ඊයේ පොඩ්ඩක් එලියට ගියා වැඩකට. තව පොඩ්ඩෙන් අපි 3 දෙනාම වදිනවා මෝඩයෙක් වගේ දැම්මා පික්මී එකෙක් පාරට කිසිදෙයක් නොබලා. මම ඒ පැත්තේ පාරවල් දන්න නිසා අවදානේන් ආපූ නිසා හොදයි.
ow e para mata matakai ohe danawa minissu eka nisa kalpanawen giya break ekata kakula tiyanaපරිස්සමින්!
ado ow ban. Hoda unith innawa eth godak un turn eka gannapick me , uber wesiye puththu ohommai , puduma puke amaruwak hadisiyk tynne
ape rate ponnayoth puka denawane ahinsaka minissu, amaruwen hambakaranne kiyala
siraawata. Aru yanawa nikan uuta nemai wage.බයිසිකල්කාරයො දෙන්නටම ගානක් නෑ වගෙ. උන්ගෙ හැටිනෙ
haaaSancharana sima kada karana unta kelwanna government eken thamayi unwa dala aththe. Tho gedarata wela hitiyanam awulak nane. Rata wate yanawa
harak bnආරට දාලා තමා බේල්ල දලා බලන්නේ.
අදත් එකේක් ලොරියට වමෙන් දාලා ඉස්සර කරනකොටම ඉස්සරහ තිබ්බ බට්ටා වමට දැම්මා. උන්ට කොහොමත් සිග්නල් එහෙම නෑනේ. Bike එක නැවැත්තුවා. ලොරි කාරයත් එකපාරටම යන්තන් දැකලා බ්රේක් කරා. ඔය ඔක්කොම උනේ මන් අයිනේ නවත්තලා තියනකොට මගේ වාහනේ ලගම තමා. මොකේක් හරි වැදිලා මගේ එකේ වැදුනානම්. මමනම් ලේසියකට අයිනේ නවත්තන්නේ නෑ.