තව පොඩ්ඩෙන් බයික් කාරයෝ දෙන්නා ඇනගන්නවා.

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    ඊයේ පොඩ්ඩක් එලියට ගියා වැඩකට. තව පොඩ්ඩෙන් අපි 3 දෙනාම වදිනවා මෝඩයෙක් වගේ දැම්මා පික්මී එකෙක් පාරට කිසිදෙයක් නොබලා. මම ඒ පැත්තේ පාරවල් දන්න නිසා අවදානේන් ආපූ නිසා හොදයි.

     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    පරිස්සමින්!
    ow e para mata matakai ohe danawa minissu eka nisa kalpanawen giya break ekata kakula tiyana
    pick me , uber wesiye puththu ohommai , puduma puke amaruwak hadisiyk tynne
    ape rate ponnayoth puka denawane ahinsaka minissu, amaruwen hambakaranne kiyala
    ado ow ban. Hoda unith innawa eth godak un turn eka ganna
    Piyabanawa
     
    • Like
    Reactions: Solo Rider

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,410
    113
    පාරට දාපු බයිසිකල්කාරයාගේ කිසිම වැරැද්දක් නෑ
    මොකද ඔය පාර හදද්දී උගේ අප්පා තමයි ඉඩම දීල තියෙන්නේ
    උබලා එක දැනගෙන පාරේ පලයල්ලා
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,902
    6,778
    113
    39
    Galle
    Sancharana sima kada karana unta kelwanna government eken thamayi unwa dala aththe. Tho gedarata wela hitiyanam awulak nane. Rata wate yanawa
     
    • Like
    Reactions: Solo Rider

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    ආරට දාලා තමා බේල්ල දලා බලන්නේ.
    අදත් එකේක් ලොරියට වමෙන් දාලා ඉස්සර කරනකොටම ඉස්සරහ තිබ්බ බට්ටා වමට දැම්මා. උන්ට කොහොමත් සිග්නල් එහෙම නෑනේ. Bike එක නැවැත්තුවා. ලොරි කාරයත් එකපාරටම යන්තන් දැකලා බ්‍රේක් කරා. ඔය ඔක්කොම උනේ මන් අයිනේ නවත්තලා තියනකොට මගේ වාහනේ ලගම තමා. මොකේක් හරි වැදිලා මගේ එකේ වැදුනානම් 🤣🤣🤣. මමනම් ලේසියකට අයිනේ නවත්තන්නේ නෑ.
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    ආරට දාලා තමා බේල්ල දලා බලන්නේ.
    අදත් එකේක් ලොරියට වමෙන් දාලා ඉස්සර කරනකොටම ඉස්සරහ තිබ්බ බට්ටා වමට දැම්මා. උන්ට කොහොමත් සිග්නල් එහෙම නෑනේ. Bike එක නැවැත්තුවා. ලොරි කාරයත් එකපාරටම යන්තන් දැකලා බ්‍රේක් කරා. ඔය ඔක්කොම උනේ මන් අයිනේ නවත්තලා තියනකොට මගේ වාහනේ ලගම තමා. මොකේක් හරි වැදිලා මගේ එකේ වැදුනානම් 🤣🤣🤣. මමනම් ලේසියකට අයිනේ නවත්තන්නේ නෑ.
    harak bn
     
    • Haha
    Reactions: kasun090354t