තව කොටුවක් පැන්නෙමි

J Sparrow

Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    තව කොටුවක් පැන්නෙමි

    දන්නේම නැතිව කොටු 6 ක් වෙලා! :cool: මේ එළකිරියේ මට sup එක දුන්න නොදුන්න ඔක්කෝටම බොහෝම ස්තූතියි!
    ගල්, මුල් සහ මල් ඔක්කොම උඹලත් එක්ක බෙදා හදාගෙන හිටිය මගේ thread වලින් බොලාලා දෙයක් ඉගෙන ගත්තනම් මට සතුටුයි!
    :)