
උබලා ඔක්කොටම බොහොම තැන්කු ඔටුවට ඇර


Ubata danda apiwa matak unaඋබලා ඔක්කොටම බොහොම තැන්කු ඔටුවට ඇර
![]()
බෙදාගෙන කන්න පොරකන්න ඒපා![]()

උබලා ඔක්කොටම බොහොම තැන්කු ඔටුවට ඇර
![]()
බෙදාගෙන කන්න පොරකන්න ඒපා![]()






දැන් බන් ලොග් වුනේUbata danda apiwa matak una![]()

බෙදාගන්න එක කෙසේවෙතත් මගේ බඩ ගින්නනම් වැඩිවුණා![]()

කෝ අර ඔටු තඩියා ඔකාට අල්ලන තඩි බාන්න ඔනේ
කෝ අර ඔටු තඩියා ඔකාට අල්ලන තඩි බාන්න ඔනේ
![]()


පොසොන් එකට දෙන්නම් ඔක්කොටමඅර කරවලයි බතුයි දෙන්නේ නැද්ද කේක් ම දෙන්නේ ආසයි උණුවෙන් බත් දෙකටක් කාල යන්න![]()

අපිත් මේ කතා කලේ දැන් ඔටුව ඔහොම තමාඋබලා ඔක්කොටම බොහොම තැන්කු ඔටුවට ඇර
![]()
බෙදාගෙන කන්න පොරකන්න ඒපා![]()



මීගමු වෙරළෙ වැඩ පෙන්වන සුදු මහතා......
චීන රුවින් යුතු පෙනුමින් හැඩයි ඉතා......
තල්මස් දඩයමට ලොල් බව පෙනෙයි පුතා.....
අද ඉපදුනා වාගෙයි අපෙ මෙ පොල් දතා.........
ආතල් එකට ආගිය තැන බ්ලැක් ලන්තේ.....
දෙවෙනි පාර්ට් එකෙ මුල් තැන අරගත්තේ......
පස්සෙ පස්සෙ මුං දැං නෑ ඒ පැත්තේ........
යාලුවො හොයයි ගියෙ කොහෙදෝ මූ .... ත්තේ.....
මීගමු පැත්තෙ ලොකු කකුලක් වී එනවා...
කෑදර කමින් තල්මස් කටු ලෙවකනවා.....
වෑවර ගෙඩිය නොමිලේ වැල්ලෙන් එනවා.....
කිසි අඩුපාඩු නැත පොල්දත වැජඹෙනවා.....
හැපි බත්ඩේ කියා ථල නෑ මෙහි වීලා....
කාලය දැං ගෙවී ගොස් දහවල් වීලා......
බඩ පනුවන්ට උන් හිටි තැන් නැති වීලා....
යන්නට ගහමු ගල් කාලක් හිටු කියලා....
ශෙනා පුටා ට... හැපිම හැපි උපන්දිනයක් වේවා.....
![]()
, උඹ ඉපදෙනකොට ග්රහයෝ කවි කිය කිය ඉන්න ඇත්තේ 


දැන් බන් ලොග් වුනේ
කෝ අර ඔටු තඩියා ඔකාට අල්ලන තඩි බාන්න ඔනේ
![]()

මං ඒත් බැලුව මොකද උඹ නැත්තේ කියලා, උඹ ඉපදෙනකොට ග්රහයෝ කවි කිය කිය ඉන්න ඇත්තේ
![]()

මටත් දැං දැං ලාවට එහෙම හිතෙනවා බං.. 
මීගමු වෙරළෙ වැඩ පෙන්වන සුදු මහතා......
චීන රුවින් යුතු පෙනුමින් හැඩයි ඉතා......
තල්මස් දඩයමට ලොල් බව පෙනෙයි පුතා.....
අද ඉපදුනා වාගෙයි අපෙ මෙ පොල් දතා.........
ආතල් එකට ආගිය තැන බ්ලැක් ලන්තේ.....
දෙවෙනි පාර්ට් එකෙ මුල් තැන අරගත්තේ......
පස්සෙ පස්සෙ මුං දැං නෑ ඒ පැත්තේ........
යාලුවො හොයයි ගියෙ කොහෙදෝ මූ .... ත්තේ.....
මීගමු පැත්තෙ ලොකු කකුලක් වී එනවා...
කෑදර කමින් තල්මස් කටු ලෙවකනවා.....
වෑවර ගෙඩිය නොමිලේ වැල්ලෙන් එනවා.....
කිසි අඩුපාඩු නැත පොල්දත වැජඹෙනවා.....
හැපි බත්ඩේ කියා ථල නෑ මෙහි වීලා....
කාලය දැං ගෙවී ගොස් දහවල් වීලා......
බඩ පනුවන්ට උන් හිටි තැන් නැති වීලා....
යන්නට ගහමු ගල් කාලක් හිටු කියලා....
ශෙනා පුටා ට... හැපිම හැපි උපන්දිනයක් වේවා.....
![]()

අනේ බං කියන තැනකට වදින්නම්..උබ කවිනම් කියන්න එපා බං
ලිදේ පනින්න හිතෙනවා

අපිත් මේ කතා කලේ දැන් ඔටුව ඔහොම තමා
මාත් මේ කියන්න ගියා විතරයි ඔය ටික



රීපෝස්ට්අපිත් මේ කතා කලේ දැන් ඔටුව ඔහොම තමා
බෙදන් කන්න දෙයක් නෑ ඔටුව කෑව ඒක![]()
