අම්මටසිරි පිස්සු හැදෙනවා..mage warnanawa kohomada![]()

තල් කරවල සමග බත්..

ඌ මානසිකව වැටෙයිද දන්නෑ හැබැයි..

අම්මටසිරි පිස්සු හැදෙනවා..mage warnanawa kohomada![]()







මේකා මාර වටිනවා බං.. ඌ දැක්කොත් මාර ආඩම්බර වෙයි.. මෙච්චර ප්‍රසිද්ධද කියලා.. දැන් එළකිරියෙම කී තැනක මේ පිංතූරෙ පෝස්ට් වුණාද.. කවුද බං මේක එළකිරියට දැම්ම එකා..
ඇත්තටම මේකා මොකෙක්ද බං..?
(අනිවා කෙල්ලෙක්.. වල් හිනාවක් තියෙන්නෙ..)


එල එල ඌට ජය වේවා..!
මේ ඔටුවෙක්ද බං..?




ඇයි අර ටැග් ලයින් එකෙත් එහෙම තිබ්බේ අරකෙ
( ඔටු පවුල
)


http://en.wikipedia.org/wiki/Alpaca

ඔටු වර්ගයක් මචෝඇයි අර ටැග් ලයින් එකෙත් එහෙම තිබ්බේ අරකෙ
( ඔටු පවුල
)
Alpaca කියල
මේක අධ්‍යාපනික ත්‍රෙඩක් වෙයිද මන්ද මෙව්වා දාලHTML:http://en.wikipedia.org/wiki/Alpaca![]()

මේ ඔටුවට තියෙන නම නම් කැතැයි ඈ.. 

ඔව් ඔව් මට මතකයි.. ඒකෙ තමා මේ පික් එක වැඩියෙන්ම පෝස්ට් වුණේ.. ඔව් බං.. මේක දැක්කම උපන්දිනේ සමරන එකාට එපාවෙනවා..මේ ඔටුවට තියෙන නම නම් කැතැයි ඈ..
![]()



