තල් මස් කුමාරයා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Dramatic_Alpaca.gif

    මේකා මාර වටිනවා බං.. ඌ දැක්කොත් මාර ආඩම්බර වෙයි.. මෙච්චර ප්‍රසිද්ධද කියලා.. දැන් එළකිරියෙම කී තැනක මේ පිංතූරෙ පෝස්ට් වුණාද.. කවුද බං මේක එළකිරියට දැම්ම එකා.. :lol::lol::lol:

    ඇත්තටම මේකා මොකෙක්ද බං..?
    (අනිවා කෙල්ලෙක්.. වල් හිනාවක් තියෙන්නෙ..) :rolleyes:
     
    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක

    sasliit ROX :rolleyes::D
     
    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    එල එල ඌට ජය වේවා..! :D:yes:
    මේ ඔටුවෙක්ද බං..?:oo:

    ;);)

    ඔටු වර්ගයක් මචෝ:eek::shocked::) ඇයි අර ටැග් ලයින් එකෙත් එහෙම තිබ්බේ අරකෙ :D ( ඔටු පවුල :D )

    Alpaca කියල :):eek::lol:

    HTML:
    http://en.wikipedia.org/wiki/Alpaca

    මේක අධ්‍යාපනික ත්‍රෙඩක් වෙයිද මන්ද මෙව්වා දාල :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ;);)

    ඔටු වර්ගයක් මචෝ:eek::shocked::) ඇයි අර ටැග් ලයින් එකෙත් එහෙම තිබ්බේ අරකෙ :D ( ඔටු පවුල :D )

    Alpaca කියල :):eek::lol:

    HTML:
    http://en.wikipedia.org/wiki/Alpaca
    මේක අධ්‍යාපනික ත්‍රෙඩක් වෙයිද මන්ද මෙව්වා දාල :oo:

    ඔව් ඔව් මට මතකයි.. ඒකෙ තමා මේ පික් එක වැඩියෙන්ම පෝස්ට් වුණේ.. ඔව් බං.. මේක දැක්කම උපන්දිනේ සමරන එකාට එපාවෙනවා.. :lol::lol: මේ ඔටුවට තියෙන නම නම් කැතැයි ඈ.. :lol::lol:
     
    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    ඔව් ඔව් මට මතකයි.. ඒකෙ තමා මේ පික් එක වැඩියෙන්ම පෝස්ට් වුණේ.. ඔව් බං.. මේක දැක්කම උපන්දිනේ සමරන එකාට එපාවෙනවා.. :lol::lol: මේ ඔටුවට තියෙන නම නම් කැතැයි ඈ.. :lol::lol:

    :rofl::rolleyes: :lol::lol::lol: