ඌ හිතන්නේ ඌ තාම ඇමති කියලා.විපක්ෂේ ඉන්නකොට ඉන්න ඕන විදිහ දන්නේ නෑ.ඒක අනවසර ඉදිකිරිමක් නිසානේ කඩන්නේ. කඩ කාරයො දැන ගන්න ඕන ජරාව දීලා ඒවා ෂේප් කරගන්න
චී.... චී.... ඒ ඉස්සර.... ඒ යුගය අහවරයි. දැන් ගෝඨා ජනපති මහින්ද අගමැති. ඉස්සර තමයි යාලුවො දාල බැංකු කැඩෙව්වෙ.. මාත්රාව වැඩිවෙලා මංතීරු කැඩුවෙ, 4000ට පැයදෙකෙන් ලයිසම අලුත් කරලා දුන්නෙ. දැන් එහෙම නෑ.. ලොක්ක ජරාවකුත් දෙන්න හදලා අරගෙන නෑ. රාජ්ය නිලධාරියා සල්ලි වලට වඩා පරිසරය, රට වටිනව කිව්වලු. ඒක තමයි බැරිම තැන, තග දාගෙන ඇවිත් තියෙන්නෙ..
Last edited: