තල්ලු_ගිලන්_රථය
තල්ලු කරපු ගිලන් රථයේ කතාව.
ඊයේ පෙරේදා මහින්ද හිතයිෂි පිරිස ප්‍රීතියෙන් සමරපු එක දෙයක් තබ්බා. ඒතමයි ඉන්දියානු ගිලන් රථය තල්ලු කිරිම.
මේ නිසා ගොඩක් අය හිතුවේ ඉන්දියාවෙන් ගෙනාවේ කබල් වැඩකට නැති ගිලන්රථ කියලා. නමුත් එය සම්පුර්ණයෙන්ම සාවධ්‍ය මතයක්.
මෙය විවුර්ත කිරීමේ උත්සවයට සියලුම ගිලන් රථ පැමිණ ඇත්තේ සියලු විදුලි පහන් දල්වාගෙන. නමුත් එක් රියදුරකුගේ සිදු වුනු අතපසුවීමකින් ඔහුට විදුලිපහන් නිවා දමන්න අමතක උනා. එම රියදුරු පහන් නිවා දමන්නේ නැතුවම එතනින් උත්සවයේ වැඩ කටයුතුවලට සම්බන්ධ වීම සඳහා නික්ම ගොස් තිබෙනවා. පැය ගණනක් එකදිගට විදුලි පහන් දල්වා තැබීම නිසා වාහනයේ බැටරියේ විදුලි ධාරිතාවය අවසන් වී ගිලන් රථය පන ගැන්වීමට නොහැකි වී තිබෙනවා. මෙය ඕනෑම ඉන්දියන් , ජපන් හෝ යුරෝපයෙන් ගෙන්වන වාහන වලටත් පොදු ලක්ෂණයක්. ලැම්බෝගිනියක උනත් මෙසේ පැය ගණනාවක් විදුලි පහන් දල්වා තැබුවා හොත් මෙම තත්වයම උදා වේ.
මේ වගේ වෙලාවට තියෙන්නේ විකල්ප දෙකයි. මැනුවල් වහනයක් නම් තල්ලු කර වහනය පන ගැන්විය හැකිය. එසේ නොමැති නම් වෙනත් වහනයක් ආසන්නයට ගෙනවිත් එම වාහනයේ බැටරිය ආධාරයෙන් ජම්ප් ස්ටාර්ට් එකක් දීමය.
මේ වෙලාවේදී රියදුරු කර ඇත්තේ තල්ලු කර පන ගැන්වීමය.
මෙමගින් සමහරු උත්සාහකොට ඇත්තේ බොර දියේ මාළු බෑමය. සමාජෙට හොඳ දෙයක් කරනකොට එහි ඇද කුද නම් හොයන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. එත් සමාජයට දෙයක් කරන්න මිනිස්සු ඉදිරිපත් නොවීම ගැන කණගාටුවට කාරණයක්.