තවත් උනු උනු ලම්බොගිනියක් ඇවිල්ල.....

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    තවත් උනු උනු ලම්බොගිනියක් ඇවිල්ල.....

    උණු උණුවෙම මෙන්න නිව්ස්.............
    මෙන්න ලංකාවට තවත් උනු උනු ලම්බොගිනියක් ඇවිල්ලො....:shocked::shocked:
    මොටර් සයිකලයකයක් ගන්න එකෙ තව කියක් හරි දාලා මාත් ගන්නවා ලැම්බොගිනියක්...:lol::lol:

    46396_300676223366741_1309001082_n.jpg

    382109_300678973366466_2056118943_n.jpg

    FB 1en hoya gatte.......
    BUMP 1kinwath sahayogayak denna...:) kamatinam arawath daala yanna....:):) ara ++ ewa....:yes::yes:;)
     
    Last edited:

    Jint is back

    Banned
    Nov 19, 2012
    110
    11
    0

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනෙ අම්මේ උඹලට හැදිච්ච පිස්සුවක්..:lol: කොල්ලො සිරාවටම කියන්නෙ මේ අද හතර වෙනියට දැක්ක ත්‍රේඩ් එක ඈ.. මම දැක්ක කවුදෝ කෙනෙක් කියල තියෙනව පරණ ත්‍රේඩ් එකකත් තිබුණ කියල.. අනේ මන්දා.. ඔය කොහොම වුණත් මචෝ අතේ තියෙන ඔක්කෝම සල්ලි වියදම් කරල ෂෝ එකට ඔය තරම් වටින කාර් එකක් අරන් මක් කරන්නද බං.. මම නම් ලොවෙත් ගන්නෑ සල්ලි තිබුණත්.. :no:
     
    mamanam aai daanne na lamborghini gana treads....:oo::lol::lol::lol::rofl:
    ow appa lamborghini neme byk 1kwat ganna mny natuwa mannam inne :D :eek::eek:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දෑන් නම් මෙ ගොසිප් සයිට් කියන්නෙ අමුම අමු කෑලෑ පත්තර වගෙ ,,,කිසිම වගකිමක් නෑහෑ නිවුස් දාද්දි:lol: