නිර්මාණය නම් ගොඩක් ලස්සනයි...
ඒත් රසික අයියා කිව්ව වගේ ඔක්කොම දුක හිතෙන ඒව ලියන එක නම් අපිටත් දුකයි...![]()
mamath me kathawata ekagai dil.... api asubawadi wenna narakai waraduna thenakin niwaradi deyak patan ganenawa.... me nirmanaya apoorui eeth ape ape hadawathe lassana pennamu lokyata. waradunu dewal walata kadulu halanne nathuwa...![]()
මං හිතන්නෙත් නෑ ඔය විදිහට අශුභවාදීව තම ජීවිතය දෙස බැලීම තව දුරටත් අපි අනුමත කල යුතුයි කියල..එහෙම කරනවනම් අපි කතා නායිකාවට කරන්නේ මහත් අසාධාරණයක්...අපි අපේ වගකීම නොකොට උඩින් පල්ලෙන් බලලා අත් පොරවගෙන හිටිය වෙනවා. එහෙම ඉන්න තරම් කුහකයෝ වෙන්න අපිට පුළුවන්ද?
අපි මින් එහා ගිය දුක් සම්භාරයන් විඳිනා දෙනෝදාහක් අනිත් සද්ජනයා ගැන සිතා සිත එක්තැන් කර ගත යුතු වෙනවා..
ප්‍රේම කරන්නට තිබෙන කාලය තම සහෝදර සහෝදරියන්ගේ අනාගතය වෙනුවෙන් දිවා රෑ කැඹූරූ සහෝදරියන් සහෝදරයින් කී දෙනෙක් කිසිම හව්හරනක් නැතිව අද කිසිත් කර කියා ගත නොහී ගෙදරටම වයස් ගතව දිවි ගෙවනවා ඇද්ද??
අපි වේදනාවක් සිතට නැගෙන හැම මොහොතකම අවට ලෝකයෙන් උදාහරණ අපිම සපයාගෙන ඒවාට සාපේක්ෂව තම ප්රශ්නය විමසිල්ලෙන් තුලනය කොට බලා එය තුනී කර ගත යුතුය..
නංගීගේ නිර්මානය සාර්ථකයි..
හැබැයි මං ඉදිරියේදී දකින්න කැමැතියි දුක දිනා වෙර වීරියෙන් තම දිවි ගැට ගහ ගන්නා...අනාගතයට මුහුන දෙන්න වර්ථමානයේ හොඳින් හුස්ම ගන්නා කථා නායිකාවකගේ භූමිකාව ඔබේ ඊලඟ නිර්මානයෙන් කරලියට ගෙන එනවානම්..
නංගීට ජය....

yuthukama/manusathwaya haduna gath sahodarayek kiyan deeta wada monawa kiyannada? 

Obata jaya!!!explains how, after suffering the loss of love that once gave strength to live, the poetess finds living life is so dull and lifeless...life seems to have no meaning anymore . .nothing to live for nothing to die for ..just going on for the sake of breathing wondering if something good will ever come on her way.. she sees no future in this way nor present, it's like even wasting the air she's breathing. living lifelessly like a walking corpse...and it is also apparent that she once had lived in a dream but now she's awake she's looking at the dream falling shattered from outside dying in her mind.
එය එසේම වේවා...!!!
හිතේ තියෙන දෙයක් හිත ඇතුලෙ තියන් ඉන්නවට වඩා එලියට දාන ඕනේ කියලයි මම විශ්වාස කරන්නේ. එතකොට හිත නිදහස් වෙනවා...
දුක කියන්නෙත් එහෙම දෙයකට........නිර්මාණයක් තුලින් හරි හිත නිදහස් වෙලා දුක අඩුවෙනවානම් මම ඒකට කැමතියි නුවන්....
ස්තුතියි ඔයාගේ අදහස්වලට

dukaa|දුකා;6470202 said:harima sanwedeee nirmaanayak . . .taraha nati nam mama meka mage FB eke sheare kalata kamak nadda??? awasaar dunnoth dunnata passe karannam . . .harima apoooorui . .. . hadawathata danuna ea weadanaawath . . .
Akuru tikanam wiyo duka hil karagenama yanawa yaluwe....................
uparimai nokiya mama wena monawa kiyannada....
මං හිතන්නෙත් නෑ ඔය විදිහට අශුභවාදීව තම ජීවිතය දෙස බැලීම තව දුරටත් අපි අනුමත කල යුතුයි කියල..එහෙම කරනවනම් අපි කතා නායිකාවට කරන්නේ මහත් අසාධාරණයක්...අපි අපේ වගකීම නොකොට උඩින් පල්ලෙන් බලලා අත් පොරවගෙන හිටිය වෙනවා. එහෙම ඉන්න තරම් කුහකයෝ වෙන්න අපිට පුළුවන්ද?
අපි මින් එහා ගිය දුක් සම්භාරයන් විඳිනා දෙනෝදාහක් අනිත් සද්ජනයා ගැන සිතා සිත එක්තැන් කර ගත යුතු වෙනවා..
ප්‍රේම කරන්නට තිබෙන කාලය තම සහෝදර සහෝදරියන්ගේ අනාගතය වෙනුවෙන් දිවා රෑ කැඹූරූ සහෝදරියන් සහෝදරයින් කී දෙනෙක් කිසිම හව්හරනක් නැතිව අද කිසිත් කර කියා ගත නොහී ගෙදරටම වයස් ගතව දිවි ගෙවනවා ඇද්ද??
අපි වේදනාවක් සිතට නැගෙන හැම මොහොතකම අවට ලෝකයෙන් උදාහරණ අපිම සපයාගෙන ඒවාට සාපේක්ෂව තම ප්රශ්නය විමසිල්ලෙන් තුලනය කොට බලා එය තුනී කර ගත යුතුය..
නංගීගේ නිර්මානය සාර්ථකයි..
හැබැයි මං ඉදිරියේදී දකින්න කැමැතියි දුක දිනා වෙර වීරියෙන් තම දිවි ගැට ගහ ගන්නා...අනාගතයට මුහුන දෙන්න වර්ථමානයේ හොඳින් හුස්ම ගන්නා කථා නායිකාවකගේ භූමිකාව ඔබේ ඊලඟ නිර්මානයෙන් කරලියට ගෙන එනවානම්..
නංගීට ජය....
mewan siduweem ada samajaye kothekuth siduwenawa adda?warada dedenaagenma siduwuwath awasaanaye wandi gewanne geheniya pamank weeme sebewinma kanagaatudaayakai!
honda nirmaanayk sis!
මෙ නිර්මාණය තුල ගොඩාක් දේ ගැබ්ව ඇත, ගෙත්මේ සාර්ථකත්වය ඉහලයි.
දයාබර සොයුරිය බොරළු පාර දිගේ අවුත්, කටුකොහොලින් පිරි වේදනාවෙන් පන්නරය ලැබූ ජිවිතය වෙනුවෙන් පුංචි තිතට වඩා ජීවිතය ජීවත්වී පෙන්වන මහා කන්ද තරණයයි වැදගත් - මගේ අදහස.
ඉතා සංවේදී නිර්මාණයක්. සොයුරිය ඔබට මම හදවතින්ම සුභ පතමි.
yuthukama/manusathwaya haduna gath sahodarayek kiyan deeta wada monawa kiyannada?
Obata jaya!!!