තරුද නිදන මහ රෑ

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
එහෙනම් ඔයා දෙමවුපියන්ගේ සල්ලි වලින් කාඩ් දාගෙන එන ළදරුවෙක්

මම නං ආසයි මූ එහෙම කියනවටත්..
ලේසි පහසු වැඩක්ද යකෝ ෆෝරම් එකකින් තිරිහන් වෙන්න තියෙනව නං..
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    කරන්ඩ පුලුවන් දෙයක් කියපන් හාල්පාරුවො..:dull:.උබ මේ තරන්ම ගොන් තඩියෙක් කියල නම් මම හිතුවෙ නැ..:confused::confused:.ප්‍රසිද්ධියෙ පච් වීමෙත් සීමා තියාගනින්...මනුස්ස ජීවිතවල හැටි පව්...:dull:

    ඉතින් ඔච්චර කියවන්නේ නැතුව උගේ චැලේන්ජ් එක පිලිගනින්කෝ
    පිටු ගානක් එකම දේ කියවන්නේ
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    යකෝ :angry::angry:
    අපිට තමා උම්මා තියා කැඳ උගුරක් වත් නැත්තේ :(:(
    මුන් දෙන්නට තොත්තුත් දෙන්න බලන් ඉන්නවද දන් :dull::dull:

    උබට උම්මා දෙන්න ? හා ඉන්නවා ස්කර්වියා ඉන්නවා ඌව එවන්නම්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    කරන්ඩ පුලුවන් දෙයක් කියපන් හාල්පාරුවො..:dull:.උබ මේ තරන්ම ගොන් තඩියෙක් කියල නම් මම හිතුවෙ නැ..:confused::confused:.ප්‍රසිද්ධියෙ පච් වීමෙත් සීමා තියාගනින්...මනුස්ස ජීවිතවල හැටි පව්...:dull:

    දැන් බයද කියපංකෝ..
    කරන්න පුලුවන්ද බැයිද කියල බලන්න පුලුවන් නේ විස්තර දුන්නනං..
    චීනටයි සික්කටයි බෙදපු එකේ ඉතුරු කොටහ උඹට බෙදලා පට්ට සැපක් ගත්ත හැකි..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පව් බන් උබ, තේරුම්ගන්ඩ පුලුවන් මොලේ පරිමාව...:yes::confused:

    මොලේ පරිමාවයි ජ්‍යාමිතියයි කොණ මානයි උඹ පස්සේ බලාගනිං..
    කෝ භාරගනිං..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකද්ද අප්පා මේ වලිය..මටනන් ග්‍රීක් ආගේ:oo::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් බයද කියපංකෝ..
    කරන්න පුලුවන්ද බැයිද කියල බලන්න පුලුවන් නේ විස්තර දුන්නනං..
    චීනටයි සික්කටයි බෙදපු එකේ ඉතුරු කොටහ උඹට බෙදලා පට්ට සැපක් ගත්ත හැකි..

    උබ අහන ඒවගෙ කිසිම පදනක් නැ කියල මොලේ කලදක් තියෙන ඔනෙ එකෙක්ට තේරෙනව...ඇයි මෙච්චර බලු වෙවි තව තවත් පස්සෙන් එන්නෙ.:confused::confused:..උබ රට ගොනෙක් කියල ඔප්පු වෙලා ඉවරයි..:).
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොලේ පරිමාවයි ජ්‍යාමිතියයි කොණ මානයි උඹ පස්සේ බලාගනිං..
    කෝ භාරගනිං..

