බලන්න දකින්න එපැයි![]()
![]()
දාපං බලන්න තියෙනවනං වීඩියෝ එක..
https://m.facebook.com/story.php?story_fbid=1781006352163005&id=1679596515637323&hc_location=ufi
ඉදා ලින්ක් එක.
හැබැයි මිනිහ කියන එක එච්චර පැහැදිලි නෑ.

hihi hik... owata thamai kiyanne harena harena paththata kiyala.
Get the true meaning of what he said. Do not quote a part of it.

matath e wage ahenne
කොච්චර උනත් මේවා නං මහ අන්තිම පහත් දේශපාලනය.. ඒ මිනිහ අහන්නේ "මිය ගිය සියළු දෙනාම පරාජිතයෝද?" කියල..
රට වෙනුවෙන් එච්චර සේවයක් කරපු මිනිස්සුන්ව පටු දේශපාලන අරමුණු කැටයම් කරන්න අතකොළුවක් කරගෙන තියෙන එකනං අන්තිම නින්දා සහගතයි..
කරුණාකරලා උඹල උනත් මේ බොරු කතාව ව්‍යාප්ත කරන්න එපා..
fb එකේ හරි කොහෙහරි මොකක් හරි ඉලව්වක් දැක්ක ගමන් ඒක ෂෙයාර් කරගෙන කරගෙන යන්න එපා..
එකේ පදනම් කතාව පිළිබදවත් පොඩ්ඩක් හොයල බලල ඉදපල්ලා...
පුද්ගලිකව මම උනත් මෛත්‍රී කාරය දැන් කරන දේවල් ගැන ඒ තරං පැහැදීමක් නෑ... නමුත් මේ වැඩේ කරන්න එපා... ලංකාවේ මිනිස්සුන්ගෙම මෝඩකම හින්ද තමයි අද රටට මෙහෙම වෙලා තියෙන්නේ..
ඌ කියන්නේ එකක්, උගේ විරුද්ධවාදීන් ගේ මීඩියා යුනිට් ප්‍රචාරය කරන්නේ තව එකක්, අපේ මෝඩ මොලයක් නැති යක්කු කිසි විචාරයක් නැතුව ඒක පස්සේ එල්ලිලා යනවා.. මේවා ෂෙයාර් වෙන්න ෂෙයාර් වෙන්න පෙන්නන්නේ උඹල අපේම ගොන්කම විසක් වෙන කිසිම දෙයක් එතන නෑ..
නිකං කෑකෝ ගහන්න කලින් මුලින් උනේ මොකද්ද කියලවත් හොයල ඉදපල්ලා..

