දඟය බලල තියෙනවනෙ

ඒකෙ සින්දුව මතකද මෙන්න මෙහෙම තියෙනව

ලියන්න කියන්න පාඩං කරන්න තිබුනත් වැඩ ඉස්කෝලේ
ඔන්න ඇවිල්ලා ආයෙ ඇවිල්ලා සෙල්ලම් කරන්න කාලේ
පැංචල පැංචිල බට්ටල බට්ටිල එක්කල දැන් හැම වේලේ
දඟයට දුවන්න පනින්න පුලුවනි මේකයි දඟයගෙ කාලේ
අල්ලපු නිවසේ ජීවත් වන්නේ විල්සන් මාමයි නැන්දයි
මාමා නිතරම කරදර වෙන්නේ දඟයගෙ දඟවැඩ හින්දයි
අම්මිට තාත්තිට දඟයගෙ වැඩ ගැන වවුචෙන් පැමිණිලි කන්දයි
මේ හැම දෙයක්ම අහන්න වෙන්නේ දඟයගෙ දඟවැඩ හින්දයි
................................................................

දැන් ප්රශ්නෙ මෙන්න මේ රතු කල්ල තියෙන තැන කියන වවුචෙන් පැමිණිලි කන්ද කියන එකේ තේරුම ගැන

මොකක්ද වවුච කියන්නෙ ? ඇයි වවුචෙන් දඟයගෙ වැඩ ගැන අම්මටයි තාත්තටයි පැමිණිලි කරන්නෙ ?

නැත්තං ඒ ඇහෙන හැටිද එතනට එන්න ඕනෙ හරි වචනෙ මොකක්ද ?

ඉස්තූතියි