    උබ ගොනා, නිකම කියල සාධනය වෙලා ඉවරයි... තව මොනවද කියවන්ඩ ඉතුරු...එදා පාස්පොට් එකක් නැති ප්‍රකෝට්පතිය කියල් ඔප්පු උනා ,..අද මොලේ කලදක් නැති ගොනෙක් කියල ඔප්පු උනා...තවත් මොනාද බෙල්ලෙවැල දාගනින්...:yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කොහෙන්ද ත්‍රිපෝෂ ගත්තෙ යාලු..:D

    හරි ලේසී..
    වයසේ තරමට වැඩිලා නැති ලමයින්ට දෙන්නත් ඕව ඉල්ල ගන්න පුළුවන්..
    මේ අලි ඉලන්දාරියෙක් පාස්පෝර්ට් පෲෆ් දැම්මේ මෙහෙමයි කියල උගේ ෆොටෝ එක පෙන්නපු ගමන් උන් ඇහුවා ඔය කියන කොල්ල මන්ද බුද්ධිකයි නේද කියල..
    මම ඔව් කියන සැනින් ත්‍රිප්‍රෝශ පැකට් දෙකක් අතේ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබ අහන ඒවගෙ කිසිම පදනක් නැ කියල මොලේ කලදක් තියෙන ඔනෙ එකෙක්ට තේරෙනව...ඇයි මෙච්චර බලු වෙවි තව තවත් පස්සෙන් එන්නෙ.:confused::confused:..උබ රට ගොනෙක් කියල ඔප්පු වෙලා ඉවරයි..:).

    නෑ බයද කියහංකෝ..
    බයනං බයයි කියපං මං උඹට හූ කියල පුක පෙන්නල ත්‍රෙඩ් එකෙන් යන්නං..:rofl:
    එච්චරයි..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මුල ඉදන් කියවන්ඩ
    එකටත් කම්මැලිකම

    16 pages..එච්චර කැපවීමෙන් කියවන්න තරන් දෙයක් මේකේ පේන්නෑනේ..මහ බෝරින් වගේ:dull::dull:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතින් ඔච්චර කියවන්නේ නැතුව උගේ චැලේන්ජ් එක පිලිගනින්කෝ
    පිටු ගානක් එකම දේ කියවන්නේ

    මූ?
    පිස්සුද යකෝ..
    එච්චර කොන්ද පණ තියෙන එකෙක්ද මූ..:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හරි ලේසී..
    වයසේ තරමට වැඩිලා නැති ලමයින්ට දෙන්නත් ඕව ඉල්ල ගන්න පුළුවන්..
    මේ අලි ඉලන්දාරියෙක් පාස්පෝර්ට් පෲෆ් දැම්මේ මෙහෙමයි කියල උගේ ෆොටෝ එක පෙන්නපු ගමන් උන් ඇහුවා ඔය කියන කොල්ල මන්ද බුද්ධිකයි නේද කියල..
    මම ඔව් කියන සැනින් ත්‍රිප්‍රෝශ පැකට් දෙකක් අතේ..

    ඔයාගේ ටයිපින් ස්පීඩ් එකනන් මරු රතූ..:love:අගය කරන්නම වටිනවා:):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ බයද කියහංකෝ..
    බයනං බයයි කියපං මං උඹට හූ කියල පුක පෙන්නල ත්‍රෙඩ් එකෙන් යන්නං..:rofl:
    එච්චරයි..

    ගොනාගෙ මොලේ පරිමාව නැවත ඔප්පු කරල....මාස 3න් ලෝකෙ කොහෙ උන්නත් ගෙන්නව කියපු බූරුවනෙ...ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ අමාරුයි..උබ කොහොමත් නිරුවතින් ඉදන් තමා හූ කියන්නෙ....මෙහෙමත් ගොන්නු...:confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඔච්චර කියවන්නේ නැතුව උගේ චැලේන්ජ් එක පිලිගනින්කෝ
    පිටු ගානක් එකම දේ කියවන්නේ

    මම හිතුවෙ අරූ විතරයි ගොනා කියල..පට්ටියක්ම ඉන්නව වගේ..:dull:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔයාගේ ටයිපින් ස්පීඩ් එකනන් මරු රතූ..:love:අගය කරන්නම වටිනවා:):)

    ෆෝන් එකෙන් නේ..
    අර ලැප් කීබෝර්ඩ් එහෙමනං අමාරුයි මට..