තල්ලු_ගිලන්_රථය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
තල්ලු_ගිලන්_රථය

තල්ලු කරපු ගිලන් රථයේ කතාව.

colombo-july-28-2016-photo-taken-on-july-28-2016-440662.jpg

ඊයේ පෙරේදා මහින්ද හිතයිෂි පිරිස ප්‍රීතියෙන් සමරපු එක දෙයක් තබ්බා. ඒතමයි ඉන්දියානු ගිලන් රථය තල්ලු කිරිම.

මේ නිසා ගොඩක් අය හිතුවේ ඉන්දියාවෙන් ගෙනාවේ කබල් වැඩකට නැති ගිලන්රථ කියලා. නමුත් එය සම්පුර්ණයෙන්ම සාවධ්‍ය මතයක්.

මෙය විවුර්ත කිරීමේ උත්සවයට සියලුම ගිලන් රථ පැමිණ ඇත්තේ සියලු විදුලි පහන් දල්වාගෙන. නමුත් එක් රියදුරකුගේ සිදු වුනු අතපසුවීමකින් ඔහුට විදුලිපහන් නිවා දමන්න අමතක උනා. එම රියදුරු පහන් නිවා දමන්නේ නැතුවම එතනින් උත්සවයේ වැඩ කටයුතුවලට සම්බන්ධ වීම සඳහා නික්ම ගොස් තිබෙනවා. පැය ගණනක් එකදිගට විදුලි පහන් දල්වා තැබීම නිසා වාහනයේ බැටරියේ විදුලි ධාරිතාවය අවසන් වී ගිලන් රථය පන ගැන්වීමට නොහැකි වී තිබෙනවා. මෙය ඕනෑම ඉන්දියන් , ජපන් හෝ යුරෝපයෙන් ගෙන්වන වාහන වලටත් පොදු ලක්ෂණයක්. ලැම්බෝගිනියක උනත් මෙසේ පැය ගණනාවක් විදුලි පහන් දල්වා තැබුවා හොත් මෙම තත්වයම උදා වේ.:D

මේ වගේ වෙලාවට තියෙන්නේ විකල්ප දෙකයි. මැනුවල් වහනයක් නම් තල්ලු කර වහනය පන ගැන්විය හැකිය. එසේ නොමැති නම් වෙනත් වහනයක් ආසන්නයට ගෙනවිත් එම වාහනයේ බැටරිය ආධාරයෙන් ජම්ප් ස්ටාර්ට් එකක් දීමය.

මේ වෙලාවේදී රියදුරු කර ඇත්තේ තල්ලු කර පන ගැන්වීමය.

මෙමගින් සමහරු උත්සාහකොට ඇත්තේ බොර දියේ මාළු බෑමය. සමාජෙට හොඳ දෙයක් කරනකොට එහි ඇද කුද නම් හොයන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. එත් සමාජයට දෙයක් කරන්න මිනිස්සු ඉදිරිපත් නොවීම ගැන කණගාටුවට කාරණයක්.
 
Sonique

Well-known member
  • Oct 22, 2007
    25,191
    11,210
    113
    Forest
    එතකොට මචන් ඕක පාරේ නවත්තලද light දාල තිබිල තියෙන්නේ? වැඩට යන ගමන් බෑග් එහෙම දාගත්ත උන් හදිස්සියේ ඕක තල්ලු කරන්න සෙට් උනේ පාරේ මැද පැය ගානක් නවත්තල තිබ්බ හින්දද? :P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    එතකොට මචන් ඕක පාරේ නවත්තලද light දාල තිබිල තියෙන්නේ? වැඩට යන ගමන් බෑග් එහෙම දාගත්ත උන් හදිස්සියේ ඕක තල්ලු කරන්න සෙට් උනේ පාරේ මැද පැය ගානක් නවත්තල තිබ්බ හින්දද? :P

    පව් බන් ඕකව ඔහොම ලිදේ දාන්න එපා...දවස පුරා ගොන් පොස්ට් දාලා 1600ක් හොයා ගන්නනේ ඔය මහන්සිය :rofl::rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එක එක දේශපාලකයන්ට කඩේ යන්න එපා බන් :D:D
    කාටවත් බරක් නැති මනුස්සයෙක් නේ උඹ
    රනිල්වත් මය්ත්රීවත් මහින්දවත් අනුරවත් විග්නේශ්වරන්වත් උඹේ පවුලේ අය නෙමේනේ.;);)
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    එතකොට මචන් ඕක පාරේ නවත්තලද light දාල තිබිල තියෙන්නේ? වැඩට යන ගමන් බෑග් එහෙම දාගත්ත උන් හදිස්සියේ ඕක තල්ලු කරන්න සෙට් උනේ පාරේ මැද පැය ගානක් නවත්තල තිබ්බ හින්දද? :P

    නැහැ මචන් පාරට දාන්නේ නැතුව තල්ලු කරන්න බැහැ නේ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Ethakota paarata daanna kalin oka koheda thibila thiyenne ban? :rofl:

    උත්සවයේ එක පෙලට නවත්වලා තියලා තියෙන්නේ. මහා පාරේ නොවෙයි. උත්සවය අවසානයේ වාහනේ ස්ටාර්ට් වෙලා නැහැ. පස්සේ හෙමින් මහා පාරට තල්ලු කරන් ඇවිදින් තමයි තල්ලු ස්ටාර්ට් එකක් දීලා තියෙන්නේ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ටාටා ලඩි නේද මේ?

    ඔව් ගුණාත්මක බවයෙන් අඩු ඇති මචන්. නමුත් අඩුම තරමේ අවුරුදු 5 ක් වත් දුවයි නේ. එමගින් කී දෙනෙකුගේ ජිවිත සුරකේවිද.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643

    යකෝ ගෙවපන්කෝ අවුරුදු 4 ක් ඩොලර් මිලියන් 7.6 ගානේ, ඒ ගානට ජපන් ඇම්බියුලන්ස් 80 ක් ගෙන්නන්න තිබ්බා :angry:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ලෙඩ්ඩු මැරෙන්නේ මේ වාහන වල ගිහිල්ලා බන් ..ambulans එකක් උනාම සැප පහසුව තියෙන්න ඕනි..එකනේ TOYOTA ඒවම ගන්නේ අපි...යන ලෙඩාට අපහසුවක් නැතිව යන්න පුළුවන් වෙන්න ඕනි...මේවගේ එහෙම පුලුවන්ද බන්....දෙපාරක් වලක වැටුනොත් ලෙඩා මැරෙයි ...අනිත් එක මේවට speed යන්න පුලුවන්ද...? :sorry::sorry:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ලෙඩ්ඩු මැරෙන්නේ මේ වාහන වල ගිහිල්ලා බන් ..ambulans එකක් උනාම සැප පහසුව තියෙන්න ඕනි..එකනේ TOYOTA ඒවම ගන්නේ අපි...යන ලෙඩාට අපහසුවක් නැතිව යන්න පුළුවන් වෙන්න ඕනි...මේවගේ එහෙම පුලුවන්ද බන්....දෙපාරක් වලක වැටුනොත් ලෙඩා මැරෙයි ...අනිත් එක මේවට speed යන්න පුලුවන්ද...? :sorry::sorry:
    Naa naa
    NISSAN :baffled:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ලෙඩ්ඩු මැරෙන්නේ මේ වාහන වල ගිහිල්ලා බන් ..ambulans එකක් උනාම සැප පහසුව තියෙන්න ඕනි..එකනේ TOYOTA ඒවම ගන්නේ අපි...යන ලෙඩාට අපහසුවක් නැතිව යන්න පුළුවන් වෙන්න ඕනි...මේවගේ එහෙම පුලුවන්ද බන්....දෙපාරක් වලක වැටුනොත් ලෙඩා මැරෙයි ...අනිත් එක මේවට speed යන්න පුලුවන්ද...? :sorry::sorry:

    මචන් සාමන්‍යයෙන් ගිලන් රථයක් නිෂ්පාදනය කරන්නේ අනෙක් වාහන නිපදවන අයුරුන් නොවෙයි. ගිලන් රථ වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරන අතරම එහි ගුණාත්මක භාවය ඉතා ඉහලයි. එම නිසා සැප පහසු කම වැඩියි අනෙක් ඉන්දියන් රථවලට වඩා. ඒ කියන්නේ ජපන් ගිලන් රථයක මට්ටමට සමානව තියනවා. නමුත් පැවැත්ම අතින් ජපන් වාහනවලට වඩා අඩුයි . නමුත් නියමිත වෙලාවට නඩත්තු කටයුතු කරනවානම් අවුරුදු 15 20 උනත් කිසි ප්‍රශ්නයක් නැතුව ධාවනය කරන්න පුළුවන්.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,147
    3,147
    113
    යකෝ ගෙවපන්කෝ අවුරුදු 4 ක් ඩොලර් මිලියන් 7.6 ගානේ, ඒ ගානට ජපන් ඇම්බියුලන්ස් 80 ක් ගෙන්නන්න තිබ්බා :angry:

    Machn TATA Nam sure ladi thamai. 5 years thamai hebai mewa condition free* donation ekak widihata hamba une
     
    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    තල්ලු කරපු ගිලන් රථයේ කතාව.

    colombo-july-28-2016-photo-taken-on-july-28-2016-440662.jpg

    ඊයේ පෙරේදා මහින්ද හිතයිෂි පිරිස ප්‍රීතියෙන් සමරපු එක දෙයක් තබ්බා. ඒතමයි ඉන්දියානු ගිලන් රථය තල්ලු කිරිම.

