එහෙනම් ඔයා දෙමවුපියන්ගේ සල්ලි වලින් කාඩ් දාගෙන එන ළදරුවෙක්
මම නං ආසයි මූ එහෙම කියනවටත්..
ලේසි පහසු වැඩක්ද යකෝ ෆෝරම් එකකින් තිරිහන් වෙන්න තියෙනව නං..
එහෙනම් ඔයා දෙමවුපියන්ගේ සල්ලි වලින් කාඩ් දාගෙන එන ළදරුවෙක්
කරන විදිහ බලන්න උඹ විස්තර දීල ඉදපංකෝ..
බයද උඹ?![]()


කරන්ඩ පුලුවන් දෙයක් කියපන් හාල්පාරුවො...උබ මේ තරන්ම ගොන් තඩියෙක් කියල නම් මම හිතුවෙ නැ..
.ප්රසිද්ධියෙ පච් වීමෙත් සීමා තියාගනින්...මනුස්ස ජීවිතවල හැටි පව්...
![]()
යකෝ
අපිට තමා උම්මා තියා කැඳ උගුරක් වත් නැත්තේ
මුන් දෙන්නට තොත්තුත් දෙන්න බලන් ඉන්නවද දන්
කරන්ඩ පුලුවන් දෙයක් කියපන් හාල්පාරුවො...උබ මේ තරන්ම ගොන් තඩියෙක් කියල නම් මම හිතුවෙ නැ..
.ප්රසිද්ධියෙ පච් වීමෙත් සීමා තියාගනින්...මනුස්ස ජීවිතවල හැටි පව්...
![]()
පව් බන් උබ, තේරුම්ගන්ඩ පුලුවන් මොලේ පරිමාව...![]()
දැන් බයද කියපංකෝ..
කරන්න පුලුවන්ද බැයිද කියල බලන්න පුලුවන් නේ විස්තර දුන්නනං..
චීනටයි සික්කටයි බෙදපු එකේ ඉතුරු කොටහ උඹට බෙදලා පට්ට සැපක් ගත්ත හැකි..

..උබ රට ගොනෙක් කියල ඔප්පු වෙලා ඉවරයි..
.මොකද්ද අප්පා මේ වලිය..මටනන් ග්රීක් ආගේ![]()
මොලේ පරිමාවයි ජ්යාමිතියයි කොණ මානයි උඹ පස්සේ බලාගනිං..
කෝ භාරගනිං..

කොහෙන්ද ත්රිපෝෂ ගත්තෙ යාලු..![]()
උබ අහන ඒවගෙ කිසිම පදනක් නැ කියල මොලේ කලදක් තියෙන ඔනෙ එකෙක්ට තේරෙනව...ඇයි මෙච්චර බලු වෙවි තව තවත් පස්සෙන් එන්නෙ...උබ රට ගොනෙක් කියල ඔප්පු වෙලා ඉවරයි..
.

මුල ඉදන් කියවන්ඩ
එකටත් කම්මැලිකම


ඉතින් ඔච්චර කියවන්නේ නැතුව උගේ චැලේන්ජ් එක පිලිගනින්කෝ
පිටු ගානක් එකම දේ කියවන්නේ

හරි ලේසී..
වයසේ තරමට වැඩිලා නැති ලමයින්ට දෙන්නත් ඕව ඉල්ල ගන්න පුළුවන්..
මේ අලි ඉලන්දාරියෙක් පාස්පෝර්ට් පෲෆ් දැම්මේ මෙහෙමයි කියල උගේ ෆොටෝ එක පෙන්නපු ගමන් උන් ඇහුවා ඔය කියන කොල්ල මන්ද බුද්ධිකයි නේද කියල..
මම ඔව් කියන සැනින් ත්රිප්රෝශ පැකට් දෙකක් අතේ..
අගය කරන්නම වටිනවා

නෑ බයද කියහංකෝ..
බයනං බයයි කියපං මං උඹට හූ කියල පුක පෙන්නල ත්රෙඩ් එකෙන් යන්නං..
එච්චරයි..


ඉතින් ඔච්චර කියවන්නේ නැතුව උගේ චැලේන්ජ් එක පිලිගනින්කෝ
පිටු ගානක් එකම දේ කියවන්නේ

ඔයාගේ ටයිපින් ස්පීඩ් එකනන් මරු රතූ..අගය කරන්නම වටිනවා
![]()