මචන් ඔතන මියගිය සියලුදෙනා පරාජිතයෝද කියල අහන එකෙන් අදහස් වෙන්නෙ කවුද? අදස් කරන්න උත්සාහ කරන්නෙ කා ගැනද? ඒත්...........නොහිතපු විදියට ඒක කැරකුනේ මොන විදියටද? එතනයි අවුල තියෙන්නෙ මචන්. කියන්න හදපුදේ මිනිස්සු මිනිස්සුන්ට හිතෙන විදියට අර්ථකතනය කරගත්ත. ඒත්.........ඇත්තටම කියන්න උත්සාහ කරල තියෙන්නෙ මොකක්ද කියන එක කාට උනත් හිතාගන්න පුලුවන්.
එතෙන්දි මිනිස්සු වැරදිත් නෑ. වහෙන් ඔරෝ සමහර දේවල් කියන්න ගියාම [රාජ්‍ය නායකය විදියට] ඔහොම තමයි වැඩ කටයුතු සිද්ද වෙන්නෙ.මේ මම දකින විදිය.
ඔතන ගැටළුව තියෙන්නේ මිනිහ කිව්වේ මොකද්ද, කට්ටිය ඕක තෙරුන් ගත්තේ කොහොමද කියන එක නෙමෙයි.. ඒක ෂෙයාර් වෙන විදිහෙයි... මෛත්‍රී "යුද්දයේදී මියගිය රණවිරුවන් පරාජිතයෝය" කිව්වා කියලනේ ඕක දැන් හැමතැනම ෂෙයාර් වෙන්නේ..
කිව්ව දේ මිනිස්සු වැරදි විදිහට තේරුම් ගන්නවනං ඒක තව කමක් නෑ කියමුකෝ.. මේක ෂෙයර් කරන්නෙම එ මිනිහ කියපු කතාව විකෘති කරලනේ..ප්‍රශ්නේ තියෙන්නේ අන්න එතනයි..
මචන් ශෙයාවෙන්නෙත් කියනදේ ගැන තමන්ට හිතෙන විදියමම තමයි.ඒක එක එකා තමන්ට ඕන විදියට හදාගන්නව. මම මට දකින්න පුලුවන්දෙ ගැන කිව්ව වගේම තව එකෙක් එයාට පේනදේ කියනව. උඹ බහුතරයක් අතරින් වඩාත් හොදට හිතන්න පුලුවන් නිසා ගැඹුරින් හිතනව. ඒත් මිනිස්සු හැමෝම එහෙම නෑනෙ.
අනික හැමෝටම හිතෙනදේ තමයි යුද්දෙන් මැරුණෙ අපේ කොල්ලො නේද කියන එක. ඒ නිසා වැඩිපුරම හිතන්නෙ අපේ නැතිවුනු අය ගැන. වෙන කවුරුවත් ගැන මතකෙට එන්නෙම නෑ.
හැබැයි ටැමිල් අයටනම් මේ කතාව අහන්න ආස ඇති.
මූ අහන්නේ යුද්දයෙන් මිය ගිය සියළු දෙනාම කියල මිසක් යුද්දයෙන් මියගිය රණවිරුවෝ සියල්ලම කියල නෙමෙයි නේ බං..
ඇයි එතකොට ටැමිල් උන්ගේ පවුල් වල මිනිස්සු මැරුණේ නැද්ද?
එ මිනිහා එ කියන්නේ යුද්දෙන් මැරුණු හැමෝම ජරාජිතයෝ නෙමෙයි කියන එක... එක වටහා ගැනීමේ ප්‍රශ්නයක් ලංකාවේ මිනිස්සුන්ට ඇති.. ඇහෙන දකින දේ විශවාස කරන ජාතියක් නේ කොහොමත් අපේ උන්.. මොලේ කල්පනා කරල බලන්නේ නෑ..
එක්කෝ ඌ ඇත්තටම කියන දේ ෂෙයාර් වෙනවනං කමක් නෑ.. එතකොට මොලේ තියෙන එකා හරි දේ තෙරුන් ගනී මොලේ නැති එකා වැරදි දේ තෙරුන් ගනී.. නමුත් මෙතන ෂෙයාර් කරන්නෙම කතාව විකෘති කරලා...

ඕක තේරුම් කරවන්ඩ තමයි හොයල හොයල වීඩියෝ එක දැම්මෙ උබලට.
ඌ අහන්නෙ යුද්දෙදි මැරුන හැමෝම පරාජිතයොද?
මොකද අපේ රණවිරුවො දිවි පුදල රට බේරල දුන්න. එතකොට එයාල පරාජිතයො වෙන්නෙ නෑ.
දිනපු හැමෝම ජයග්රාහකයොද?
මේක මහින්දට කියනව වෙන්ඩත් පුලුවන්.
හැබැයි යුද්දෙට ගිහින් අත පය නැතිව ඇස් කන් නැතිව අසරණ වුන පිරිසකුත් ඉන්නවා.
එයාල යුද්දය ජය ගත්තත් තමන්ට ආයේ ඇවිදින්ඩ බෑ. ලෝකය දකින්ඩ බෑ. කාවවත් ඇහෙන්නෙ නෑ. ජීවිතයේ යම් තැනක මෙයාල පැරදිලා.
එහෙම කිවුව වෙන්ඩත් පුලුවන්.
එක්තරා ගෲප් එකකින් මම මේ වීඩියෝ එක දැක්කෙ.
එකේ හැමොම සිරාට බැනල තිබුනෙ අමු තිත්ත කුනුහරපෙන්.
සිරාගෙත් වැරදි තියනව.
ලන්කාවෙ මිනිස්සු පාට පක්ශ වලින් අන්ධ වෙලා ඉන්නෙ.
කවුරුහරි බොරුවක් දැම්මොත් ඒක හොයන්නෙ බලන්නෙ නැතුව රට වටේම ශෙයා කරනව.
![]()
ඇයි බන් මේ කියල තියෙන්නෙ සින්හලෙන්ම.
උබ දන්න ලබ්බ.
අපේ පේජ් කරන උන් තමයි හරි.![]()