    මේ නිසා ගොඩක් අය හිතුවේ ඉන්දියාවෙන් ගෙනාවේ කබල් වැඩකට නැති ගිලන්රථ කියලා. නමුත් එය සම්පුර්ණයෙන්ම සාවධ්‍ය මතයක්.

    මෙය විවුර්ත කිරීමේ උත්සවයට සියලුම ගිලන් රථ පැමිණ ඇත්තේ සියලු විදුලි පහන් දල්වාගෙන. නමුත් එක් රියදුරකුගේ සිදු වුනු අතපසුවීමකින් ඔහුට විදුලිපහන් නිවා දමන්න අමතක උනා. එම රියදුරු පහන් නිවා දමන්නේ නැතුවම එතනින් උත්සවයේ වැඩ කටයුතුවලට සම්බන්ධ වීම සඳහා නික්ම ගොස් තිබෙනවා. පැය ගණනක් එකදිගට විදුලි පහන් දල්වා තැබීම නිසා වාහනයේ බැටරියේ විදුලි ධාරිතාවය අවසන් වී ගිලන් රථය පන ගැන්වීමට නොහැකි වී තිබෙනවා. මෙය ඕනෑම ඉන්දියන් , ජපන් හෝ යුරෝපයෙන් ගෙන්වන වාහන වලටත් පොදු ලක්ෂණයක්. ලැම්බෝගිනියක උනත් මෙසේ පැය ගණනාවක් විදුලි පහන් දල්වා තැබුවා හොත් මෙම තත්වයම උදා වේ.:D

    මේ වගේ වෙලාවට තියෙන්නේ විකල්ප දෙකයි. මැනුවල් වහනයක් නම් තල්ලු කර වහනය පන ගැන්විය හැකිය. එසේ නොමැති නම් වෙනත් වහනයක් ආසන්නයට ගෙනවිත් එම වාහනයේ බැටරිය ආධාරයෙන් ජම්ප් ස්ටාර්ට් එකක් දීමය.

    මේ වෙලාවේදී රියදුරු කර ඇත්තේ තල්ලු කර පන ගැන්වීමය.

    මෙමගින් සමහරු උත්සාහකොට ඇත්තේ බොර දියේ මාළු බෑමය. සමාජෙට හොඳ දෙයක් කරනකොට එහි ඇද කුද නම් හොයන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. එත් සමාජයට දෙයක් කරන්න මිනිස්සු ඉදිරිපත් නොවීම ගැන කණගාටුවට කාරණයක්.

    රෙද්දක් ඇදගනින් සහෝ.......
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,191
    11,210
    113
    Forest
    උත්සවයේ එක පෙලට නවත්වලා තියලා තියෙන්නේ. මහා පාරේ නොවෙයි. උත්සවය අවසානයේ වාහනේ ස්ටාර්ට් වෙලා නැහැ. පස්සේ හෙමින් මහා පාරට තල්ලු කරන් ඇවිදින් තමයි තල්ලු ස්ටාර්ට් එකක් දීලා තියෙන්නේ.

    එතකොට ඔය ෆොටෝ එකේ තල්ලු කරන උන් ටිකමද බන් තිබ්බ තැනින් පාරට තල්ලු කරන් ඇවිත් තියෙන්නේ? එහෙම නැතුව පාරට තල්ලු කරන් ඇවිත් තියෙන්නේ වෙන සෙට් එකක්ද? :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    Machn TATA Nam sure ladi thamai. 5 years thamai hebai mewa condition free* donation ekak widihata hamba une

    මේවා ලංකාවට හම්බුණේ නෑනේ නේද? ඇම්බියුලන්ස් සර්විස් සපයන ඉන්දියන් ආයතනයක්, අවුරුද්දක් සර්විස් එක නොමිලේ දෙනවා, ඇම්බියුලන්ස් 88 ක් තියෙනවා. ඊටපස්සේ සර්විස් එක දෙන්න අවුරුද්දකට ඩොලර් මිලියන 7.6 ගානේ ගෙවන්න වෙනවා. ඇම්බියුලන්ස් වැඩි වෙන්න වෙන්න ගානත් වැඩි වේවි. දවසක ලංකාවේ රජය කිව්වොත් මේ සර්විස් එක අපට එපා කියලා අදාළ සමාගම ඇම්බියුලන්ස් ටිකත් අරං යන්න යාවි
    :baffled: