තව අවුරුදු 2කහාමාරකට වාහන ගෙන්නනෙ නැ

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    රටේ තියන ඒවටත් කරන්ට් එක දීගන්න බැරුව ඉන්නේ.
    ne meka long term plan ekak widihata kiwwe . fully electric cars walata convert wenna

    ඇයි ඉලෙක්ට්‍රික් කාර් ගෙන්නන්න සල්ලි පිටරට යන්නෙ නැතේ

    long term widihata. like scandanavian countries are converting
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    Moda sinhalu inne..nissan leaf ekath patrol convert karana..wala pallata yana eka ahnna deyak da..aurudu 5 kta nawathuwak aulak ne..tamange kana bane witarai

    5-6 lakhs walin conversion eka karaganna plwn nam paduwakuth na. 1mil ganna puluwan battery deplete wechcha leaf ekak

    long term widihata. like scandanavian countries are converting

    Scandinavian countries ehema convert wenne fossil fuel walata wada cheap nisa nemei eco friendly nisa. Eg: Norway. Un petroleum export karala rata athule electric cars promote karanawa free public charging, free parking deela. Apita satha pahaka wadak na electric cars promote kala kiyala
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔය සේල් කාරයෝ ගනන් වැඩි කරාට මිනිසු ගන්නෙ නෑ මේ දවස්වල වාහන..
    ඒත් මේ දව්ස්වල ටිකක් අඩුවෙන් දුන්නානම් විකුනගන්න තිබුන..
    මාත් අහල තියෙනව ලන්කාවෙ එක මිනිහෙකුට එක ගානේ වාහන තියෙනවලු දැනට ගෙනාපුවා..
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,175
    4,433
    113
    හරි කතාව මොකද ලංකාවේ වාහන මාර්කට් එක හරිම මෝඩ මාර්කට් එකක් ...ඕකට හේතුව ලංකාවේ කොට කැත සින්ඝලු බහුතරයක් හිතන්නේ වාහන නිකන් අභරණ විදිහට තමුන්ගේ පොරත්වය ප්‍රදර්ශනය කරන දෙයක් විදිහට ..ඕකුන් වාහන අරන් වැස්ස දවසට වහනේ තියල බස් එකේ තේමි තේමි වැඩට යනවා ...
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    පක්ස්ලගේ talk බලපන්කො රටේ මිනිස්ස්සුන්ගේ සල්ලි වලින් පින් බත් කන රජයේ නිලදාරින්ට වාහන permit දෙන උන්නේ මේවා අපිට කියන්නේ ...තැරි දාර අතේ පිච්චියක් නැති සැමන් බයියන්ටම ගිය රටක්
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    වේස බයියන්ගේ රිප්ලයි දැක්කම පුකෙනුත් හිනා. ඕවා නතර කරනවා නං මිනිස්සුන්ට පොදු ප්‍රවාහනේ හදල දෙන්න ඕනේ පිළිවෙලකට. එහෙනං මිනිස්සු වාහන ගෙදර තියල පාරේ බස් එකේ යයි.
     

    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    Pissuda bn... Kauda case danne?
    Mama nam kiyanna meka hoda decision ekak karanawa nam.
    Economy eka hadanna ba vahana genna dunnoth ayeth. Thawa Thawath minissu amaruwe vatenawa badu mila wadi wela ehema unoth.

    Export wadi kara ganna one mekath ekkama.

    වාහනයක් ගන්න හීන දකින එවුන් පව් බන්. එක්කො පාලන මිලක් දන්න ඔනෙ. සේල් කාරයො පට්ට ලාබ ලබනව.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    වාහනයක් ගන්න හීන දකින එවුන් පව් බන්. එක්කො පාලන මිලක් දන්න ඔනෙ. සේල් කාරයො පට්ට ලාබ ලබනව.
    මෙන්න මේක අනිවාර්යෙන්ම කෙරෙන්න ඕන.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    වාහනයක් ගන්න හීන දකින එවුන් පව් බන්. එක්කො පාලන මිලක් දන්න ඔනෙ. සේල් කාරයො පට්ට ලාබ ලබනව.

    ඔව් මේ වැඩෙන් සේල් කාරයෝ පට්ට ලාබයක් ගන්නවා , හරිනම් මොකක් හරි පාලන මිලක් ගේන්න ඕනේ මේවට..
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,994
    12,081
    113
    elakiriye godak unta wahana thiyenawa.. ai release karanna lang wenawa kiyala aranchiya awama wikunanawa..
    wahana ganna bari una ewunta thama kela wenne. ;)
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,721
    771
    113
    88
    2020-08-18_14h23_00.png
     
    • Like
    Reactions: D_Mad