගොඩ, මොකක් හරි කරලක්, පෙත්තක් ලෑස්තිකොරන් හිටියනම්.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,151
    1
    15,995
    113
    මූත් වතුර බොර වෙච්ච වෙලාවේ ගේම ගහන්න ගිහින් දොස්තර කමත් නැති කරගත්ත හොරෙක්!😂😂
    අපේ මිනිසුන්ගේ නොදැනුවත්කම හූරංකන්න හරි ලේසියි, මොකද පලවෙනි කාරනය කපටියෙක්ට අන්දන්න පුලුවන් (ගලිබල්-අහන ඕනේ දෙයක් විස්වාස කරනව-ක්‍රිටිකල් තින්කින්ග් කියල දෙයක් නෑ.)
    අනිත් එක ඉතින් උපන්ගෙයි ගොන්කම! ඕනේ හොරෙක් ඇවිල්ලා "වැක්සින් එක සයිඩ් එෆෙක්ට්ස් හින්ද අන්න මිනිස්සු මැස්සෝ වගේ පාරවල්වල මැරිල වැටෙනවා..උඹලටත් නිකං මහන්සිය වගේ තියෙනවද ? " කියල විසබීජේ ඔලුවට දාන්න විතරයි ඕනේ!:ROFLMAO:
    උගේ පරම්පරාවම ගොඩ, මොකක් හරි කරලක්, පෙත්තක් ලෑස්තිකොරන් හිටියනම්.
    එකෙන්ම,
    දැන් මෙහෙ උන්ට පඩයක් ගියත් වැක්සීන් සයිඩ් එෆෙක්ට් ගානට ඇවිත් තියෙන්නෙ..
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔය ගහන්න ගහන්න කියන doctors ලත් ගැහුවේ නෑ ඕක
    😂 බොරු කියන්න එපා බං, දොස්තරලා හොර පාරෙන් ඇවිල්ල පෝලිම් පැනලා පරම්පරාවටම වැක්සින් ගැහුව කියලා ඒ දවස්වල මරාගත්තා, නිව්ස් චැනල් රස කර කර වලි දැම්ම, දැන් මෙහෙම? ලැජ්ජයි මචං!😂
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,151
    1
    15,995
    113
    😂 බොරු කියන්න එපා බං, දොස්තරලා හොර පාරෙන් ඇවිල්ල පෝලිම් පැනලා පරම්පරාවටම වැක්සින් ගැහුව කියලා ඒ දවස්වල මරාගත්තා, නිව්ස් චැනල් රස කර කර වලි දැම්ම, දැන් මෙහෙම? ලැජ්ජයි මචං!😂
    අඩො මතකද
    හොරෙන් ඇවිත් ගහත්තුවා :cool: :cool:

    Feb 21, 2024
    18
    3
    3
    මමනං කට කැඩෙනකං කිව්වා ඕව ගහන්න එපා තවම හරියට චෙක් කරලවත් නැති එකක් ඇඟට විදගන්න හොද නෑ කියල. දැන් ඉතින් රෙවිලා දගලනවා. මේකෙ ඉන්න එක එක පක්කු දැන් දගලනවා වැක්සීන් එක හින්දා නෙවෙයිලු ඔය අතුරු ආබාධ එන්නේ. එහෙම කියන උන් උන්ගෙ මතේ හිටපන්. අපි අපේ මතේ ඉන්නම්. Conspiracy theory කියල කෑගැහුවට දැන් වැඩේ ඇත්ත කියල හැමෝම දන්නවා.
    ඒ කාලේ වැක්සීන් නොගසනුයි කියාපු හාදයින්ට, රාවණා යැයි කියන ගෑණු සොරා ලැග හිටි මේ හුඋත්තම දිවයිනේ සිවලුන්, තුජ්ජ අසැබි වදනින් බැන අඩගාපු සැටි. පරදේස වල අඩක් ජනී ජනයින් වැක්සීනයට එරෙහිව කෑ මොර ගාන විට, උන් වැක්සීනය නොගසන්නට තීරණයකල කල, එරටවල "ආරක්ෂක අංශ" එම මිනිස් පරානයන් කුදලාගෙන යන විට, මෙම හුඋතුම් නරි-ඇටයේ ජනයින් "හොද වැඩේ, හොද වැඩේ" යැයි ප්‍රීතියෙන් ඇඹරෙමින් කෑ ගෑ සැටි. වැක්සීන් පත නොමැතිව, බැංකු පාසැල් ඉස්පිරිතාල තිබා පාරේ වත් යාමට ඉඩ නොතබමුයි කියමින්, පෙරදිග ගවගාරය යැයි නම් ලැබූ මේ දේශයේ පාලකයින් මිනිසුන්ව භය-බිරාන්ත කර, පිටදේසක්කාර කොම්පැණි වලට කත් අදමින්, උන් හට මුදල් සොයා හදා දෙමින්, මෙරට ජනුන්ව මරු කටට ඇද දැමූ හැටි. "නැවත ලංකාවේ නම් නොඋපදිමි" යි ධර්මපාල පඩියා කියුවේ කට කහනවටැ.
     
    ඕක කියන්නම අලුත් එකවුන්ට් එකකින් ආවැයි ඉතිං?
     
    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    වැක්සීන් පත නොමැතිව, බැංකු පාසැල් ඉස්පිරිතාල තිබා පාරේ වත් යාමට ඉඩ නොතබමුයි කියමින්, පෙරදිග ගවගාරය යැයි නම් ලැබූ මේ දේශයේ පාලකයින් මිනිසුන්ව භය-බිරාන්ත කර, පිටදේසක්කාර කොම්පැණි වලට කත් අදමින්, උන් හට මුදල් සොයා හදා දෙමින්, මෙරට ජනුන්ව මරු කටට ඇද දැමූ හැටි. "නැවත ලංකාවේ නම් නොඋපදිමි" යි ධර්මපාල පඩියා කියුවේ කට කහනවටැ.
    අප්ඩේටඩ් වැක්සින් කාඩ් එකයි, තමන් කොම්පැනියේ වැක්සින් පොලිසි එකට අනුව වැඩකරනවායි කියලා පොරොන්දුවෙනකම් U.S. වල ආණ්ඩුවේ හෝ මේජර් කොම්පැනි (බෝයින්, ෆේස්බූක්, එන්විඩියා, ෆෝර්ඩ්, GM) වල රස්සාවකට ඇප්ලයි කොරන්නවත් බෑ අදටත්! 😂
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Mamath kiyanne marenne na. maraniya leda enne na. mata oi field eka gana idea ekak na. Eth aniwa minisunta loku deak una. Min issunge moral bassa. Weak una.
     
    • Haha
    Reactions: ewijesekara

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,908
    2,507
    113
    colombo

    යකෝ 🤣