තවත් නිලදාරියෙකුට බැනුම්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    87275843_1282350585296590_4714233769983213568_n.jpg
     
    • Like
    Reactions: naleen rox

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,378
    200
    63
    ඌ හිතන්නේ ඌ තාම ඇමති කියලා.විපක්ෂේ ඉන්නකොට ඉන්න ඕන විදිහ දන්නේ නෑ.ඒක අනවසර ඉදිකිරිමක් නිසානේ කඩන්නේ. කඩ කාරයො දැන ගන්න ඕන ජරාව දීලා ඒවා ෂේප් කරගන්න


    චී.... චී.... ඒ ඉස්සර.... ඒ යුගය අහවරයි. දැන් ගෝඨා ජනපති මහින්ද අගමැති. ඉස්සර තමයි යාලුවො දාල බැංකු කැඩෙව්වෙ.. මාත්‍රාව වැඩිවෙලා මංතීරු කැඩුවෙ, 4000ට පැයදෙකෙන් ලයිසම අලුත් කරලා දුන්නෙ. දැන් එහෙම නෑ.. ලොක්ක ජරාවකුත් දෙන්න හදලා අරගෙන නෑ. රාජ්‍ය නිලධාරියා සල්ලි වලට වඩා පරිසරය, රට වටිනව කිව්වලු. ඒක තමයි බැරිම තැන, තග දාගෙන ඇවිත් තියෙන්නෙ..
     
    Last edited:

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,378
    200
    63


    යූ. ඇන්. පී. කාරයෝ මේ දවස්වල බිසී බන් ලකුණක් හොයනවා..

    ජේ. වී. පී. කාරයො කතාවක් ලියලලු තියෙන්නෙ ඒකෙන් කොලපාට, රනිල් කියන වචන ඉවත් කරලා මහින්දගෙ සරම් පොට හරි අමුනන්න ට්‍රයි කරනවලු, වැඩ ඉවරවෙලා වොයිස්කට් එකක් දෙයි