තල් මස් කුමාරයා

diu

Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    සුබ උපන් දිනයක් තලා!!!

    mondo1a.gif

    5324_0507.gif
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අර කරවලයි බතුයි දෙන්නේ නැද්ද කේක් ම දෙන්නේ ආසයි උණුවෙන් බත් දෙකටක් කාල යන්න :):)
    පොසොන් එකට දෙන්නම් ඔක්කොටම :P
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මීගමු වෙරළෙ වැඩ පෙන්වන සුදු මහතා......
    චීන රුවින් යුතු පෙනුමින් හැඩයි ඉතා......
    තල්මස් දඩයමට ලොල් බව පෙනෙයි පුතා.....
    අද ඉපදුනා වාගෙයි අපෙ මෙ පොල් දතා......... :lol::yes:

    ආතල් එකට ආගිය තැන බ්ලැක් ලන්තේ.....
    දෙවෙ‍නි පාර්ට් එකෙ මුල් තැන අරගත්තේ......
    පස්සෙ පස්සෙ මුං දැං නෑ ඒ පැත්තේ........
    යාලුවො හොයයි ගියෙ කොහෙදෝ මූ .... ත්තේ..... :shocked::sorry:;)

    මීගමු පැත්තෙ ලොකු කකුලක් වී එනවා...
    කෑදර කමින් තල්මස් කටු ලෙවකනවා.....
    වෑවර ගෙඩිය නොමිලේ වැල්ලෙන් එනවා.....
    කිසි අඩුපාඩු නැත පොල්දත වැජඹෙනවා.....

    හැපි බත්ඩේ කියා ථල නෑ මෙහි වීලා....
    කාලය දැං ගෙවී ගොස් දහවල් වීලා......
    බඩ පනුවන්ට උන් හිටි තැන් නැති වීලා....
    යන්නට ගහමු ගල් කාලක් හිටු කියලා.... :lol::lol:

    ශෙනා පුටා ට... හැපිම හැපි උපන්දිනයක් වේවා.....
    9.gif
    9.gif

    මං ඒත් බැලුව මොකද උඹ නැත්තේ කියලා :rolleyes:, උඹ ඉපදෙනකොට ග්‍රහයෝ කවි කිය කිය ඉන්න ඇත්තේ :rofl::D:D
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මීගමු වෙරළෙ වැඩ පෙන්වන සුදු මහතා......
    චීන රුවින් යුතු පෙනුමින් හැඩයි ඉතා......
    තල්මස් දඩයමට ලොල් බව පෙනෙයි පුතා.....
    අද ඉපදුනා වාගෙයි අපෙ මෙ පොල් දතා......... :lol::yes:

    ආතල් එකට ආගිය තැන බ්ලැක් ලන්තේ.....
    දෙවෙ‍නි පාර්ට් එකෙ මුල් තැන අරගත්තේ......
    පස්සෙ පස්සෙ මුං දැං නෑ ඒ පැත්තේ........
    යාලුවො හොයයි ගියෙ කොහෙදෝ මූ .... ත්තේ..... :shocked::sorry:;)

    මීගමු පැත්තෙ ලොකු කකුලක් වී එනවා...
    කෑදර කමින් තල්මස් කටු ලෙවකනවා.....
    වෑවර ගෙඩිය නොමිලේ වැල්ලෙන් එනවා.....
    කිසි අඩුපාඩු නැත පොල්දත වැජඹෙනවා.....

    හැපි බත්ඩේ කියා ථල නෑ මෙහි වීලා....
    කාලය දැං ගෙවී ගොස් දහවල් වීලා......
    බඩ පනුවන්ට උන් හිටි තැන් නැති වීලා....
    යන්නට ගහමු ගල් කාලක් හිටු කියලා.... :lol::lol:

    ශෙනා පුටා ට... හැපිම හැපි උපන්දිනයක් වේවා.....
    9.gif
    9.gif

    :lol:
    අනේ බං කියන තැනකට වදින්නම්..උබ කවිනම් කියන්න එපා බං
    :( ලිදේ පනින්න හිතෙනවා

    මාත් මේ කියන්න ගියා විතරයි ඔය ටික :(